Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසුන් මෙතරම් කුරිරුද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෙස්පෙක්ට් මචන්. +

උඹ අහපු ප්‍රශ්න වලට උත්තර බුදු දහමේ නම් තියෙනව විස්තර කරල. මිනිස්සු වර්ග කරන්න පුළුවන් කීප විදිහකට:

අඳුරෙන් අඳුරට යන්නෝ - මනුස්සයෙක් වුනත් පවුකාර තැනක ඉපදිලා තවත් පවු එකතු කරගන්න අය. මේ අයට සසර දිගයි.

එළියෙන් අඳුරට යන්නෝ - පෙර පින් බෙලෙන් මේ අය පින් රැස්කරගත හැකි තැනක ඉපදුනත්, දහම ප්‍රායෝගිකව යොදාගෙන සසර කෙටි කරගන්න බැරිවුනු අය මේ ගණයට වැටෙනව. මේ අය සසර කෙටි කරගන්න ලැබුනු අවස්තාව මගහැරගෙන දුගතියට පත්වෙනවා.

අඳුරෙන් එළියට එන්නෝ - පවුකාර තැනක ඉපදුනු මනුස්සයෙක් වුනත් තවත් පවු එකතු කරගන්න නැතුව, දහම අවබෝද කරගන්න උත්සාහ කරන, ඒ අවබෝදය ප්‍රායෝගිකව භාවිත කරන අය. මේ අය දිගු සසර කෙටි කරගන්න උත්සාහ කරන අයයි.

එළියෙන් එළියටම යන්නෝ - මේ අය දහම් අවබෝධයට පහසු තැනක ඉපදෙන්නෙ පෙර පින් නිසා. තව තවත් කුසල් රැස් කිරීමටත්, දනම් අවබෝධයටත් මේ අය පෙළඹෙන්නේ සසර තව තවත් කෙටි කරගනිමින් නිවණටම යොමු වීමටයි.

අනිත් අයගේ පව්කාර වැඩ නිසා දුක් වෙන්න එපා මචන්. උඹේ හිතේ සතාගේ මස් කන්න කෑදර කමක් ඇති නොවුනු එකත්, ඒ සතාට අභය දානය දෙන්න අදහසක් පහළ වීම නිසාත්, ඒ අදහස ක්‍රියාත්මක කරීමත් කියන දේවල් මතක කරලා සතුටු වෙයන්. උඹට කවද හරි ජීවිතේ මරණ බය දැණුනු මොහොතක මේ ක්‍රියාව මතක් කරපන්.

මිනිස්සු සල්ලි වියදම් කරලා සත්තු නිදහක් කරන්නෙ. උඹට ඒ අවස්තාව පහසුවෙන්ම ගෙදරටම ගෙනැත් දීපු ඒ සතාටත් මයිත්‍රී කරපන්. උඹ ලබගත්තු පින් අනුමෝදන් කරල ඒ තිරිසන් භවයෙන් මිදිල සුගතිගාමී වෙලා නිවන් දකින්න කියල ප්‍රාර්ථනවක් කරපන් (පන්සලේ බෝධිය මුලදි කරන්න පුළුවන් නම් නියමයි ).

උඹ කරපු දේ හටියටම නෙළුම් මලක් වගේ. වටෙ හිටපු එවුන් මඩ ගොඩක්. නමුත් ඒ මඩ උඹේ හිතේ රැඳුනේ නෑ. උඹේ අදහස මඩ වතුරෙන් ඉහළට ඇවිත් හාත්පස සුවඳවත් කරමින්, විචිත්‍රවත් කරමින් බබලනව.

මේ පුන්‍ය කර්මය කියල අපිටත් පින් අනුමෝදන් වෙන්න අවස්තාවක් දුන්නට බොහොම පින්.  සාධු සාධු සාධු!

[QUOTE="Pissu_Matta, post: 19783870, member: 556347"] [SIZE="3"][COLOR="Blue"]රෙස්පෙක්ට් මචන්. + උඹ අහපු ප්‍රශ්න වලට උත්තර බුදු දහමේ නම් තියෙනව විස්තර කරල. මිනිස්සු වර්ග කරන්න පුළුවන් කීප විදිහකට: [LIST] [*][B]අඳුරෙන් අඳුරට යන්නෝ -[/B] මනුස්සයෙක් වුනත් පවුකාර තැනක ඉපදිලා තවත් පවු එකතු කරගන්න අය. මේ අයට සසර දිගයි. [*][B]එළියෙන් අඳුරට යන්නෝ - [/B]පෙර පින් බෙලෙන් මේ අය පින් රැස්කරගත හැකි තැනක ඉපදුනත්, දහම ප්‍රායෝගිකව යොදාගෙන සසර කෙටි කරගන්න බැරිවුනු අය මේ ගණයට වැටෙනව. මේ අය සසර කෙටි කරගන්න ලැබුනු අවස්තාව මගහැරගෙන දුගතියට පත්වෙනවා. [*][B]අඳුරෙන් එළියට එන්නෝ - [/B]පවුකාර තැනක ඉපදුනු මනුස්සයෙක් වුනත් තවත් පවු එකතු කරගන්න නැතුව, දහම අවබෝද කරගන්න උත්සාහ කරන, ඒ අවබෝදය ප්‍රායෝගිකව භාවිත කරන අය. මේ අය දිගු සසර කෙටි කරගන්න උත්සාහ කරන අයයි. [*][B]එළියෙන් එළියටම යන්නෝ -[/B] මේ අය දහම් අවබෝධයට පහසු තැනක ඉපදෙන්නෙ පෙර පින් නිසා. තව තවත් කුසල් රැස් කිරීමටත්, දනම් අවබෝධයටත් මේ අය පෙළඹෙන්නේ සසර තව තවත් කෙටි කරගනිමින් නිවණටම යොමු වීමටයි. [/LIST] [B][I]අනිත් අයගේ පව්කාර වැඩ නිසා දුක් වෙන්න එපා මචන්. උඹේ හිතේ සතාගේ මස් කන්න කෑදර කමක් ඇති නොවුනු එකත්, ඒ සතාට අභය දානය දෙන්න අදහසක් පහළ වීම නිසාත්, ඒ අදහස ක්‍රියාත්මක කරීමත් කියන දේවල් මතක කරලා සතුටු වෙයන්.[/I][/B] උඹට කවද හරි ජීවිතේ මරණ බය දැණුනු මොහොතක මේ ක්‍රියාව මතක් කරපන්. මිනිස්සු සල්ලි වියදම් කරලා සත්තු නිදහක් කරන්නෙ. උඹට ඒ අවස්තාව පහසුවෙන්ම ගෙදරටම ගෙනැත් දීපු ඒ සතාටත් මයිත්‍රී කරපන්. උඹ ලබගත්තු පින් අනුමෝදන් කරල ඒ තිරිසන් භවයෙන් මිදිල සුගතිගාමී වෙලා නිවන් දකින්න කියල ප්‍රාර්ථනවක් කරපන් (පන්සලේ බෝධිය මුලදි කරන්න පුළුවන් නම් නියමයි ). [CENTER][IMG]http://jfs24.com/data_images/vendors/lotus/lotus-03.jpg[/IMG][/CENTER] උඹ කරපු දේ හටියටම නෙළුම් මලක් වගේ. වටෙ හිටපු එවුන් මඩ ගොඩක්. නමුත් ඒ මඩ උඹේ හිතේ රැඳුනේ නෑ. උඹේ අදහස මඩ වතුරෙන් ඉහළට ඇවිත් හාත්පස සුවඳවත් කරමින්, විචිත්‍රවත් කරමින් බබලනව. [CENTER]මේ පුන්‍ය කර්මය කියල අපිටත් පින් අනුමෝදන් වෙන්න අවස්තාවක් දුන්නට බොහොම පින්. :yes: සාධු සාධු සාධු![/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom