මිනිසා තවමත් පරිණාමය වනවාද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    සිලොනේසියන් කියන දූපතෙත් ඉන්නවා ඇදිවත වත් නැති නොමේරු කොට්ටාසයක්
    විද්‍යාත්මක නාමය - Biceylonisapien

    Should be Biceyloniaimbecillus :yes:

    PS: Whether a group remains isolated or not - evolution moves on. But with the advances of Science & Medicine we are now facing fewer selection pressures.
    It is selection pressure that drives natural selection (‘survival of the fittest’).
    But there's proof from our DNA that evolution does take place which are characterised by SNPs (Single Nucleotide Polymorphisms)

    One such example is the gene that's resonsible for Lactase production. This happened about 10,000 years ago almost at the same time that domestication of cows took place. Lactase is the enzyme that does the digestion of Lactose - the sugar in Milk. Now our Lactase gene stays ON and we consider Lactose intolerance as a disease. This wasn't really the case.
     
    Last edited:

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    TFS


    ඔවු හෙල්දි පොපියුලේශන් එකක් හැදෙන්න ටිකක් ලොකු ජීන් පූල් එකක් ඕන. එහෙම නැත්තං in-breading නිසා ජානගත ලෙඩ රෝග එහෙම ඇවිත් සම්පූර්න පොපියලේශන් එකම කාලෙකදි නැති වෙන්න පුලුවන්
    දැනට චීටා ට එහෙම වෙලා තියෙන්නෙ. දැනට ඉන්න සම්පූර්ණ ගහනය බැලුවත් සස්ටේනබල් වෙන්න ටිකක් අමාරු සීන් එකක් තියෙන්නෙ. ඒ වගේ සිටුවේශන් එකකදි ගොඩ යෑමක් නැහැ.


    ඒකට හේතුව ඒ කාලෙ ලෙඩ රෝග පැතිරීම අඩු එක
    ඒ කාලෙ රට රට වල් අතර සෑහෙන අඩුවෙන් ගමන් කෙරුන. ගමකට පිට ගමකින් කෙනෙක් ආවෙත් කලාතුරකින්. එතකොට පිටින් ලෙඩක් එන්න ගොඩක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ

    දැං එහෙම නෙමෙයි දවස ගානෙ රට වටේ යනවා. ගොඩක් වෙලාවට වෙන කොහේන් හරි ගෙනාපු විසබීජ තියන කෙනෙක්ගෙන් හරි පාරෙදි හරි අපිට ලෙඩක් හැදෙන්න ගොඩක් ලොකු චාන්ස් එකක් තියනවා.

    මේ ආටිකල් එකේ තියන සීන් එකට ටිකක් ලඟින් යන ඒව ඕස්ට්‍රේලියාවෙ ආදිවාසීන්ට උනා. ඒ රටට පිටින් මිනිස්සු ගිහින් ඒ ගියපු මිනිස්සුන්ගෙන් බෝ වෙන ලෙඩ වලට ආදිවාසීන්ට immunity එකක් නැතිව ගොඩක් ප්‍රශ්න උනා.

    පරිනාමය ගොඩක් වේගෙන් වෙනවා condition එක අනුව. පොඩ්ඩ ඇත්තං මැරෙන්න පුලුවන් වගේ දරුනු පරිසරේක ඉන්නවා නං පරිනාමය ගොඩක්ම ඉක්මනට වෙන්න පුලුවන්. දැන් අපි ඉන්නෙ පට්ටම favourable කන්ඩිශන් වල ඒක නිසා අපිට ඇත්තටම evolutionary pressure එකක් නැති තරං.
    උදාහරනයක් විදියට කොරෝනා හැදිලා අනවාර්යෙන් මැරෙන වගේ කේස් එකක් ආවා නං, සේරම මැරිලා immunity එකක් තියන අය විතරක් ඉතිරි වෙනවා, ඒ වගේ දේවල් නිතර නිතර වෙනවා නං ගොඩක් ඉක්මට අලුත් ලක්ශන ඇතිවෙන්න පුලුවන්.
    Thanks machan
     
    • Like
    Reactions: kinkon and NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Great White Selfie GIF by Shark Week
     
    • Like
    Reactions: reuse and NRTG

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    TFS
    උන්ගෙ ජාන දැනටත් ගොඩක් දුර්වල වෙලා ඇත්තෙ.
    මැමත්ටත් ඕකම වෙලා තියෙන්නෙ. වසර 12000 කට පමණ පෙර ව්රැන්ගල් දූපත ප්‍රධාන මහද්වීපයෙන් වෙන්වී දූපතක් ලෙසවෙන්ව යනවා.එ හින්දා මෙකේ මැමත් ප්‍රජාවක් ඉතිරිවෙනවා.ප්ලයස්ටොසීන යුගය අවසානවෙද්දී මැමත්ලා ප්‍රධාන මහද්වීපය වලින්තුරන් වෙලා ගියත් ව්රැන්ගල්වල හිරවෙච්ච උන් තව කාලයක් ඉන්නවා. ලෝකයේ අවසාන මැමත් රංචුව වෙන්නෙත් උන්. ඊජිප්තුවේ ගීසා හී පිරමීඩ හදන කාලෙත් ඒ කියන්නෙ වසර 4000 ට කලිනුත් මුන් ඉදියා කියලා තමා කියන්නෙ. ප්‍රධාන භුමියේ ජීවත් වෙච්ච මිනිස්සු ව්රැන්ගල් මැමත්ලා ගැන දන්නෙත් නෑ. මේ දූපත මැමත්ලාට ආරක්ශිත උවත් අවසානයේ උන් ඔක්කොම මැරෙනවා. හේතුව වෙන්නේ රංචුව කුඩා වීමත් වසර ගනනාවක් හුදකලා වීමත්. ඒ හින්දා ජාන වලට හානි වෙලා ජාන විවිධත්වයසම්පූර්ණයෙන් ම නැතිවෙලා ගිහින්.

    ඒත් මුන් තාම ඉන්නවනෙ(සෙන්ටිනල්)
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    tfs bro
    ව්යාධිජනකයන්, ඒ කියන්නෙ අපිට රෝග ඇතිකරන බැක්ටීරියා, වෛරස ආදිය ක්රමයෙන් පරිණාමය වෙනආකාරය ඔබ වීඩියො පට තුල දකින්න ඇති.
     
    • Like
    Reactions: NRTG and reuse