Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

... එක්තරා පුද්ගලයෙක් අධික රුධිර පීඩනය, කොලස්ට්‍රෝල් සහ දියවැඩියාව යන රෝග තුනේ එළිපත්තේ සිටියේය. එනම් ඒ රෝගවලට අවශ්‍ය තත්වයන්හී මධ්‍යන තත්වයන්ට වඩා ඉහළින් ඔහු සිටියේය. ඒ රෝග සඳහා, බටහිර බෙහෙත් ගන්නට ඔන්න මෙන්න කියා තිබියදී, කිසියම් බෙංගාල හිතවතක්ගේ මඟ පෙන්වීමෙන් ඔහු ‘කිසියම් යෝග ක්‍රමයක්’ ඉන්දියාවේ දී ඉන්දියානු යෝග මාස්ටර් කෙනෙක් හරහා ඉගෙන ගත්තේය ...

... මේ යෝගා මාස්ටර් ගේ වයස අවුරුදු 90 ක් වෙනවා. එහෙත් ඔහුගේ පෙනීම, අවුරුදු 55ක් 60ක් වැනි විය. යෝගා කරන්නට පැමිණි හේතුව ඇසූ ඔහු දුන් අවවාදය වූයේ, ‘දින දහයක්වත් වීගන් විය යුතුය කියා’ ...[...මේ 'වීගන්' වචනයට සිංහළ වචනයක් ඇත්දැයි නොදනිමි. වීගන් කියන්නේ, කිසිම සත්ව මාංශයක්, සත්ව ප්‍රෝටීන ඇති කිසිම සත්ව නිෂ්පාදනයක් මෙන්ම, උයන-පිහන දෙයක් අනුභව නොකිරීමය...]... සත්‍ය වශයෙන්ම මෙසේ 'වීගන්' ආහාර අනුභවය ලෙහෙසි නැත. කල්පනාවෙන් කලේ නැත්නම්, විටමින් සහ ප්‍රෝටීන ඌනතාවයට කෙනෙක් ගොදුරු විය හැක ...

... කෙසේ හෝ මේ හේතු ඵල වාදී පුද්ගලයා, යෝගා ගුරුවරයා සමඟ වාද කලද, කී ආකාරයට ආහාර අනුභව කරමින්, ඔහුට නියමිතව තිබු යෝගා ව්‍යායාම කරන ලදී. පස්වන දවස වන විට, ඔහුගේ සිරුරේ කුඩා ළප ඇතිවී, සැරව බිබිළි මෙන් ලොකුවී 8 වන දවසේදී, ඒවා පුපුරා ඉස්ම ඉවත්ව පසුව වේලී ගියේය. මේ සම්බන්දව යෝගා ගුරුවරයා ගෙන් ඇසූ විට ඔහු කීවේ, දශක ගණනාවක් සිරුරේ එකතු වී තිබුණු ‘ටොක්සික්’ හෙවත් රසායනික අපද්‍රව්‍ය සිරුරෙන් පිටවූ බවය ...

... මාස කිහිපයකට පසු ලංකාවට පැමිණි ඔහු බටහිර වෙද ක්‍රමය මගින් නියම කරන ලද පරීක්ෂණ කර බැලීමේදී, ඔහු මුහුණ පෑ සියලුම රෝග වලින් ඉවත් වී ඇති බව සොයා ගන්නා ලදී... ඉහත කියන ලද ‘කිසියම් යෝග ක්‍රමය’ වූයේ, ඉන්දියානු ‘ප්‍රාණ යාම යෝග ක්‍රමය’ වේ. ඔබට එහි වැඩි විස්තර ගූගල් මගින් ලබා ගත හැක... කෙටියෙන් කිවහොත් එහිදී කරන්නේ, ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමය. හෘද වස්තුව වෙත හුස්ම තද කිරීමෙන්, 'ගර්ත' වලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දේ...

... මෙය සිදු වූ අවුරුදු පහකට පමණ කාලයේ සිට, ඔහු දිගින් දිගට යෝගා නොකළද, අද වන තුරු නිර්මාංශිකයෙක් විය. හෙට මොනවා වේවිද යයි දන්නේ නැත. එහෙත් ඔහුගේ සිරුරේ තත්වය අද දින නම්, සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ මෙන් වේ. කෙසේ හෝ මේ ඉහත කී දින දහය ඇතුලත එක් දිනක, ජීවිතයේ පළමු වතාවට ඔහුට දත් මදින්නට අමතක විය. හේතුව සරළ විය. මුඛයේ ඇති දුර්ගන්ධයක් නැත. මස් මාංශ පරිභෝජනය නැවැත්වීම නිසා කිසිම පෝෂණ ඌණතාවයක් නැත. [ඒ පුද්ගලයා වූයේ, මාය...] ...

... කරන්න බැරි දෙයක් හෝ නොවුණු දෙයක් ගැන නොකීවෙමි. පරීක්ෂණය ඔබට භාරය ...

... අනේක ප්‍රශ්න වලට කරුණාවෙන් පිළිතුරු දුන් යෝගා මාස්ටර්ගේ හේතු දැක්වීම් මෙලෙස විය…තරුණ කාලයේ ඔහු බටහිර වෙදදුරෙක් බව පසුව දැන ගතිමි. එසේ හෙයින් මේ පහත දේ ඔබටද එම අංශය දන්නා වෙදදුරෙක් ගෙන් [ Dietician ] ප්රත්යක්ෂ කර ගත හැක ...

1.මිනිසාගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන වර්ග වල සිරුරට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල 26 ක් ඇත. මස් වල මේ සංඝටක 26 ම පවතී. එහෙත් ශරීරයට අනවශ්‍ය දේත් මේ සමඟ පවතී.

2.එහෙත් පරිප්පු, සොයා බෝංචි හෝ කඩල වැනි දෙයක් ඇත්තේ එම ඇමයිනෝ අම්ල 24 ක් හෝ 25 ක් පමණි. එනම්, එම ඇමයිනෝ අම්ල 26 ම ශරීරයට ලබා ගැනීමට, දෙවර්ගයක ආහාර අනුභවය කල හැක.

3.මස් සහ මාළු දිරවීම, ශාඛ ආහාර දිරවීමට වඩා අපහසු වේ. තවද මස් හෝ මාළු අනුභවය කරන විට බොහෝ විට කුළු බඩු ද්‍රව්‍ය වැඩියෙන් භාවිතා කරන්නට සිදු වේ. මස් වල දිරවීමේ අඩු ස්වභාවය නිසා, එය දිරවීමට මෙන්ම ඉහත කී කුළු බඩු සංඝටක දැමීම නිසා, ශරීරයේ ඇති ජලය එම ආහාර වලට අවශෝෂණය වේ.

4.මෙසේ ඉහත 3 කාරණය තව අයුරකින් කිව හොත්, ශරීරයේ විජලන තත්වයක් ඇති වේ. මේ නිසා එවැනි ආහාරයකින් පසුව, නිදිමත ස්වභාවයක් ඇති වේ. එය ඔබ අත්දැක ඇත. මාංශ භාක්ෂික සතුන් දවසේ වැඩි කාලයක් නිදා ගනී. උදාහරණයක් ලෙස, බළලෙක් දිනකට පැය 18ක් නිදා ගනී. නිදිමත අඩුවෙන් දැනේ නම්, එය ශරීරයට බාධාවක් නොවේ නම්, ඒ කාලය වෙන වැදගත් දෙයක් කරන්නට ගැනීම, මේ කුඩා ජීවිත කාලයේ වඩා වැදගත් වේ.

5.ඉහත පළවන ළිපියේ කිව් පරිදි ඔබටම පාලක පරීක්ෂණයක් කල හැක. ශාඛ ආහාර ගත් දිනෙක සහ මාංශ ආහාර ගත් දිනෙකට පසුව උදෑසන මුඛයෙන් පිටවන දුර්ඝන්දය සහ මළ පහ දුර්ගන්ධයේ වෙනස නිරීක්ෂණය කරන්න.

6.එම අවස්ථා දෙකෙහිම, උදෑසන පිබිදීමට පහසු වන්නේ කුමන දිනයේද යන්න බලන්න. බත් හැන්දක් දෙකක් සමඟ පරිප්පු, කඩල, සොයා, තම්බපු බෝංචි හෝ රතු අල, මුන් ඇට, වට්ටක්කා හෝ වෙනත් පළා වර්ගයක් අනුභව කර, පසුවදා නින්දෙන් නැගිටීමට ඇති හැකියාව සමඟ සසඳා බලන්න.

