මිනිසුන් මෙතරම් කුරිරුද???

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මිනිසුන් මෙතරම් කුරිරුද???

    මෙය ලිවීමට සිතුවේ දින කිහිපයකට පෙර මා මුහුණදුන් සිදුවීමක් අරබයාය.

    pboar1_1383865c.jpg

    උදේ අවදිවී බලන විට නිවාස අසල ගසක හොඳින් වැදුණු වල් ඌරෙකු කම්බියකින් පැටලී සිටිනු දැකගත හැකි විය. අප කිට්ටු වූ විට ඌ මරබයෙන් දන්ගලුවේය. මා හට දක්නට ලැබුනේ යමෙකු විසින් ගසනා ලද මද්දක් ඌරගෙ බඩ වටා ඇති ආකාරයයි. යමුකු ගැසූ මද්දක පැටලුනු ඌරා කෙසේ හෝ එය ගලවාගෙන ඇත. නමුත්ඌරා දුවන විට ඇඟ වටා වේලි තිබුණු මද්ද ගසේ පටලීඅත. මරබය උගෙන් පැහැදිලිවම දක්නට තිබිණි. උගේ වේදනාව වඩාත් වදිවුයේ මද්ද ගසා තිබුනේ තියුණු කටුකම්බියකින් නිසාය. :(:(

    වටාපිටාවෙන් පැමිණි කිහිප දෙනෙක් ඌරා මැරීමට පැහැර දිය යුතු ආකාරය හා සමගැසිය යුතු ආකාරය මට දන්වා සිටියේය. පණපිටින් නිදහස් කිරීම සුදුසු බව ඔවුනට කී විට ඔවුන්ට කෙසේ හෝ ඌරාව මරා කෑමට අවශ්‍ය විය. කෙසේ වෙත්තත් අවසානයේ වනජීවී නිලධාරෙන්ට ලබාදුන් ඇමතුමකින් පසු ඔවුන් පැමිණ සත්වයා පන පිටින් නිදහස් කළේය. ඇත්තෙන්ම එම නිලධාරීන් ක්‍රියා කල අකාරය ප්‍රශංසනීය වේ.

    මට ඇති ප්‍රශ්නය මන්ද මොවුන්ට මේ සතාට පන ඇති බව නොතේරෙන්නේ??? මන්ද වේදනාව නොතෙරෙන්නේ??? මොවුන්ගේ මිනිසත්කම කොහෙද??:no::no:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    පෙරේතකම තමා ඉතිං.අපේ පැත්තේ එකෙක් ඉන්නවා වදුරෙක් ගහකින් ගහකට පැන්නත් උගේ කට දෙපැත්තෙන් කෙළ බේරෙනවා..ඌ කැමතිම මස් වදුරු මස්ලු.:baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෙරේත කම තමා බන්. බෝතලයක් ගෙනල්ලා ඌරුමස් කරියක් හදලා කාලා බිල බුදියගන්ඩයි ඕන කාළකන්නින්ට. මටත් හිතාගන්න බෑ බුදුන් තුන්වරක් වැඩි රටට මේ වෙලා තියෙන දේ. මස් කන්න පුදුම පෙරේත කමක් තියෙන්නෙ. අනික් ආගම්වල අය නෙමෙයි බෞද්ධයොම. අපිට කරන්න දෙයක් නෑ, අපි පුළුවන් විදියට මලකුණු කෑම අතෑරියම හරි.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    මන්ද වේදනාව නොතෙරෙන්නේ??? මොවුන්ගේ මිනිසත්කම කොහෙද??:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    පෙරේත කම තමා බන්. බෝතලයක් ගෙනල්ලා ඌරුමස් කරියක් හදලා කාලා බිල බුදියගන්ඩයි ඕන කාළකන්නින්ට. මටත් හිතාගන්න බෑ බුදුන් තුන්වරක් වැඩි රටට මේ වෙලා තියෙන දේ. මස් කන්න පුදුම පෙරේත කමක් තියෙන්නෙ. අනික් ආගම්වල අය නෙමෙයි බෞද්ධයොම. අපිට කරන්න දෙයක් නෑ, අපි පුළුවන් විදියට මලකුණු කෑම අතෑරියම හරි.

