Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසා_හඳට නොයන්නේ අැයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසා_හඳට නොයන්නේ අැයි

මිනිසා හඳට නොයන්නේ පිටසක්වළයන් නිසාද?

[ATTACH]69257[/ATTACH]

“සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්රයිස් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඩ් කියයි.

පළමු වරට මිනිසා සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 29 වැනිදා ය. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, මුලින්ම එයින් පිටතට පැමිණ, සඳ මත පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහු සමඟ එඩ්වින් ඕල්ඩ්රින් ද සඳට පය තැබුවේය. තෙවැනියා වූයේ මයිකල් කොලින්ස් ය. ඔහු සඳුගේ කක්ෂයේ මවු යානයට වී සිටියේය.

පසුගිය දා, සඳ තරණයේ 48 වැනි වසර නිමිත්තෙන්, නීල් ආම්ස්ෙට්රා්ං සඳට ගොස් සඳේ දූවිලි සහ පස් එක් රැස් කරගෙන ආපසු පෘථිවියට ගෙනා කුඩා මල්ල ද වෙන්දේසි කෙරුණි. ඒ, නිව් යෝක් නුවරදීය. මල්ල වෙන්දේසි වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.8 කටය. එයින් අදහස් වෙන්නේ අද පවා සඳ තරණ වික්‍රමය ගැන අප තුළ උනන්දුවක් සහ කුහුලක් ඇති බවය.

“සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්රයිස් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඩ් කියයි.

පළමු වරට මිනිසා සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 29 වැනිදා ය. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, මුලින්ම එයින් පිටතට පැමිණ, සඳ මත පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහු සමඟ එඩ්වින් ඕල්ඩ්රින් ද සඳට පය තැබුවේය. තෙවැනියා වූයේ මයිකල් කොලින්ස් ය. ඔහු සඳුගේ කක්ෂයේ මවු යානයට වී සිටියේය.

පසුගිය දා, සඳ තරණයේ 48 වැනි වසර නිමිත්තෙන්, නීල් ආම්ස්ෙට්රා්ං සඳට ගොස් සඳේ දූවිලි සහ පස් එක් රැස් කරගෙන ආපසු පෘථිවියට ගෙනා කුඩා මල්ල ද වෙන්දේසි කෙරුණි. ඒ, නිව් යෝක් නුවරදීය. මල්ල වෙන්දේසි වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.8 කටය. එයින් අදහස් වෙන්නේ අද පවා සඳ තරණ වික්‍රමය ගැන අප තුළ උනන්දුවක් සහ කුහුලක් ඇති බවය.

ඇමෙරිකානුවන් ඇතුළු බටහිර වැසියන් පවසන්නේ ‘සඳේ හාවකු සිටිනවා’ කියා නොව ‘සඳේ මිනිසකු සිටිනවා’ කියාය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ සඳේ පිටසක්වළයන් සිටිනවා හෝ සිටින්න ඇතැයි කියාය. මිනිසා යළි සඳට නොයන්නේ මෙම පිටසක්වළයින්ට ඇති බිය නිසා හෝ පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ වෙනත් කාරණාවක් නිසා හෝ යැයි ද පැවසෙයි. දශක ගණනාවක් තිස්සේ හඳුනා නොගත් ආකාශය සඳ අසලින් ගමන් කරන ඡායාරූප හරහා දකින්න ලැබී ඇත. එපමණක් නොව, සඳ මතුපිට අසාමාන්‍ය ඉදිකිරීම් පවා දකින්න ලැබී ඇත. ඒ, දුරේක්ෂ ආධාරයෙන් ලබා ගත් අති පැහැදිලි ඡායාරූප මගිනි.තාක්ෂණයේ මහා දියුණුවක් නොලැබූ 60 සහ 70 දශකයේ මිනිසා සඳට ගියේ නම්, අද වසර 48 කට පසු, තාක්ෂණයේ දියුණුවට මිනිසා ළං වී ඇති අවස්ථාවක, යළි සඳට නොයන්නේ ඇයි ද යන්න කුතුහලයක් ඇති කරන පැනයකි. ඇමෙරිකාවේ නාසා ආයතනයත්, රුසියානු අභ්‍යවකාශ ආයතනයත් ඊට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ අධික පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් සඳ තරණයක් සිදු කිරීමට නොහැකි බවය. තාක්ෂණ දියුණුවක් ලබා ඇති අවස්ථාවක, යළි සඳට යෑමේ අදහස අත්හැර ඇති ඇමෙරිකාව උත්සාහ ගන්නේ අඟහරු බලා මිනිසකු යැවීමටය.