... "එළ කිරි පානය නොකිරීම" වැදගත් වේ. මේ ලෝකයේ එළ කිරි බොන එකම එක වැඩිහිටි සත්වයා, මෙන්ම තවත් සතෙක්ගේ කිරි බොන්නේ, ‘මිනිසා’ පමණක් මය. 'කිරි පානය' කුඩා දරුවන්ගේ වැඩීමට අවශ්‍ය වේ. එසේ හෙයින් ඔවුන්ගේ සිරුරේ ‘ලැක්ටේස්’ යන එන්සයිමය පවතී. කුඩා කාලයේ මව් කිරි බීමෙන් ඉවත් වූ දරුවා වැඩිහිටියෙක් වන විට, එම එන්සයිමය කෙමෙන් ක්ෂය වේ. ඔබට මෙයද පාලක පරීක්ෂණයකින් නිරීක්ෂණය කල හැක. කිරි බෝතල් භාගයක් පමණ බී බඩ බුරුලට යන්නේ නැත්දැයි බලන්න. එහිදී වන්නේ කිරි දිරවනවාට වඩා, ‘මියුකස්’ එකක් වී ශරීරයෙන් ඉවත් වීම පමණි. මෙයින් ශරීරයට ඇති පලක් නැතිවා විතරක් නොව, ඔබ එහිදී ශරීරය වෙහෙසටද පත් කරන්නේය ...

... ඔබ සමහරවිට ලැක්ටේස් වලට ප්‍රතිචාර නොදක්වන [Lactose intolerant] අය ගැන අසා තියෙන්නට ඇත. මිනිසා ගල් යුගයේ සිටින අවස්ථාවේ දරුවෙක් ලෙස සිටින අවස්ථාවේ සිට කිරි බීම අත් හැරිය විට, ඉහත කී එන්සයිමය ඔවුන්ගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය. ඔවුන් Lactose intolerant වර්ගය විය. එහෙත් ගල් යුගයේ මිනිසා කෙමෙන් කෘෂි කර්මාන්තයට අවතීර්ණ වීමේදී කිරි පානය කිරීම නිසා, කුඩා ප්‍රමාණ වලින්, වැඩිහිටි සිරුරේද එම එන්සයිමය වර්ධනය වීම සිදු විය ...

... එහෙත් මෙය ශරීරය අවශෝෂණය කර ගන්නේ අපහසුවෙනි. මේ නිසා අපගේ පැරැන්නන් අත් දැකීමෙන් සොයා ගත් අයුරු, ‘පස් ගෝ රස’ සිරුරට ගුණ දේ. මෙතනදී කෙරෙන්නේ කිරි, වෙනත් ආකාරයන්ට පරිවර්තනය කිරීමය. එය මිනිස් ශරීරය ලෙහෙසියෙන් අවශෝෂණය කර ගනී. උදාහරණයක් ලෙස, ‘යෝගට්’, 'එළ කිරි' වලට වඩා මිනිස් සිරුරට හිතකර වේ. මේ ආකාරයට මිනිස් සිරුරට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා ගත හැක ...

... මාංශ භාවිතය සාධාරණීය කරන්නට තවත් සමහරෙක් ඇද ගන්නා දෙයක් නම්, B 12 වේ. කෙසේ වුවද මිනිස් සිරුරට අවශ්‍ය එම සංඝටකය වන B12 අවශ්‍ය වන්නේ ඉතා අඩු ප්‍රමානයෙනි. එනම් වැඩුණු කෙනෙක්ට දිනකට අවශ්‍ය B12 වන වැඩිම ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 3 කට අඩුවෙනි. තවද මේ ප්‍රමාණය වුවද මුලින් මාංශ භාවිතා කල කෙනෙක්ගේ ශරීරයේ තැන්පත්ව අවුරුදු කීපයක් සඳහා අනවශ්‍ය වේ ...

