මිනිස්_බහුපාදිකයෙක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මිනිස්_බහුපාදිකයෙක්

    The Human Centipede - 2009


    ඩොක්ටර් Heiter විසින් ට්‍රක්රථ රියදුරෙක්ව පැහැරගනු ලබනවා, පසුව තවත් තරුණියන් දෙදෙනෙකු පැහැර ගනු ලබන්නේ ඔවුන් විනෝද චාරිකාවක් සදහා රාත්‍රී තම කාර් එකෙන් ගමන් කරමින් සිටියදී හදිසියේ සිදුවන ටයරයක හුලං යාමක් නිසා උදව් ඉල්ලා ගැනීමට ගොස්ය.

    මෙම වෛද්‍ය වරයා විසින් මොවුන් ඔහුගේ රෝහලක් වෙත ගෙනයනු ලබනවා ඔවුන්ව අමුතුම ආකාරයක පරීක්ෂණයක් සදහා යොමු කිරීමට ඒ මිනිස් සිව්පාවෙක් බිහිකිරීම.

    බලමු ඔහුගේ උත්සහය සාර්ථක වෙයිද, තරුණියන් දෙදෙනා හා රියදුරාට කුමන ඉරනමක් අත්වෙයිද,


    human_centipede-2.jpg


     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    me FilM 1 Mamabaluwa. Mek Harima Vikarayak ,Psyco Rogiyek hadapu Kathawak
    Me wage Horrer film Adarashayak denawa Minissunta me wage Hukana dewal Nipadawanna,Me wage Wikara dewal Loketa enne ,LOKE winaseda
    Minissun Asa Karanne Mewage Wenas Trill gannada ?
    Ammmapa FUCK