ඇමෙරිකාවේ රහස් කුමන්ත්‍රණ නිරන්තරයෙන් හෙළි කරන කණ්ඩායම් පවසන්නේ එදා, සඳ තරණ මෙහෙයුම්වලදී ඇමෙරිකා ගගනගාමීන් ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ පිපිරීම් හෝ සඳ මත රහසේ සිදු කළ බවය. එම පිපිරීම් නිසා සිදුවුණු හානිය හේතුවෙන් විකිරණ කාන්දුවීමක් සිදුවී ඇති බවත් එම නිසා සඳට යෑමට ඇමෙරිකානුවන් අදිමදි කරන බවත් ඇතැම් විද්‍යාඥයෝ පවසති. සඳට වායුගෝලයක් නොමැත. ඒ අනුව, න්‍යෂ්ටික පර් යේෂණ හෝ අත්හදා බැලීම් හෝ පිපිරීම් හෝ සිදුවූයේනම් විකිරණ දිගටම සඳේ රැඳී සිටීමට හැකියාවක් නැතැයි ද පැවැසෙයි.

පිටසක්වළ ජීවීන් සොයමින් අප විශ්වයේ ඈත කෙළවරට නෙත් හෙළද්දී, පිටසක්වළයන් පෘථිවි අපට සමීපව, සඳේ සිටිනවා විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. එම පිටසක්වළයින් අප දෙස නෙත් හෙළනවා විය හැකිය. දශක ගණනාවක් තිස්සේ පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් පැවැසුවේ සඳ අසලින් නොයෙක් විදියේ අමුතු පියාඹන වස්තූන් ගමන් කරනවා දකින්න ලැබී ඇති බවය. සඳ මතුපිට ඉදිකිරීම් පවා දකින්න ලැබෙන බව පැවැසෙයි. එම ඉදිකිරීම් ස්වභාවිකව නිර්මාණය වූ ඒවා නොවන බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. නීල් ආම්ස්ට්‍රෝන් සඳට පය තැබූ ස්ථානය ආසන්නයේ ද මෙවැනි අබිරහස් ඉදිකිරීමක් දකින්න ලැබෙන බව පැවැසෙයි.

සඳේ පිටසක්වළ ජීවීන් සිටිනවාද? අතීතයේ පිටසක්වළයින් සඳේ සිටියාද? යන්න සම්බන්ධයෙන් නොයෙක් මත පළ වී තිබේ. ඇමෙරිකාවේ නාසා ආයතනය සෘජුවම පවසන්නේ, සඳේ කිසිවකු නොමැති බවය. වායු ගෝලයක් නොමැති නිසා ජීවය පැවැතිය නොහැකි බවය.

[ATTACH]69258[/ATTACH]

“සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්රයිෂ් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඞ් කියයි. හොග්ලෑන්ඩ්, නාසා ආයතනයේ හිටපු උපදේශකවරයෙකි. එපමණක් නොව, ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ ස්ප්‍රින්ග් ෆීල්ඩ් විද්‍යා කෞතුකාගාරයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේ ද මොහුය.

ඇපලෝ සඳ මෙහෙයුම් සිදුවෙද්දී, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් සේවයේ උපදේශකවරයකු ලෙසත් ඔහු කටයුතු කළේය. අවුරුදු 40 කට කලින් මිනිසුන් සහිතව හෝ රහිතව සිදුකළ ගගන මෙහෙයුම් ගැන ඔහු ඉතා හොඳින් අධ්‍යයනය කර තිබේ. සඳේ පිටසක්වළ ශිෂ්ටාචාරයක් තිබුණැයි රිචඩ් හොග්ලෑන්ඩ් පවසන්නේ ඔහුට ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි.