... මේ අතර සමහර ආගම් වල නම්, සතුන් මැරීම පූජාවක් කියා සැලකේ. මෙයට අවුරුදු 7000 කට පමණ පෙර සිටියා යයි කියන, ස්වභාවයෙන් අමතක වන, මුග්ද භාවයට සහ මෝහ මූල තත්වයකට පත් වන, අවුරුදු 80 ක කාලයක් පසු කල, එක්තරා අනාගත වක්තෘ කෙනෙක්, දෙවියන් නියෝග කරන ලද පූජාවක් සේ තම පුතා මරන්නට යාමේදී, දෙවියන්ගේ හදවත තෙත් විය. තම පුත්‍රයා මරණවා වෙනුවට ‘බැටළුවෙක් මරන්න’ යයි උපදෙස් ලැබිණි. මෙම සිදුවීම අදද බිලියන ගණනින් සතුන් මරමින් ලොව පුරා සිහිපත් කෙරේ. එය දෙවියන්ට කරන ලද පූජෝපහාරයක් යයි විශ්වාස කරන්නේය ...

... මෙවැනි මන්ද මානසික සංකල්ප ලියමින්, පාඨක ඔබ වෙහෙසට පත් කරන්නට මට අදහසක් නැත. එහෙත් ඔබ ඉහත සංකල්පය පිළිගන්නා ගණයේ කෙනෙක් නම්, ‘ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා’ බලන්න යයි, යෝජනා කරමි. ඒවායේ ඉහත කී බිළි පූජාවන්ට වඩා පිළිගත හැකි දේ ඇත. ඒ පොත සොයාගන්නට නොහැකි නම්, ‘මහගම සේකර’ ගේ ‘ප්රබුද්ධ’ පොත සොයාගෙන බලන්න යයි යෝජනා කරමි. එහි මෙසේ ලියා ඇත. ...“දෙවියනි ඔබට කරන ලද පූජාවක් ලෙස, හබරළ කොලයකට මූත්‍රා කරමි” ... සත්‍ය වූ දෙවියෙක් ඇත්නම්, එම මුත්‍රා පූජාව භක්තිපූර්වකව පිළි ගන්නවා ඇත. මක්නිසාද යත්, කරුණාබර දෙවි කෙනෙක් ඇත්නම්, අහිංසක සතෙක්ගේ දිවි තොර කිරීම ඔහු නොඉවසන හෙයිනි ...

... කකුල් අසල බඩ ගාගෙන යන කැරපොත්තාට වුවද ජීවත් වීමේ අයිතිය ඇත. අපේ මුතුන් මිත්තන් ඔවුන් සමඟ සමගාමීව ජීවත් වන්නට දැන ගෙන සිටියහ. එසේ හෙයින්ම සවභාව ධර්මය, අපේ මුතුන් මිත්තන් සමඟ යුධ වැදූනේද නැත. බොහෝ සාර්ථක ක්‍රීඩකයන් නිර්මාන්ශිකයන්ය. කීප දෙනෙක් ගැන කිවහොත්, 1965 සිට 2005 තෙක් ලොව විසු දක්ෂම ටෙනිස් ශුරීය ලෙස සලකන ‘මාටිනා නවරතිලෝවා’ සහ, ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගත් කාල් ලුවිස් ගැන කිව හැක. මහත් පුදුමයකට මෙන් කාල් ලුවිස් ‘Vegetarian’ කෙනෙක් නොවේ. ඔහු ‘Vegan’ කෙනෙකි. එනම් කිරි ආහාර හෝ පිසන ලද ආහාර අනුභව නොකරන්නෙකි ...

... අවසානයට කියන්න ඇත්තේ, මොනවා අනුභව කලත් මිනිසුන් මිය යන බවය. ජීවත් වන කාල සීමාව අනුභව කරන දේ මතම තීරණය නොවේ. ඒ සඳහා තවත් සාධක ඇත. ජීවත් වන කාලය අඩු වුවද වැඩි වුවද, එය තමන්ට මෙන්ම, අසරණ සියළු සතුන්ට ජීවිත දානය දෙමින්ද, ලොවටද වැඩදායක වන ලෙස ජීවත් විය යුතුය. එසේ හෙයින් මෙයට අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ජීවත් වූ, ගුරුන් ගේ ගුරුවරයෙක් කීවේ මෙසේය ...

... “දිනක් නිවැරදිව ජීවත් වීම, වැරදි දේ කරමින් අවුරුදු සීයක් ජීවත් වීමට වඩා යහපත්ය”...

from fb.~Lalith Karunaratna~

[QUOTE="Sams.Ryo, post: 20669501, member: 519493"] [SIZE="4"][COLOR="Navy"]... එක්තරා පුද්ගලයෙක් අධික රුධිර පීඩනය, කොලස්ට්‍රෝල් සහ දියවැඩියාව යන රෝග තුනේ එළිපත්තේ සිටියේය. එනම් ඒ රෝගවලට අවශ්‍ය තත්වයන්හී මධ්‍යන තත්වයන්ට වඩා ඉහළින් ඔහු සිටියේය. ඒ රෝග සඳහා, බටහිර බෙහෙත් ගන්නට ඔන්න මෙන්න කියා තිබියදී, කිසියම් බෙංගාල හිතවතක්ගේ මඟ පෙන්වීමෙන් ඔහු ‘කිසියම් යෝග ක්‍රමයක්’ ඉන්දියාවේ දී ඉන්දියානු යෝග මාස්ටර් කෙනෙක් හරහා ඉගෙන ගත්තේය ... ... මේ යෝගා මාස්ටර් ගේ වයස අවුරුදු 90 ක් වෙනවා. එහෙත් ඔහුගේ පෙනීම, අවුරුදු 55ක් 60ක් වැනි විය. යෝගා කරන්නට පැමිණි හේතුව ඇසූ ඔහු දුන් අවවාදය වූයේ, ‘දින දහයක්වත් වීගන් විය යුතුය කියා’ ...[...මේ 'වීගන්' වචනයට සිංහළ වචනයක් ඇත්දැයි නොදනිමි. වීගන් කියන්නේ, කිසිම සත්ව මාංශයක්, සත්ව ප්‍රෝටීන ඇති කිසිම සත්ව නිෂ්පාදනයක් මෙන්ම, උයන-පිහන දෙයක් අනුභව නොකිරීමය...]... සත්‍ය වශයෙන්ම මෙසේ 'වීගන්' ආහාර අනුභවය ලෙහෙසි නැත. කල්පනාවෙන් කලේ නැත්නම්, විටමින් සහ ප්‍රෝටීන ඌනතාවයට කෙනෙක් ගොදුරු විය හැක ... ... කෙසේ හෝ මේ හේතු ඵල වාදී පුද්ගලයා, යෝගා ගුරුවරයා සමඟ වාද කලද, කී ආකාරයට ආහාර අනුභව කරමින්, ඔහුට නියමිතව තිබු යෝගා ව්‍යායාම කරන ලදී. පස්වන දවස වන විට, ඔහුගේ සිරුරේ කුඩා ළප ඇතිවී, සැරව බිබිළි මෙන් ලොකුවී 8 වන දවසේදී, ඒවා පුපුරා ඉස්ම ඉවත්ව පසුව වේලී ගියේය. මේ සම්බන්දව යෝගා ගුරුවරයා ගෙන් ඇසූ විට ඔහු කීවේ, දශක ගණනාවක් සිරුරේ එකතු වී තිබුණු ‘ටොක්සික්’ හෙවත් රසායනික අපද්‍රව්‍ය සිරුරෙන් පිටවූ බවය ... ... මාස කිහිපයකට පසු ලංකාවට පැමිණි ඔහු බටහිර වෙද ක්‍රමය මගින් නියම කරන ලද පරීක්ෂණ කර බැලීමේදී, ඔහු මුහුණ පෑ සියලුම රෝග වලින් ඉවත් වී ඇති බව සොයා ගන්නා ලදී... ඉහත කියන ලද ‘කිසියම් යෝග ක්‍රමය’ වූයේ, ඉන්දියානු ‘ප්‍රාණ යාම යෝග ක්‍රමය’ වේ. ඔබට එහි වැඩි විස්තර ගූගල් මගින් ලබා ගත හැක... කෙටියෙන් කිවහොත් එහිදී කරන්නේ, ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමය. හෘද වස්තුව වෙත හුස්ම තද කිරීමෙන්, 'ගර්ත' වලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දේ... ... මෙය සිදු වූ අවුරුදු පහකට පමණ කාලයේ සිට, ඔහු දිගින් දිගට යෝගා නොකළද, අද වන තුරු නිර්මාංශිකයෙක් විය. හෙට මොනවා වේවිද යයි දන්නේ නැත. එහෙත් ඔහුගේ සිරුරේ තත්වය අද දින