මිනිසා (අ)සමත්නේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    වැඩක් නැති වෙලාවක කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවක මට මේක හිතුනේ.
    කාර එකක සාමාන්‍ය බර 1000 kg කියලා හිතමු. මනුස්සයෙක් 70kg නම්. 70kg මනුස්සයාව ගමන් කරවන්න්ම නිකන් අපි 1000kg බරක් චලනය කරවනවා. ශක්තිය පැත්තෙන් ගත්තොත් පට්ට අකාර්‍යක්ශමයිනේ.
    වාහනවල engine power / weight වගේ මේ විදිහට ratio 1 ගත්තොත් පුශ් බයිසිකලය තමයි මිනිසා හදපු හොදම වාහනේ වෙන්නේ. මෝටර් සයිකලෙත් ශේප්.
    එවාට අමතර වෙන විසදුමක් තාම හොයාගෙන නෑනේ safety , speed , handling ඔක්කොම සම්පූර්න කරන.
    කාරෙකක් තියෙන්නෙ තනි මිනිහෙකුට පොඩි දුර පදින්න නෙවෙයි කියන එක ලංකාවේ ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ (උබට hint ගැහුවා නෙවෙයි 😛)
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,212
    50,533
    113
    සේදවත්ත
    හරි අපි ස්වයං ශක්ති ප්‍රභවයක් හොයාගත්තනම් ෆොසිල ඉන්ධන වලින් තොරව සහ පරිසර් දුශණය තොර කිලෝ 1000 වාහනයක් උඩ ග්‍රෑම් 20 ගෙනිච්ගත් පාඩුවක් නෑනේද
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,668
    113
    Colombo, Sri Lanka
    කතාවේ ඇත්තකුත් තියනවා ඒත් බඩු ටිකකුත් දාගෙන තවත් කට්ටිය පටවාගෙන යන්නේ හදලා තියෙන්නේ. අවස්තාව අනුව එක වෙනස් වෙනවා