“සඳුගේ කක්ෂයේ සිට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙනවා, සඳමත පුරාණ නගරයක නටබුන් තිබෙන බව. සඳට පා තැබූ ගගනගාමීන් පවා ඒවායේ ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒවා හරිම පුදුමාකාරයි. මේ දේවල් පිටසක්වළ ජීවීන්ගේ අති දියුණු තාක්ෂණය පුරාණයේ තිබුණු බවට හොඳ සාක්ෂියක් වෙනවා” යැයි හෙතෙම කියා සිටී. රිචඩ් හොග්ලෑන්ඩ් මේ සම්බන්ධයෙන් ‘ඩාර්ක් මිෂන්’ සීක්රට් හිස්ට්‍රි ඔෆ් නාසා’ යන නමින් නාසා ආයතනය ඇමෙරිකා ජනතාවගෙන් වසන් කළ රහස් ගැන පොතක් ද රචනා කර තිබේ.

සඳේ පිටසක්වළ ජීවීන් හෝ ඔවුන්ගේ ඉපැරණි ශිෂ්ටාචාරයක නටබුන් තිබෙනවා නම් ඇපලෝ මෙහෙයුම යටතේ සඳ මත පා තැබූ ගගනගාමීන් ඒවා දැක්කේ නැද්ද? ඔවුහු ඒවා දැක නිහඬව සිටියහද? නාසා ආයතනයෙන් ඔවුන්ට බලපෑම් එල්ල වුණාද? ඇපලෝ 14 චන්ද්‍ර මෙහෙයුම යටතේ සඳට ගොස් සඳ මත පා තැබූ සය වැන්නා එඩ්ගර් මිචෙල් ය. ඔහු පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් පෘථිවියට මුවාවී සැඟවී සිටින්න සඳ යොදා ගන්නවා බවය.

ලුසිත ජයමාන්න අන්තර්ජාල පුවත් ඇසුරිනි.

