මිනිසුනි ඇයි මේ තිරිසන්ගති?
එළකිරියේ මේ තරම් පහත් මානසිකත්වයක් ඇති වනසතුන් වැනි අමනයන්ටද විවෘතව තිබීම මොන තරම් භයානකද?අවාසනාවන්ත තත්වයක්ද?.මේ එක්කෙනෙක්-,mahinda raajapaksha ඊට අමතරව නිර්නාමිකව කුනුහරුපෙන් බනින අය 10-12ස් දෙනෙකි.
මගේ කරුණු දැක්වීම් හෝ දේශපාලන මතය ඉවසා සිටිය නොහැකි තරමට බොළඳ (නො)මිනිසුන් මෙහි සිටීම ගැන බොහෝ සෙයින් කම්පාවට පත්ව සිටිමි.
මේ නවකයෙක් නොවන බව ඉඳුරාම දනිමි.එමෙන්ම හෙටත් මොහු හෝ තවත් අය නිර්දය ලෙස මට පහරදෙන බවත් දනිමි.මෙවැනි පහත් මාකසික රෝගීන්ට අනුබල දෙමින් ඉහළට ඔසවා නොතබන්නැයි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
පාලකතුමාගේ කැමැත්තට මා ඉවත්වන-කරණ දවසක මිස,කිසිවෙකුට බියේ පලා නොයමි.මගේ හෘද ශෘක්‍ෂියේ හඬද පාවා නොදෙමි.
ලින්ක් පල නොකරමි.(මම මගේ මතයට ගරු නොකරන අයට පවා අසාධාරණ ලෙස රෙප් අඩුකල බව දැනගත් වහාම හැකි උපරිමයෙන් කිසිදු වෙනසක් නොකර +ලබාදී ඇති බව දන්නෝ දනිති.මක් නිසාද මේ ඉතාම සරළ තාවකාලික මතවාද මිස සදාකාළික සතුරු කම් නොවන බව අදහන හෙයිනි)
එළකිරියේ මේ තරම් පහත් මානසිකත්වයක් ඇති වනසතුන් වැනි අමනයන්ටද විවෘතව තිබීම මොන තරම් භයානකද?අවාසනාවන්ත තත්වයක්ද?.මේ එක්කෙනෙක්-,mahinda raajapaksha ඊට අමතරව නිර්නාමිකව කුනුහරුපෙන් බනින අය 10-12ස් දෙනෙකි.
මගේ කරුණු දැක්වීම් හෝ දේශපාලන මතය ඉවසා සිටිය නොහැකි තරමට බොළඳ (නො)මිනිසුන් මෙහි සිටීම ගැන බොහෝ සෙයින් කම්පාවට පත්ව සිටිමි.
මේ නවකයෙක් නොවන බව ඉඳුරාම දනිමි.එමෙන්ම හෙටත් මොහු හෝ තවත් අය නිර්දය ලෙස මට පහරදෙන බවත් දනිමි.මෙවැනි පහත් මාකසික රෝගීන්ට අනුබල දෙමින් ඉහළට ඔසවා නොතබන්නැයි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.පාලකතුමාගේ කැමැත්තට මා ඉවත්වන-කරණ දවසක මිස,කිසිවෙකුට බියේ පලා නොයමි.මගේ හෘද ශෘක්‍ෂියේ හඬද පාවා නොදෙමි.

kawru unath