මිනිස්_බහුපාදිකයෙක්
The Human Centipede - 2009
ඩොක්ටර් Heiter විසින් ට්රක්රථ රියදුරෙක්ව පැහැරගනු ලබනවා, පසුව තවත් තරුණියන් දෙදෙනෙකු පැහැර ගනු ලබන්නේ ඔවුන් විනෝද චාරිකාවක් සදහා රාත්‍රී තම කාර් එකෙන් ගමන් කරමින් සිටියදී හදිසියේ සිදුවන ටයරයක හුලං යාමක් නිසා උදව් ඉල්ලා ගැනීමට ගොස්ය.
මෙම වෛද්‍ය වරයා විසින් මොවුන් ඔහුගේ රෝහලක් වෙත ගෙනයනු ලබනවා ඔවුන්ව අමුතුම ආකාරයක පරීක්ෂණයක් සදහා යොමු කිරීමට ඒ මිනිස් සිව්පාවෙක් බිහිකිරීම.
බලමු ඔහුගේ උත්සහය සාර්ථක වෙයිද, තරුණියන් දෙදෙනා හා රියදුරාට කුමන ඉරනමක් අත්වෙයිද,

puka puuutu karana 1 ? 