මිනිසා = උසස් මනසක් ඇත්තා.
ඔබ දුටු උතුම් මිනිසත් බව පෙන්වන වීඩියෝ හෝ ජායාරූප තිබේනම් බෙදා ගනිමු.
මේක මම අද දැක්ක එකක්.හැම මිනිසෙක්ම මෙහෙම නෑ කියල මම දන්නවා.සතෙකුට පොඩ්ඩක්වත් ආදරයක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවනේ.මේ උතුම් මනුෂ්‍යත්වයට මම ගොඩාක් ගරු කරනව.
http://www.lankadeepa.lk/index.php/articles/30483