මිනිසා විටෙක කෘෘරය සැහැසිය
‘‘ මෙි මිනිසුන් 21 වැනි සියවසට සුදුසු නැත ‘‘
ඔහු සුන්දර සොබාදහම ක්ෂනයකින් වෙනස් කිරීමට හැකියාව ඇති පෘතුවියේ දියුණුම සත්වයායි. මෙි ඔහු නිල් පැහැති සුන්දර සාගරය අනෙකාගේ රැධිරය ගලායාමට සැලස්වීමෙන් රක්තවර්ණිත අප්‍රසන්න දැක්මකට පෙරලු අයුරැයි.
අප මෙි දකින්නේ මිනිසුන් පනස්දාහක් පමණ ඡිවත්වන ඩෙන්මාර්කයේ ෆාරෝ දුපත් වෙරළ තීරයේ දර්ශනයකි. ඔවුන් සැහැසි ලෙස තල්මසුන් ඝාතනය කරමින් සිටිති. ඒ එළඹෙන ශීත සෘතුවට සිය ආහාර සදහාය.
වසර 800 ක් පුරාවට මෙි දූපත් වාසින්ගේ ප්‍රධාන ආහාරය වුයේ තල්මසුන් සහ බැටලුවන්ය.ඩෙන්මාර්කය මෙයට නිහඩ පිලිවෙතක් අනුගමනය කරයි. එ් එය ෆෝරෝ සංස්කෘතිය බැවිනි.ෆාරෝ දුපත් අවට තල්මසුන් ලක්ෂයක් පමණ ඡිවත්වන බවත් ෆෝරෝ වැසියන් ඉන් අල්ලා ගනු ලබන්නේ වසරකට 800 ක් බවත් ඔවුහු කියති.
1980 ගණන්වල සිට වෙළදාම සදහා තල්මසුන් මැරීම තහනම් කර ඇති නමුත් , මෙම ඝාතනයන්ට එහි කිසිදු බලපෑමක් නැත. මන්ද මස් බහුතරය ප්‍රඡාවට නොමිලේ බෙදාදෙන නිසාය ඉතින් එය වෙළදාමක් නොවෙි. තර්කය සාධාරණය.
ඔවුහු ෆේරෝ දුපත් වටා ඇති උතුරැ අත්ලාන්තික් සාගරයේ තල්මස් රංචු හඹා යන්නේ බෝටිටු සිය ගනනක එකතුවකිනි. අණතුරැව ඔවුහු වෙරළ තීරය දෙසට උන් හරවා බෝටිටු වලින් තල්මසුන් පසු පස ලුහු බදිති. වෙරළට කිටිටු වෙන විට බෝටිටු කරැවන් සතු උල් වානේ කටු වලින් තල්මසුන්ට පහර දෙති. එවිට තවත් වෙිගයෙන් වෙරළ දෙසට පිහිනන තල්මස්සු ෆේරෝ දුපත් වාසීන් මෙි දඩයම සදහාම දුපත් බොක්ක වටා මුහුදු අභ්‍යන්තරයේ ඉදිකර ඇති කොන්ක්‍රීටි තාප්පයේ වැදී ලේ විදිමින් නැවත පසුපසට හැරෙයි නමුත් නැවත හැරී යාමට උන් ප්‍රමාද වැඩිය. නැවත පිහිනා යාමට තරමි ප්‍රමාණවත් ඡලතටිටුවක් ඔවුනට නැත. මෙවිට උන් වෙත වහා වහා කඩා වදින වෙරලේ උන් ළගා වන තුරැ බලා සිටින ෆේරෝ වැසියන් උන් පණ පිටින් දගලද්දීම එකිනෙකා ශක්තිමත් ලනු වලින් බැද තියුනු කියත් වලින් උන්ගේ හිස කදින් වෙන්කරයි. අප දකින ඡායාරෑපවල ඇති රක්තවර්ණය සැදී ඇත්තේ උන්ගෙන් ගලා ගිය රැධිරයෙනි
එය මිනිසාට ඡිවත්වීමට අත්‍යවශ්‍ය ආහාරයක් සදහාම පමණක් නමි යමි තරමකට එහි බරපතල බව අපට නොතකාහල හැක එහෙත් ෆේරෝ වැසියනයට එය . ක්‍රීඩාවකි, විනෝදාංශයකි.
උපුටා ගැනීමකි
මිනිසා විටෙක බොහෝ දයානුකමිපිතය. සංවෙිදිය මානුෂිකය
තවත් විටක හේ කෘෘරය සැහැසිය, මිලේචිඡය