මිනිසා මාංශ භක්ශකයෙකි - Dr. Wannaku

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    කොළ කන්න කැමති උන් කොල කාපන්, මස් කන්න කැමති උන් මස් කාපන්.දෙකම කන උන් දෙකම කාපන්. ආසා දේවල් කනව නන් ඒව කාපන්. හොයල බලල කැලරි ගැනල කනව නන් එහෙම කාපන්. නොකා ඉන්නව නන් එහෙම හිටපන්.

    මොක කෑවත් ලණුනන් කන්න එපා එක එකාගෙ කන දෙයක් හොයල බලල කාපන්.

    මේක සමහර වෙලාවට සත්තුත් එක්කත් මිනිස්සු කම්පෙයාර් කරනව. මම දැක්ක මෝරෙක් එක්කද කොහෙද කම්පෙයාර් කරල තියෙනව.
    ------ Post added on Jul 5, 2023 at 11:22 PM

    කන බොන එක වෙනයි, දායක සභා හදාගෙන මිනිසා මාංශ භක්ෂක කියල reclassify කරන්න හදන එකනේ මෙතන අවුල

    @Hyaenidae මං කිව්වා නේද මූට පිස්සු හැදිලා නවතින්නේ කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    සත්තු එක්ක මිනිස්සු compare කරන්න පුලුවන් නම්, මොන සතෙක් වත් උයල කන්නේ නෑ, අමුවෙන් කන්න තමයි බඩවල් හැදිලා තියෙන්නේ... ඒක නිසා අපිත් අමුවෙන් මස් කමු කියලා හිතන්නත් පුලුවන් 🥴
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    සත්තු එක්ක මිනිස්සු compare කරන්න පුලුවන් නම්, මොන සතෙක් වත් උයල කන්නේ නෑ, අමුවෙන් කන්න තමයි බඩවල් හැදිලා තියෙන්නේ... ඒක නිසා අපිත් අමුවෙන් මස් කමු කියලා හිතන්නත් පුලුවන් 🥴
    greenland shark scavenger කෙනෙක්ලු. ඊළඟට වන්නකුවා නරක්වේගෙන එන මළකුණු කන්න පටන් ගනී :baffled:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,435
    100,409
    113
    කන බොන එක වෙනයි, දායක සභා හදාගෙන මිනිසා මාංශ භක්ෂක කියල reclassify කරන්න හදන එකනේ මෙතන අවුල

    @Hyaenidae මං කිව්වා නේද මූට පිස්සු හැදිලා නවතින්නේ කියල
    ප්‍රසිද්ධිය හම්බ වෙනකොට පරිස්සම් උන් නැත්තං සෙට් වෙන දායක සභාව කියන්නේ තමන්ගේම වල තමා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    image.png

    කලු කැත තොපි මේ ගැන මොකෝ හිතන්නේ?
    ඉතින් මේ කතාවේ වරද උබම කියපන්කො

    මුගේ දායක සභාව ඇවිල්ල next level
    හෙන පණ්ඩිත පගයෝ ඉන්නේ
    ------ Post added on Jul 6, 2023 at 2:06 AM
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    ඔය මොනවත් නෙවෙයි මාංශ භක්ෂක සතෙක්ගේ දත් සෙට් එක මූ දැකල නැද්ද , ශාක භක්ෂක සතෙකුගේ බඩවැල්වල දිග මූ දන්නේනැද්ද , මූගේ කතා අහන පිලිගන්න එවුන්නම් අනිවාර්‍යයෙන් දන්නේ නෑ , පාදෙනිය 2 වගේ .
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,124
    113
    වන්නකු මහත්තයා කියන්නේ අන්තයට ගිය පුද්ගලෙයක් .. ඒක පට්ටම බරපතලයි.ඒක ආවේණික වෙච්ච ෛශලීයක් අනුගමනය කරන බවක් පෙනවමින් ඉන්න දොස්තර කෙනෙක්. හැබැයි අන්තර්ජාලෙය් ඕමෑඩ් කියලා සර්ච් කලාම ඒ ෛශලීයන් ජනපි්‍රය දේවල්...කියලා පේන්න ගන්නවා

    ෙහාද උදාහරණයක් කියන්නම්..

    මගේ තාත්තා වකුගඩු රෝගියෙක්, අපේ වකුගඩු දොස්තර තාත්තට මස් වර්ග කියලා තියෙන්නේ තුන්වේලෙන් එක වේලක් ...නැත්නම් .ඒක භයානකයි..අධික ප්‍රෝටීන් සමහරුන්ට හොද නෑ..හිතන්න..මේවගේ රෝගියෙක් මේ කීම අහල දිගටම කන්න ගත්තොත් ..නන්න පෝල් වෙලා නවතින්නේ...

    ඒත් මේ දොස්තර කියනවා මේක ෆලෝ කරන්න කලින් ඒ රිපෝට් ගන්න කියලා.. හැමෙද්ටම කලින්..ඒක ෙහාද දෙයක්...

    ඒත් ඔය කියන හැම උපදෙස් වලින් ,මොනවහරි ශරිරයට උනොත් එයාලා වගකියන්නේ නෑ කියලා..උපෙද්ශයක් එක්ක තමයි මේ ෙද්වල් කියන්ෙන් ..ඒක එයාලගේ ෙෆ්ස් බුක්එක්ෙම දාලා තියනවා

    හැම දේකින්ම අන්තයට යන්න හොද නෑ..මස් නම් මස් විතරක්....එලවලු නම් එලවලු විතරක්..බැලන්ස් එකේ ගෙනියන්න ඔන (රෝගි නොවිච්ච කෙනෙක් නම්) .රෝගි කෙනෙක් නම් එය තමන්ගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ඔන..

    මම මේ විදියට කන්නැතුව ඇග අඩු කරගන්න ඉදලා..ගෑස් එක ඇවිත් ක්ලාන්තයට වෙනකන් ආවා...

    ඉතින් අද සියයට 80 ට වඩා තරබාරු මිනිස්සු ඉන්නේ..මෙයාලට පට්ට මාකට් එකක් හැදිලා තියනවා .ඇග බස්සගන්න උත්සහ දරන මිනිස්සු නිසා.. පව් ඉතින්..මේව ගේම කෙනෙනක් තමයි අමිල කියන්නේ
    එයා අන්තිමට ට්‍රයි කලා..ඇග බස්සගන්න මිනිස්සුන්ට ..එයාගේම නිෂ්පාදන විකුණන්න පොලඹවාලනන්න. මම එතන හිටපු කෙනෙක් විදියට මම ඒක දන්නවා..දැනට ෙෆ්ස් බුක් ගියත් එයාලගේ නිෂ්පාදන විකුණනවා..ඒකෙන් එයාලා සංඥාවක් දෙනවා..ඒවයින් තමා කෙට්ටු වෙන්නේ කියලා..හරියට නිකන් ගී්‍රන් ටී බිව්ෙවාත් ඇග බහිනවා කියලා වගේ එකක්..

    වන්නකු මහත්තයාගෙන් මොනවහරි අහන්න ඔන නම් දොස්තර චැනලින් කරන්න කියලත් දාලා තියනවා..ඉතින් මේ හැමෙද්ම අතරින් ව්‍යාපාර උපක්‍රමයක් තියනවා. ඒක සාමාන්‍යයි.. වරදක් කිය්නන බැහැ..

    ඇග බස්සගන්න ඔනනම් මම කියන්නේ වෛද්‍ය උපදෙස් ඇතුව, නිසි වෛද්‍යවරයෙක්ගේ සහය ඇතුව ව්‍යායාමයට පෙලෙඹන එක..මම ඉස්සර දවසට කිෙලා්මීටර් 5 ක් ඇවිද්දා,දිව්වා..බටර් උනුෙවනවා වෙග් ෙම්ද දියවෙන්නේ..ඒකත් කලේ ෛවද්‍ය උපදෙස් ඇතුව..මට හාට් ප්‍රශ්න තිබ්බ නිසා..

    අනික මට නම් ඔය ඩිප්ස් ගැහන්න බැහැ...අමාරුයි..මම ඒකට ආසත් නැහැ...මට හොදට දුවන්න,අැවිදින්න පුලුවන් ..මම ඒකට ආසයි.ඒ මගේ ක්‍රමය..

    අනික තවත් කෙනෙක් ෙකට්ටු වුනු විදිය හොයාගන ,කෙට්ටු වෙන්න යන එකත් මහම මහ මෝඩ වැඩක්.

    තවත් සමහරුන්ට ජිම් ගිහින් කාඩියෝ කරන එක එයාලගේ ක්‍රමය...

    තමන්ට අාෙව්ණික ක්‍රමයක් තමන් හොයන්න ඔන ..

    කාටවත් බැහැ කෙට්ටු වෙන්න..ඒක රැයකින්...

    ඒක අනවශ්‍ය ස්ටේ‍රස් එකක්..හැබැයි පට්ටම මහත ඩයල් එකක්....කෙට්ටු වෙන්න තියන සම්භාවිතාව සෑහෙන්න වැඩියි.... ඒකට ව්‍යායාම අත්‍යාවශ්‍යයි..(නිසි ෛවද්‍ය උපදෙස් ඇතුව) ඒක මම හොදින්ම දන්නවා..මම කලින් සෑහෙන්න මහත කෙනෙක්

    අධික ව්‍යායාමයත් හොද නැහැ..ඒකත් කරන්න ඔන සමබරව ..බැලන්ස් එකක් තියාගන

    අත්තකිලමතානු යෝගය ප්‍රකැට්කල් විදියට යූස් කලානම්..මේක නතින්

    ටිකක් වෙලා අරගෙන ටයිප් කලේ ...
    මේවගේ ක්‍රම වලින් මට්ටු වෙලා...ඉන්න කෙනෙනක් විදියට

    තවත් කාටහරි උදව්වක් වෙයි කියලා හිතලා...
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඔය මොනවත් නෙවෙයි මාංශ භක්ෂක සතෙක්ගේ දත් සෙට් එක මූ දැකල නැද්ද , ශාක භක්ෂක සතෙකුගේ බඩවැල්වල දිග මූ දන්නේනැද්ද ,
    2019-01-30_1635.png

    මේක වෙන්ටෑ ඔය කියන්නෙ
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    image.png

    කලු කැත තොපි මේ ගැන මොකෝ හිතන්නේ?
    මුලින් මාංශභක්ශක වෙලා කාලයත් එක්ක සර්වභක්ශක වෙලා ඉන්නෙ නලදත් තියෙන්නෙ නිකන් නෙවෙයි
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    වන්නකු මහත්තයා කියන්නේ අන්තයට ගිය පුද්ගලෙයක් .. ඒක පට්ටම බරපතලයි.ඒක ආවේණික වෙච්ච ෛශලීයක් අනුගමනය කරන බවක් පෙනවමින් ඉන්න දොස්තර කෙනෙක්. හැබැයි අන්තර්ජාලෙය් ඕමෑඩ් කියලා සර්ච් කලාම ඒ ෛශලීයන් ජනපි්‍රය දේවල්...කියලා පේන්න ගන්නවා

    ෙහාද උදාහරණයක් කියන්නම්..

    මගේ තාත්තා වකුගඩු රෝගියෙක්, අපේ වකුගඩු දොස්තර තාත්තට මස් වර්ග කියලා තියෙන්නේ තුන්වේලෙන් එක වේලක් ...නැත්නම් .ඒක භයානකයි..අධික ප්‍රෝටීන් සමහරුන්ට හොද නෑ..හිතන්න..මේවගේ රෝගියෙක් මේ කීම අහල දිගටම කන්න ගත්තොත් ..නන්න පෝල් වෙලා නවතින්නේ...

    ඔය කියන හැම උපදෙස් වලින් ,මොනවහරි ශරිරයට උනොත් එයාලා වගකියන්නේ නෑ කියලා..උපෙද්ශයක් එක්ක තමයි මේ ෙද්වල් කියන්ෙන් ..ඒක එයාලගේ ෙෆ්ස් බුක්එක්ෙම දාලා තියනවා

    හැම දේකින්ම අන්තයට යන්න හොද නෑ..මස් නම් මස් විතරක්....එලවලු නම් එලවලු විතරක්..බැලන්ස් එකේ ගෙනියන්න ඔන (රෝගි නොවිච්ච කෙනෙක් නම්) .රෝගි කෙනෙක් නම් එය තමන්ගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ඔන..

    මම මේ විදියට කන්නැතුව ඇග අඩු කරගන්න ඉදලා..ගෑස් එක ඇවිත් ක්ලාන්තයට වෙනකන් ආවා...

    ඉතින් අද සියයට 80 ට වඩා තරබාරු මිනිස්සු ඉන්නේ..මෙයාලට පට්ට මාකට් එකක් හැදිලා තියනවා .ඇග බස්සගන්න උත්සහ දරන මිනිස්සු නිසා.. පව් ඉතින්..මේව ගේම කෙනෙනක් තමයි අමිල කියන්නේ
    එයා අන්තිමට ට්‍රයි කලා..ඇග බස්සගන්න මිනිස්සුන්ට ..එයාගේම නිෂ්පාදන විකුණන්න පොලඹවාලනන්න. මම එතන හිටපු කෙනෙක් විදියට මම ඒක දන්නවා..දැනට ෙෆ්ස් බුක් ගියත් එයාලගේ නිෂ්පාදන විකුණනවා..ඒකෙන් එයාලා සංඥාවක් දෙනවා..ඒවයින් තමා කෙට්ටු වෙන්නේ කියලා..හරියට නිකන් ගී්‍රන් ටී බිව්ෙවාත් ඇග බහිනවා කියලා වගේ එකක්..

    වන්නකු මහත්තයාගෙන් මොනවහරි අහන්න ඔන නම් දොස්තර චැනලින් කරන්න කියලත් දාලා තියනවා..ඉතින් මේ හැමෙද්ම අතරින් ව්‍යාපාර උපක්‍රමයක් තියනවා. ඒක සාමාන්‍යයි.. වරදක් කිය්නන බැහැ..

    ඇග බස්සගන්න ඔනනම් මම කියන්නේ වෛද්‍ය උපදෙස් ඇතුව, නිසි වෛද්‍යවරයෙක්ගේ සහය ඇතුව ව්‍යායාමයට පෙලෙඹන එක..මම ඉස්සර දවසට කිෙලා්මීටර් 5 ක් ඇවිද්දා,දිව්වා..බටර් උනුෙවනවා වෙග් ෙම්ද දියවෙන්නේ..ඒකත් කලේ ෛවද්‍ය උපදෙස් ඇතුව..මට හාට් ප්‍රශ්න තිබ්බ නිසා..

    අනික මට නම් ඔය ඩිප්ස් ගැහන්න බැහැ...අමාරුයි..මම ඒකට ආසත් නැහැ...මට හොදට දුවන්න,අැවිදින්න පුලුවන් ..මම ඒකට ආසයි.ඒ මගේ ක්‍රමය..

    අනික තවත් කෙනෙක් ෙකට්ටු වුනු විදිය හොයාගන ,කෙට්ටු වෙන්න යන එකත් මහම මහ මෝඩ වැඩක්.

    තවත් සමහරුන්ට ජිම් ගිහින් කාඩියෝ කරන එක එයාලගේ ක්‍රමය...

    තමන්ට අාෙව්ණික ක්‍රමයක් තමන් හොයන්න ඔන ..

    කාටවත් බැහැ කෙට්ටු වෙන්න..ඒක රැයකින්...

    ඒක අනවශ්‍ය ස්ටේ‍රස් එකක්..හැබැයි පට්ටම මහත ඩයල් එකක්....කෙට්ටු වෙන්න තියන සම්භාවිතාව සෑහෙන්න වැඩියි.... ඒකට ව්‍යායාම අත්‍යාවශ්‍යයි..(නිසි ෛවද්‍ය උපදෙස් ඇතුව) ඒක මම හොදින්ම දන්නවා..මම කලින් සෑහෙන්න මහත කෙනෙක්

    අධික ව්‍යායාමයත් හොද නැහැ..ඒකත් කරන්න ඔන සමබරව ..බැලන්ස් එකක් තියාගන

    අත්තකිලමතානු යෝගය ප්‍රකැට්කල් විදියට යූස් කලානම්..මේක නතින්

    ටිකක් වෙලා අරගෙන ටයිප් කලේ ...
    මේවගේ ක්‍රම වලින් මට්ටු වෙලා...ඉන්න කෙනෙනක් විදියට

    තවත් කාටහරි උදව්වක් වෙයි කියලා හිතලා...
    Mekata nam machn, pora kiyala thiyenava Diet eka patan ganna kalin Kidney report, blood report aran inna kiyala.
    Exercise nam pora kiyanne 2 days per week da koheda karanna kiyala.
    Monaa vunath porata menal case ekak thiyenava wage dan nam. Pora election ekakatath eida danne na.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වන්නකු ඩොකා දැන් පට්ට පොර මානසිකත්වයෙන් ඉන්නේ..
    ඒකටම හරියන දායක සභාවක් ඉන්නවා.. ඩොකාට මොනවාහරි කියපු ගමන් උන් බහින්නේ..
    ඇන්ටිලා ගෑණු සෙට් එකක් ඉන්නවා පොර දෙයියෙක් කියලා හිතාගෙන..
    උන් ඉස්සරහා පොර වෙලා ඩොකා පට්ට පොර ටෝක් දෙනවා පොරගේ පේජ් වල..
    පට්ට පණ්ඩිත ඩයල් එකක්.. දැන් මේක පිටින් දාලා කන්සල්ටේෂන් පටන් අරගෙන ගාණ කපනවා..
    හැබැයි මම මේ ක්‍රමේ බැහැර කරන්නේ නැහැ.. මේකෙ ගන්න දෙයක් තියෙනවා..
    හැබැයි බුදුහාමුදුරුවො කිව්වා වගේ අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙ යන්න ඕන..
    කාලෙන් කාලෙට උඩ එන මේ වගේ සෝඩා හාල්කෑලි අතේ දුරින් තියාගෙන ඉන්න ඕන..
    නැත්නම් පස්සේ තමන්ගේ ආතල් එක තමයි කැඩෙන්නේ..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,124
    113
    Mekata nam machn, pora kiyala thiyenava Diet eka patan ganna kalin Kidney report, blood report aran inna kiyala.
    Exercise nam pora kiyanne 2 days per week da koheda karanna kiyala.
    Monaa vunath porata menal case ekak thiyenava wage dan nam. Pora election ekakatath eida danne na.
    ස්තූතියි දැනුවත් කලාට. මම ලිපිය අප්ෙඩ්ට් කලා

    වන්නකු ඩොකා දැන් පට්ට පොර මානසිකත්වයෙන් ඉන්නේ..
    ඒකටම හරියන දායක සභාවක් ඉන්නවා.. ඩොකාට මොනවාහරි කියපු ගමන් උන් බහින්නේ..
    ඇන්ටිලා ගෑණු සෙට් එකක් ඉන්නවා පොර දෙයියෙක් කියලා හිතාගෙන..
    උන් ඉස්සරහා පොර වෙලා ඩොකා පට්ට පොර ටෝක් දෙනවා පොරගේ පේජ් වල..
    පට්ට පණ්ඩිත ඩයල් එකක්.. දැන් මේක පිටින් දාලා කන්සල්ටේෂන් පටන් අරගෙන ගාණ කපනවා..
    හැබැයි මම මේ ක්‍රමේ බැහැර කරන්නේ නැහැ.. මේකෙ ගන්න දෙයක් තියෙනවා..
    හැබැයි බුදුහාමුදුරුවො කිව්වා වගේ අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙ යන්න ඕන..
    කාලෙන් කාලෙට උඩ එන මේ වගේ සෝඩා හාල්කෑලි අතේ දුරින් තියාගෙන ඉන්න ඕන..
    නැත්නම් පස්සේ තමන්ගේ ආතල් එක තමයි කැඩෙන්නේ..
    ඔව් දායක සභාව ඔනම තැනක එහෙමයි..හරි වැරැද්දක් දකින්නේ නැහැ...එෙහයියෝ තමයි හැම තැනම

    බර්ඩ් අයි වීව් එකෙන් ප්‍රශ්නයක් දිහා බලන්න ඔන..පක්ෂග්‍රාහි වෙන්න හොද නැ
    ------ Post added on Jul 6, 2023 at 7:27 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    2019-01-30_1635.png

    මේක වෙන්ටෑ ඔය කියන්නෙ

    hi boss :P වීගන් කොහෙද ඔයා එතන නේ :baffled:

    image.png

    ප්‍රෝටීන් කෑවම මාංශපේශි වර්ධනය වෙනවලු.. 🥴 ජිම් යන්න ඕනෙ නෑ ප්‍රෝටින් කකා ගෙදරට වෙලා ඉදපල්ලා 🥴🥴
    ------ Post added on Jul 6, 2023 at 7:43 AM
     
    • Like
    Reactions: vishwadt and NRTG