නම්, සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ මෙන් වේ. කෙසේ හෝ මේ ඉහත කී දින දහය ඇතුලත එක් දිනක, ජීවිතයේ පළමු වතාවට ඔහුට දත් මදින්නට අමතක විය. හේතුව සරළ විය. මුඛයේ ඇති දුර්ගන්ධයක් නැත. මස් මාංශ පරිභෝජනය නැවැත්වීම නිසා කිසිම පෝෂණ ඌණතාවයක් නැත. [ඒ පුද්ගලයා වූයේ, මාය...] ... ... කරන්න බැරි දෙයක් හෝ නොවුණු දෙයක් ගැන නොකීවෙමි. පරීක්ෂණය ඔබට භාරය ... ... අනේක ප්‍රශ්න වලට කරුණාවෙන් පිළිතුරු දුන් යෝගා මාස්ටර්ගේ හේතු දැක්වීම් මෙලෙස විය…තරුණ කාලයේ ඔහු බටහිර වෙදදුරෙක් බව පසුව දැන ගතිමි. එසේ හෙයින් මේ පහත දේ ඔබටද එම අංශය දන්නා වෙදදුරෙක් ගෙන් [ Dietician ] ප්රත්යක්ෂ කර ගත හැක ... 1.මිනිසාගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන වර්ග වල සිරුරට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල 26 ක් ඇත. මස් වල මේ සංඝටක 26 ම පවතී. එහෙත් ශරීරයට අනවශ්‍ය දේත් මේ සමඟ පවතී. 2.එහෙත් පරිප්පු, සොයා බෝංචි හෝ කඩල වැනි දෙයක් ඇත්තේ එම ඇමයිනෝ අම්ල 24 ක් හෝ 25 ක් පමණි. එනම්, එම ඇමයිනෝ අම්ල 26 ම ශරීරයට ලබා ගැනීමට, දෙවර්ගයක ආහාර අනුභවය කල හැක. 3.මස් සහ මාළු දිරවීම, ශාඛ ආහාර දිරවීමට වඩා අපහසු වේ. තවද මස් හෝ මාළු අනුභවය කරන විට බොහෝ විට කුළු බඩු ද්‍රව්‍ය වැඩියෙන් භාවිතා කරන්නට සිදු වේ. මස් වල දිරවීමේ අඩු ස්වභාවය නිසා, එය දිරවීමට මෙන්ම ඉහත කී කුළු බඩු සංඝටක දැමීම නිසා, ශරීරයේ ඇති ජලය එම ආහාර වලට අවශෝෂණය වේ. 4.මෙසේ ඉහත 3 කාරණය තව අයුරකින් කිව හොත්, ශරීරයේ විජලන තත්වයක් ඇති වේ. මේ නිසා එවැනි ආහාරයකින් පසුව, නිදිමත ස්වභාවයක් ඇති වේ. එය ඔබ අත්දැක ඇත. මාංශ භාක්ෂික සතුන් දවසේ වැඩි කාලයක් නිදා ගනී. උදාහරණයක් ලෙස, බළලෙක් දිනකට පැය 18ක් නිදා ගනී. නිදිමත අඩුවෙන් දැනේ නම්, එය ශරීරයට බාධාවක් නොවේ නම්, ඒ කාලය වෙන වැදගත් දෙයක් කරන්නට ගැනීම, මේ කුඩා ජීවිත කාලයේ වඩා වැදගත් වේ. 5.ඉහත පළවන ළිපියේ කිව් පරිදි ඔබටම පාලක පරීක්ෂණයක් කල හැක. ශාඛ ආහාර ගත් දිනෙක සහ මාංශ ආහාර ගත් දිනෙකට පසුව උදෑසන මුඛයෙන් පිටවන දුර්ඝන්දය සහ මළ පහ දුර්ගන්ධයේ වෙනස නිරීක්ෂණය කරන්න. 6.එම අවස්ථා දෙකෙහිම, උදෑසන පිබිදීමට පහසු වන්නේ කුමන දිනයේද යන්න බලන්න. බත් හැන්දක් දෙකක් සමඟ පරිප්පු, කඩල, සොයා, තම්බපු බෝංචි හෝ රතු අල, මුන් ඇට, වට්ටක්කා හෝ වෙනත් පළා වර්ගයක් අනුභව කර, පසුවදා නින්දෙන් නැගිටීමට ඇති හැකියාව සමඟ සසඳා බලන්න. ... "එළ කිරි පානය නොකිරීම" වැදගත් වේ. මේ ලෝකයේ එළ කිරි බොන එකම එක වැඩිහිටි සත්වයා, මෙන්ම තවත් සතෙක්ගේ කිරි බොන්නේ, ‘මිනිසා’ පමණක් මය. 'කිරි පානය' කුඩා දරුවන්ගේ වැඩීමට අවශ්‍ය වේ. එසේ හෙයින් ඔවුන්ගේ සිරුරේ ‘ලැක්ටේස්’ යන එන්සයිමය පවතී. කුඩා කාලයේ මව් කිරි බීමෙන් ඉවත් වූ දරුවා වැඩිහිටියෙක් වන විට, එම එන්සයිමය කෙමෙන් ක්ෂය වේ. ඔබට මෙයද පාලක පරීක්ෂණයකින් නිරීක්ෂණය කල හැක. කිරි බෝතල් භාගයක් පමණ බී බඩ බුරුලට යන්නේ නැත්දැයි බලන්න. එහිදී වන්නේ කිරි දිරවනවාට වඩා, ‘මියුකස්’ එකක් වී ශරීරයෙන් ඉවත් වීම පමණි. මෙයින් ශරීරයට ඇති පලක් නැතිවා විතරක් නොව, ඔබ එහිදී ශරීරය වෙහෙසටද පත් කරන්නේය ... ... ඔබ සමහරවිට ලැක්ටේස් වලට ප්‍රතිචාර නොදක්වන [Lactose intolerant] අය ගැන අසා තියෙන්නට ඇත. මිනිසා ගල් යුගයේ සිටින අවස්ථාවේ දරුවෙක් ලෙස සිටින අවස්ථාවේ සිට කිරි බීම අත් හැරිය විට, ඉහත කී එන්සයිමය ඔවුන්ගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය. ඔවුන් Lactose intolerant වර්ගය විය. එහෙත් ගල් යුගයේ මිනිසා කෙමෙන් කෘෂි කර්මාන්තයට අවතීර්ණ වීමේදී කිරි පානය කිරීම නිසා, කුඩා ප්‍රමාණ වලින්, වැඩිහිටි සිරුරේද එම එන්සයිමය වර්ධනය වීම සිදු විය ... ... එහෙත් මෙය ශරීරය අවශෝෂණය කර ගන්නේ අපහසුවෙනි. මේ නිසා අපගේ පැරැන්නන් අත් දැකීමෙන් සොයා ගත් අයුරු, ‘පස් ගෝ රස’ සිරුරට ගුණ දේ. මෙතනදී කෙරෙන්නේ කිරි, වෙනත් ආකාරයන්ට පරිවර්තනය කිරීමය. එය මිනිස් ශරීරය ලෙහෙසියෙන් අවශෝෂණය කර ගනී. උදාහරණයක් ලෙස, ‘යෝගට්’, 'එළ කිරි' වලට වඩා මිනිස් සිරුරට හිතකර වේ. මේ ආකාරයට මිනිස් සිරුරට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා ගත හැක ... ... මාංශ භාවිතය සාධාරණීය කරන්නට තවත් සමහරෙක් ඇද ගන්නා දෙයක් නම්, B 12 වේ. කෙසේ වුවද මිනිස් සිරුරට අවශ්‍ය එම සංඝටකය වන B12 අවශ්‍ය වන්නේ ඉතා අඩු ප්‍රමානයෙනි. එනම් වැඩුණු කෙනෙක්ට දිනකට අවශ්‍ය B12 වන වැඩිම ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 3 කට අඩුවෙනි. තවද මේ ප්‍රමාණය වුවද මුලින් මාංශ භාවිතා කල කෙනෙක්ගේ ශරීරයේ තැන්පත්ව අවුරුදු කීපයක් සඳහා අනවශ්‍ය වේ ... ... මේ අතර සමහර ආගම් වල නම්, සතුන් මැරීම පූජාවක් කියා සැලකේ. මෙයට අවුරුදු 7000 කට පමණ පෙර සිටියා යයි කියන, ස්වභාවයෙන් අමතක වන, මුග්ද භාවයට සහ මෝහ මූල තත්වයකට පත් වන, අවුරුදු 80 ක කාලයක් පසු කල, එක්තරා අනාගත වක්තෘ කෙනෙක්, දෙවියන් නියෝග කරන ලද පූජාවක් සේ තම පුතා මරන්නට යාමේදී, දෙවියන්ගේ හදවත තෙත් විය. තම පුත්‍රයා මරණවා වෙනුවට ‘බැටළුවෙක් මරන්න’ යයි උපදෙස් ලැබිණි. මෙම සිදුවීම අදද බිලියන ගණනින් සතුන් මරමින් ලොව පුරා සිහිපත් කෙරේ. එය දෙවියන්ට කරන ලද පූජෝපහාරයක් යයි විශ්වාස කරන්නේය ... ... මෙවැනි මන්ද මානසික සංකල්ප ලියමින්, පාඨක ඔබ වෙහෙසට පත් කරන්නට මට අදහසක් නැත. එහෙත් ඔබ ඉහත සංකල්පය පිළිගන්නා ගණයේ කෙනෙක් නම්, ‘ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා’ බලන්න යයි, යෝජනා කරමි. ඒවායේ ඉහත කී බිළි පූජාවන්ට වඩා පිළිගත හැකි දේ ඇත. ඒ පොත සොයාගන්නට නොහැකි නම්, ‘මහගම සේකර’ ගේ ‘ප්රබුද්ධ’ පොත සොයාගෙන බලන්න යයි යෝජනා කරමි. එහි මෙසේ ලියා ඇත. ...“දෙවියනි ඔබට කරන ලද පූජාවක් ලෙස, හබරළ කොලයකට මූත්‍රා කරමි” ... සත්‍ය වූ දෙවියෙක් ඇත්නම්, එම මුත්‍රා පූජාව භක්තිපූර්වකව පිළි ගන්නවා ඇත. මක්නිසාද යත්, කරුණාබර දෙවි කෙනෙක් ඇත්නම්, අහිංසක සතෙක්ගේ දිවි තොර කිරීම ඔහු නොඉවසන හෙයිනි ... ... කකුල් අසල බඩ ගාගෙන යන කැරපොත්තාට වුවද ජීවත් වීමේ අයිතිය ඇත. අපේ මුතුන් මිත්තන් ඔවුන් සමඟ සමගාමීව ජීවත් වන්නට දැන ගෙන සිටියහ. එසේ හෙයින්ම සවභාව ධර්මය, අපේ මුතුන් මිත්තන් සමඟ යුධ වැදූනේද නැත. බොහෝ සාර්ථක ක්‍රීඩකයන් නිර්මාන්ශිකයන්ය. කීප දෙනෙක් ගැන කිවහොත්, 1965 සිට 2005 තෙක් ලොව විසු දක්ෂම ටෙනිස් ශුරීය ලෙස සලකන ‘මාටිනා නවරතිලෝවා’ සහ, ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගත් කාල් ලුවිස් ගැන කිව හැක. මහත් පුදුමයකට මෙන් කාල් ලුවිස් ‘Vegetarian’ කෙනෙක් නොවේ. ඔහු ‘Vegan’ කෙනෙකි. එනම් කිරි ආහාර හෝ පිසන ලද ආහාර අනුභව නොකරන්නෙකි ... [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14316763_10154997425371729_3308916733568491118_n.jpg?oh=c2070980a9faef6fcf0e37db5641b61a&oe=587E6999[/IMG][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14332919_10154997425361729_6163216191667153334_n.jpg?oh=f5d957a3a4389259833772f756843fe0&oe=58392CEF[/IMG] ... අවසානයට කියන්න ඇත්තේ, මොනවා අනුභව කලත් මිනිසුන් මිය යන බවය. ජීවත් වන කාල සීමාව අනුභව කරන දේ මතම තීරණය නොවේ. ඒ සඳහා තවත් සාධක ඇත. ජීවත් වන කාලය අඩු වුවද වැඩි වුවද, එය තමන්ට මෙන්ම, අසරණ සියළු සතුන්ට ජීවිත දානය දෙමින්ද, ලොවටද වැඩදායක වන ලෙස ජීවත් විය යුතුය. එසේ හෙයින් මෙයට අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ජීවත් වූ, ගුරුන් ගේ ගුරුවරයෙක් කීවේ මෙසේය ... [COLOR="DarkGreen"]... “දිනක් නිවැරදිව ජීවත් වීම, වැරදි දේ කරමින් අවුරුදු සීයක් ජීවත් වීමට වඩා යහපත්ය”...[/COLOR][/COLOR][/SIZE] from fb.~Lalith Karunaratna~ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom