Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනිසුනි ඇයි මේ තිරිසන්ගති?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසුනි ඇයි මේ තිරිසන්ගති?

එළකිරියේ මේ තරම් පහත් මානසිකත්වයක් ඇති වනසතුන් වැනි අමනයන්ටද විවෘතව තිබීම මොන තරම් භයානකද?අවාසනාවන්ත තත්වයක්ද?.මේ එක්කෙනෙක්-,mahinda raajapaksha  ඊට අමතරව නිර්නාමිකව කුනුහරුපෙන් බනින අය 10-12ස් දෙනෙකි.

මගේ කරුණු දැක්වීම් හෝ දේශපාලන මතය ඉවසා සිටිය නොහැකි තරමට බොළඳ (නො)මිනිසුන් මෙහි සිටීම ගැන බොහෝ සෙයින් කම්පාවට පත්ව සිටිමි.මේ නවකයෙක් නොවන බව ඉඳුරාම දනිමි.එමෙන්ම හෙටත් මොහු හෝ තවත් අය නිර්දය ලෙස මට පහරදෙන බවත් දනිමි.මෙවැනි පහත් මාකසික රෝගීන්ට අනුබල දෙමින් ඉහළට ඔසවා නොතබන්නැයි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

පාලකතුමාගේ කැමැත්තට මා ඉවත්වන-කරණ දවසක මිස,කිසිවෙකුට බියේ පලා නොයමි.මගේ හෘද ශෘක්ෂියේ හඬද පාවා නොදෙමි.

ලින්ක් පල නොකරමි.(මම මගේ මතයට ගරු නොකරන අයට පවා අසාධාරණ ලෙස රෙප් අඩුකල බව දැනගත් වහාම හැකි උපරිමයෙන් කිසිදු වෙනසක් නොකර +ලබාදී ඇති බව දන්නෝ දනිති.මක් නිසාද මේ ඉතාම සරළ තාවකාලික මතවාද මිස සදාකාළික සතුරු කම් නොවන බව අදහන හෙයිනි)

[QUOTE="shammee, post: 6468953, member: 225920"] [b]මිනිසුනි ඇයි මේ තිරිසන්ගති?[/b] [SIZE=3][COLOR=Purple]එළකිරියේ මේ තරම් පහත් මානසිකත්වයක් ඇති වනසතුන් වැනි අමනයන්ටද විවෘතව තිබීම මොන තරම් භයානකද?අවාසනාවන්ත තත්වයක්ද?.මේ එක්කෙනෙක්-,[COLOR=Black][URL="http://www.elakiri.com/forum/member.php?u=263306"]mahinda raajapaksha[/URL] [/COLOR] ඊට අමතරව නිර්නාමිකව කුනුහරුපෙන් බනින අය 10-12ස් දෙනෙකි. මගේ කරුණු දැක්වීම් හෝ දේශපාලන මතය ඉවසා සිටිය නොහැකි තරමට බොළඳ (නො)මිනිසුන් මෙහි සිටීම ගැන බොහෝ සෙයින් කම්පාවට පත්ව සිටිමි.:([B]මේ නවකයෙක් නොවන බව ඉඳුරාම දනිමි.[/B]එමෙන්ම හෙටත් මොහු හෝ තවත් අය නිර්දය ලෙස මට පහරදෙන බවත් දනිමි.[B]මෙවැනි පහත් මාකසික රෝගීන්ට අනුබල දෙමින් ඉහළට ඔසවා නොතබන්නැයි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.[/B] පාලකතුමාගේ කැමැත්තට මා ඉවත්වන-කරණ දවසක මිස,කිසිවෙකුට බියේ පලා නොයමි.මගේ හෘද ශෘක්ෂියේ හඬද පාවා නොදෙමි.[/COLOR][/SIZE] ලින්ක් පල නොකරමි.[SIZE=3][COLOR=Purple][SIZE=2](මම මගේ මතයට ගරු නොකරන අයට පවා අසාධාරණ ලෙස රෙප් අඩුකල බව දැනගත් වහාම හැකි උපරිමයෙන් කිසිදු වෙනසක් නොකර +ලබාදී ඇති බව දන්නෝ දනිති.මක් නිසාද මේ ඉතාම සරළ තාවකාලික මතවාද මිස සදාකාළික සතුරු කම් නොවන බව අදහන හෙයිනි)[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom