මිනිසා මිනිසාවම මරාගෙන කෑම
අග්ගඥ සූත්‍රයට අනූව මාගේ ශාස්තෘ සම්මා සම්බුදු තුන්ලෝකාග්‍ර ලොවුතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රස පොලවෙන් රසතෘෂ්ණාව පටන්ගත් මිනිසාගේ රසතෘෂ්ණාවට තිබෙන අසීමිත නිමානොවන ආශාව නිසා නුදුරැ දිනකදී මිනිසා විසින් මිනිසාවම මරාගෙන කන දවසක් උදාවන බව.
ඒ අපුල දවස දැන් එළඹ තිබෙන මේ මොහොතේ සංසාරබිය ඇතිකර ගන්න.
මේ යක්කු කොහොම මෙවා කරනවද කියලා හිතාගන්න බෑ බන්..

ටහිකෙයි දාල!!!
it does not mean the entire mankind is doomed
I hardly see this as an art, but seeing such things put to question can inspire people to think deeply into their own morality.