[QUOTE="ROCCO-X, post: 22037951, member: 562642"] [b]මිනිසා_හඳට නොයන්නේ අැයි[/b] [CENTER][SIZE="5"][B][COLOR="blue"]මිනිසා හඳට නොයන්නේ පිටසක්වළයන් නිසාද?[/COLOR][/B][/SIZE] [ATTACH]69257._xfImport[/ATTACH][/CENTER] [COLOR="Blue"][SIZE="4"][B]“සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්රයිස් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඩ් කියයි. පළමු වරට මිනිසා සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 29 වැනිදා ය. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, මුලින්ම එයින් පිටතට පැමිණ, සඳ මත පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහු සමඟ එඩ්වින් ඕල්ඩ්රින් ද සඳට පය තැබුවේය. තෙවැනියා වූයේ මයිකල් කොලින්ස් ය. ඔහු සඳුගේ කක්ෂයේ මවු යානයට වී සිටියේය. පසුගිය දා, සඳ තරණයේ 48 වැනි වසර නිමිත්තෙන්, නීල් ආම්ස්ෙට්රා්ං සඳට ගොස් සඳේ දූවිලි සහ පස් එක් රැස් කරගෙන ආපසු පෘථිවියට ගෙනා කුඩා මල්ල ද වෙන්දේසි කෙරුණි. ඒ, නිව් යෝක් නුවරදීය. මල්ල වෙන්දේසි වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.8 කටය. එයින් අදහස් වෙන්නේ අද පවා සඳ තරණ වික්‍රමය ගැන අප තුළ උනන්දුවක් සහ කුහුලක් ඇති බවය. “සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්රයිස් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඩ් කියයි. පළමු වරට මිනිසා සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 29 වැනිදා ය. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, මුලින්ම එයින් පිටතට පැමිණ, සඳ මත පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහු සමඟ එඩ්වින් ඕල්ඩ්රින් ද සඳට පය තැබුවේය. තෙවැනියා වූයේ මයිකල් කොලින්ස් ය. ඔහු සඳුගේ කක්ෂයේ මවු යානයට වී සිටියේය. පසුගිය දා, සඳ තරණයේ 48 වැනි වසර නිමිත්තෙන්, නීල් ආම්ස්ෙට්රා්ං සඳට ගොස් සඳේ දූවිලි සහ පස් එක් රැස් කරගෙන ආපසු පෘථිවියට ගෙනා කුඩා මල්ල ද වෙන්දේසි කෙරුණි. ඒ, නිව් යෝක් නුවරදීය. මල්ල වෙන්දේසි වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.8 කටය. එයින් අදහස් වෙන්නේ අද පවා සඳ තරණ වික්‍රමය ගැන අප තුළ උනන්දුවක් සහ කුහුලක් ඇති බවය. ඇමෙරිකානුවන් ඇතුළු බටහිර වැසියන් පවසන්නේ ‘සඳේ හාවකු සිටිනවා’ කියා නොව ‘සඳේ මිනිසකු සිටිනවා’ කියාය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ සඳේ පිටසක්වළයන් සිටිනවා හෝ සිටින්න ඇතැයි කියාය. මිනිසා යළි සඳට නොයන්නේ මෙම පිටසක්වළයින්ට ඇති බිය නිසා හෝ පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ වෙනත් කාරණාවක් නිසා හෝ යැයි ද පැවසෙයි. දශක ගණනාවක් තිස්සේ හඳුනා නොගත් ආකාශය සඳ අසලින් ගමන් කරන ඡායාරූප හරහා දකින්න ලැබී ඇත. එපමණක් නොව, සඳ මතුපිට අසාමාන්‍ය ඉදිකිරීම් පවා දකින්න ලැබී ඇත. ඒ, දුරේක්ෂ ආධාරයෙන් ලබා ගත් අති පැහැදිලි ඡායාරූප මගිනි.තාක්ෂණයේ මහා දියුණුවක් නොලැබූ 60 සහ 70 දශකයේ මිනිසා සඳට ගියේ නම්, අද වසර 48 කට පසු, තාක්ෂණයේ දියුණුවට මිනිසා ළං වී ඇති අවස්ථාවක, යළි සඳට නොයන්නේ ඇයි ද යන්න කුතුහලයක් ඇති කරන පැනයකි. ඇමෙරිකාවේ නාසා ආයතනයත්, රුසියානු අභ්‍යවකාශ ආයතනයත් ඊට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ අධික පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් සඳ තරණයක් සිදු කිරීමට නොහැකි බවය. තාක්ෂණ දියුණුවක් ලබා ඇති අවස්ථාවක, යළි සඳට යෑමේ අදහස අත්හැර ඇති ඇමෙරිකාව උත්සාහ ගන්නේ අඟහරු බලා මිනිසකු යැවීමටය. ඇමෙරිකාවේ රහස් කුමන්ත්‍රණ නිරන්තරයෙන් හෙළි කරන කණ්ඩායම් පවසන්නේ එදා, සඳ තරණ මෙහෙයුම්වලදී ඇමෙරිකා ගගනගාමීන් ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ පිපිරීම් හෝ සඳ මත රහසේ සිදු කළ බවය. එම පිපිරීම් නිසා සිදුවුණු හානිය හේතුවෙන් විකිරණ කාන්දුවීමක් සිදුවී ඇති බවත් එම නිසා සඳට යෑමට ඇමෙරිකානුවන් අදිමදි කරන බවත් ඇතැම් විද්‍යාඥයෝ පවසති. සඳට වායුගෝලයක් නොමැත. ඒ අනුව, න්‍යෂ්ටික පර් යේෂණ හෝ අත්හදා බැලීම් හෝ පිපිරීම් හෝ සිදුවූයේනම් විකිරණ දිගටම සඳේ රැඳී සිටීමට හැකියාවක් නැතැයි ද පැවැසෙයි. පිටසක්වළ ජීවීන් සොයමින් අප විශ්වයේ ඈත කෙළවරට නෙත් හෙළද්දී, පිටසක්වළයන් පෘථිවි අපට සමීපව, සඳේ සිටිනවා විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. එම පිටසක්වළයින් අප දෙස නෙත් හෙළනවා විය හැකිය. දශක ගණනාවක් තිස්සේ පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් පැවැසුවේ සඳ අසලින් නොයෙක් විදියේ අමුතු පියාඹන වස්තූන් ගමන් කරනවා දකින්න ලැබී ඇති බවය. සඳ මතුපිට ඉදිකිරීම් පවා දකින්න ලැබෙන බව පැවැසෙයි. එම ඉදිකිරීම් ස්වභාවිකව නිර්මාණය වූ ඒවා නොවන බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. නීල් ආම්ස්ට්‍රෝන් සඳට පය තැබූ ස්ථානය ආසන්නයේ ද මෙවැනි අබිරහස් ඉදිකිරීමක් දකින්න ලැබෙන බව පැවැසෙයි. සඳේ පිටසක්වළ ජීවීන් සිටිනවාද? අතීතයේ පිටසක්වළයින් සඳේ සිටියාද? යන්න සම්බන්ධයෙන් නොයෙක් මත පළ වී තිබේ. ඇමෙරිකාවේ නාසා ආයතනය සෘජුවම පවසන්නේ, සඳේ කිසිවකු නොමැති බවය. වායු ගෝලයක් නොමැති නිසා ජීවය පැවැතිය නොහැකි බවය. [CENTER][ATTACH]69258._xfImport[/ATTACH][/CENTER] “සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්රයිෂ් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඞ් කියයි. හොග්ලෑන්ඩ්, නාසා ආයතනයේ හිටපු උපදේශකවරයෙකි. එපමණක් නොව, ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ ස්ප්‍රින්ග් ෆීල්ඩ් විද්‍යා කෞතුකාගාරයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේ ද මොහුය. ඇපලෝ සඳ මෙහෙයුම් සිදුවෙද්දී, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් සේවයේ උපදේශකවරයකු ලෙසත් ඔහු කටයුතු කළේය. අවුරුදු 40 කට කලින් මිනිසුන් සහිතව හෝ රහිතව සිදුකළ ගගන මෙහෙයුම් ගැන ඔහු ඉතා හොඳින් අධ්‍යයනය කර තිබේ. සඳේ පිටසක්වළ ශිෂ්ටාචාරයක් තිබුණැයි රිචඩ් හොග්ලෑන්ඩ් පවසන්නේ ඔහුට ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි. “සඳුගේ කක්ෂයේ සිට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙනවා, සඳමත පුරාණ නගරයක නටබුන් තිබෙන බව. සඳට පා තැබූ ගගනගාමීන් පවා ඒවායේ ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒවා හරිම පුදුමාකාරයි. මේ දේවල් පිටසක්වළ ජීවීන්ගේ අති දියුණු තාක්ෂණය පුරාණයේ තිබුණු බවට හොඳ සාක්ෂියක් වෙනවා” යැයි හෙතෙම කියා සිටී. රිචඩ් හොග්ලෑන්ඩ් මේ සම්බන්ධයෙන් ‘ඩාර්ක් මිෂන්’ සීක්රට් හිස්ට්‍රි ඔෆ් නාසා’ යන නමින් නාසා ආයතනය ඇමෙරිකා ජනතාවගෙන් වසන් කළ රහස් ගැන පොතක් ද රචනා කර තිබේ. සඳේ පිටසක්වළ ජීවීන් හෝ ඔවුන්ගේ ඉපැරණි ශිෂ්ටාචාරයක නටබුන් තිබෙනවා නම් ඇපලෝ මෙහෙයුම යටතේ සඳ මත පා තැබූ ගගනගාමීන් ඒවා දැක්කේ නැද්ද? ඔවුහු ඒවා දැක නිහඬව සිටියහද? නාසා ආයතනයෙන් ඔවුන්ට බලපෑම් එල්ල වුණාද? ඇපලෝ 14 චන්ද්‍ර මෙහෙයුම යටතේ සඳට ගොස් සඳ මත පා තැබූ සය වැන්නා එඩ්ගර් මිචෙල් ය. ඔහු පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් පෘථිවියට මුවාවී සැඟවී සිටින්න සඳ යොදා ගන්නවා බවය. ලුසිත ජයමාන්න අන්තර්ජාල පුවත් ඇසුරිනි.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom