මිනිසුන්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    එක මිනිහෙක් ඡන්දෙ දීනල අයෙත් එතුමා එතුමා ජනාධිපතිවරණයකට එන්නෙ නෑ කියනකොට, පැරදිච්ච මිනිහා පරාජය පිළිගන්නේ නෑ කිය කියා ආයෙත් පාර්ලිමේන්තුවට එන්න දගලනවා. බලයට පෙරේත දූෂිත නූගත් බයියන්ගේ සහ වැදගත් නිහතමානි මහත්මයින්ගේ වෙනස නොතේරෙන ගෝත්‍රික මිනිසුන් ගැන සැබෑ වෙනසක් බලාපොරොත්තු වුන අප කණගාටු වෙන්නෙමු. එදා වේල කන්න නැතත්, පස්ස කහන්න නියපොත්ත නැතත්, කන්ටේනර් පිටින් කුඩු එතනොල් ගෙන්වපු, කන්ටේනර් පිටින් සල්ලි/රත්තරන් පන්නපු උන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් දේශප්‍රේමියෝ අප රටේ අනන්තය. අකුලකට පයින් ගැහුවොත් බුරුත පිටින් බෞද්ධයෝ විසිවෙන, කතා කරනවිට බුඩිෂ්ට් ටෝක් වචන විදින, තම රටේ වෙසෙන අන්‍යාගමිකයන්ට අනෙක් ජාතීන්ටත් ඇති නිදහස් අයතීන්ටවත් ගරුනොකරන නූගත් මිනිසුන් සිටින අප රටක යහපාලනයක් යනු සිහිනයකි.