මිනිසා අහසදෙස බලන්නෙ අල්ලා නිසාළු

මිනිසා අහසදෙස බලන්නෙ අල්ලා නිසාළු

මේක තිබුනෙ අද පත්තරේ ,, kකැමති ම් මේ ලින්ක් එකට ගිහින් ඒ ස්ටෝරි එකට තම්බියෙක් දාපු කොමෙන්ට්ස් ටිකත් කියවලම බලන්නකෝ http://ada.lk/article/5290/ඉස්ලාම්-දහම-හඳුනාගනිමු




ඉස්ලාම් දහමට අනුව දෙවිවරුන් නැත. සිටින්නේ එකම දෙවියෙකුය. ඒ 'අල්ලාහ්' පමණක්ය. 'අල්ලාහ්'ට සමාන වූ කිසිවක් නොමැත. 'අල්ලාහ්' ට කිසිවක් සමාන කිරීමද නොකළ යුතුය. එසේ කිරීම මිනිස් සමාජයට විශාල පාපයක්ය.

මෙම විශ්වාසය තවදුරටත් විහිදී යන්නේය. එනම් සමාන්‍යයෙන් ඉස්ලාම් භක්තිකයෙකු තමන්ගේ අවශ්‍යතාවක් හෝ උවමනාවක්‍ වෙනුවෙන් කිසිම මිනිසෙකු ළඟ දණින් වැටෙන්නේ නැත. මිනිසෙකු තවත් මිනිසෙකුට උදව් කළ හැක්කේ 'අල්ලාහ්'ගේ කැමැත්ත මත පමණක්ය.

මෙය ඉස්ලාම් දහම නොදන්නා පුද්ගලයෙකු විශ්වාස කරන්නේ තම ඉරණම ලෙසයි. මෙය ඉස්ලාම් භක්තිකයන්ගේ අනු‍පමේය විශ්වාසයකි.වැඩිදුරටත් පවසන්නේ නම්, මිනිසාට කිසිම ශක්තියක් නොමැත.

මිනිසාට සියල්ල ලබාදෙන්නේ 'අල්ලාහ්' පමණක්ය. ඒ සඳහා ඔවුන් ප්‍රයෝගික ජීවිතයෙන් ප්‍රශ්නයක් මතු කරන්නේය. යම් මිනිසෙකුගේ ශක්තියට පිටින් දෙයක් වීමේදී එම මිනිසා තමන් නොදැනුවත්වම අහස දෙස බලන්නේය.

එසේ නැත්නම් නොදැනුවත්ම අහස දෙස බලා ‘දෙයියනේ’ යැයි කෑ ගසන්නේය. මීට හේතුව නම් ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසයට අනුව 'අල්ලාහ්' සිටින්නේ ඉහළ අහසේ තමන්ටම උචිත ස්ථානයක බවත්, එය අරාබියෙන් ‘අර්ෂ්’ යන්නෙන් හදුන්වන බවත්, මේ සියල්ල පාලනය කරන්නේ දෙවියෙක් විසින් බවත්, එය 'අල්ලාහ්' බවත් මෙයින් තහවුරු වන බවයි.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පලස්තීනේ එවුන් ඊශ්‍රායලයෙන් මිසයිල එනකොට අල්ලාහ් එනවා කියල හිතන් උඩ බලන් ඉන්නවා ඇති...

    :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ හැම වෙලේම කරන්නේ කොහෙන් හරි කුණු ගොඩක් උස්සලා මේකේ දාන එකයි. වැඩකට ඇති එකක් දාපන් බන්.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොමෙන්ට්ස් ටික කියෙවුවා. 'Marikkar' සොන්නයා ලිදේ:rofl::rofl::rofl: ඔබ ඔබා ගන්නවා කට්ටිය:rofl::rofl::rofl:
    හපොයි මේ වගේ 'අම්බරුවෝ' රැලක්:P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මුන්ගෙ මොඩ කථා අහලා අල්ලා කියලා බුවෙක් ඉන්නවා නම් පොර සියදිවි හානි කරගන්නවා.. ඇයි හදිස්සියේ හයියෙන් පඩයක්වත් ගියෝත් ඒකත් කරන්නේ අල්ලා....
    10346112_694220943998083_1873721414307884593_n.jpg
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ahasa diha balanne Allah dihanam palli vala polowa ibagena inne, Allahge ellena mokak hari polowe gavena nisadha?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    එතකොට ඔය වහිනවා කියලා කියන්නේ ඔය අල්ලා අහසේ ඉඳන් චූ කරන එකටද බං........ මම මේ නොදන්නකමට දැනගන්නයි අහන්නේ.....
     

    Similar threads