    මම නම් මස් කනවා.ඒත් ඔහොම මර බයේ ඉන්න සතෙක්ව මරාගෙන කන්නේ කොහොමද බං.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කොහෙත් මරන්නෙ පන තියෙන සත්තු තමා...ෆුඩ් සිටියෙ ෆ්‍රිජ් එකේ ඉන්න කුකුලත් පන තිබිල අමානුශික විදියට මරපු එකෙක් තමයි..

    අපි කන හින්දයි මරන්නෙ..ඉල්ලුමට සැපයුම..

    අපි මස් කන එක නැවැත්තුවොත් සත්තු මරන එකත් ඉබේටම නවතියි..

    මසුත් කාල මේ වගේ කොමෙන්ට් දාන්න එක සාදාරන නෑ...

    -මීට ඌරට මද්ද අටෝපු එකා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මේකටනම් එකෙක්ට රිදෙනව සෑහෙන්න.

    ** වයසක පොරක් බව සලකන්න:lol::lol:

    පෙරේත කම තමා බන්. බෝතලයක් ගෙනල්ලා ඌරුමස් කරියක් හදලා කාලා බිල බුදියගන්ඩයි ඕන කාළකන්නින්ට. මටත් හිතාගන්න බෑ බුදුන් තුන්වරක් වැඩි රටට මේ වෙලා තියෙන දේ. මස් කන්න පුදුම පෙරේත කමක් තියෙන්නෙ. අනික් ආගම්වල අය නෙමෙයි බෞද්ධයොම. අපිට කරන්න දෙයක් නෑ, අපි පුළුවන් විදියට මලකුණු කෑම අතෑරියම හරි.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පෙරේතකම තමා ඉතිං.අපේ පැත්තේ එකෙක් ඉන්නවා වදුරෙක් ගහකින් ගහකට පැන්නත් උගේ කට දෙපැත්තෙන් කෙළ බේරෙනවා..ඌ කැමතිම මස් වදුරු මස්ලු.:baffled:

    පල පල යන්න වල් ඌරු මස් කෑල්ලක් කන්න පින නැති කාලකන්නි
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මිනිසුන් මෙතරම්... 02-29-2016 12:29 PM geri thambinta puka denna epa wesige putho. ube amma hambayekta puka deelada? gnanasaara hamadurowo hira kaleth hambayo aka dana ganin awalam ballo.

    kauda pako thambinta puka dunne? :angry::angry::angry:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පෙරේත කම තමා බන්. බෝතලයක් ගෙනල්ලා ඌරුමස් කරියක් හදලා කාලා බිල බුදියගන්ඩයි ඕන කාළකන්නින්ට. මටත් හිතාගන්න බෑ බුදුන් තුන්වරක් වැඩි රටට මේ වෙලා තියෙන දේ. මස් කන්න පුදුම පෙරේත කමක් තියෙන්නෙ. අනික් ආගම්වල අය නෙමෙයි බෞද්ධයොම. අපිට කරන්න දෙයක් නෑ, අපි පුළුවන් විදියට මලකුණු කෑම අතෑරියම හරි.

    :(:(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌරව මැරුවම ඒ ඌර මේ තිරිසන් ජීවිතයෙන් මිදිල ඊලඟ භවයට යනවා. සමහර විට දිවියලෝකෙ යන්නත් ඉඩ තියෙනව. :dull:
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    කවුදෝ සොන්නයෙක්ට රිදිලා මගේ රේප් කපලා. කවුද සොන්නයෝ තම්බින්ට පුක දුන්නේ???

    "geri thambinta puka denna epa wesige putho. ube amma hambayekta puka deelada? gnanasaara hamadurowo hira kaleth hambayo aka dana ganin awalam ballo."

    :D:D:rofl:
     
    • Like
    Reactions: meedeniyats