මිනිහගේ හොර මාට්ටු වෙලා මට මැසේජ් දානවා.😐

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    Meke oya rahath welaa wage talks dena un innawa neda. Unta asai bayayi. Godak unta asa unata karaganna be. Ekko kotai, kathai, kalui. Nathnam anatha jiviyooo. 😅
    මට නං කෙල්ලෝ ගැන ආසාවක් නැහැ Drugs යුස් කරන නිසා. හැබැයි බැඳලා ඕවා කරන එක නං වැරදි. පෙනුම කොහොම උනත් ගේම් එකක් තියෙන්න ඕනෙ තමා. මම 6 2 ස්ලිම් ජෙන්ට ගහන්නෙ ඉස්කෝලේ කෙල්ලෝත් ලයින් දානවා මට එතැනින් එහාට කරගන්න තේරෙන්නෙ නැහැ සහ බයයි. ඉස්කෝලේ යන කෙල්ලෝ නේ සිවදිවී නසා ගන්න මෝඩ ජෙනරේෂන් එකක්නෙ.

    හැබැයි Drugs වලට එහෙම ගානට ටෝක් කරලා අන්දන්න දන්නවා. පොලිසියත් එක්ක කතා කරන්න දන්නවා. ෆාමසි වලින් හොරෙන් බෙහෙත් ගන්න දන්නවා. පොලිසියෙන් බේරිලා එන්න දන්නවා. නාකොටි එකෙක් සිවිල් විට ඈත තියා එද්දිම තේරෙනවා. මම හිතන්නෙ තමන් ගැවසෙන සබ්ජෙක්ට් එක අනුව තමා ඒකට හුරු වෙන්නෙ.

    ඒකනෙ ඔය තට්ට මිටි 60 පැනපු ඒවත් ලස්සන කෙල්ලොන්ට අරින්නෙ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    303
    1,134
    93
    දැන් උඹේ ගෑණිත් ඒකිට ගහන එකාට කියනවා ඇති පැය තුනක් විතර ජිගි ජිගිය දාලා උට තුරුල් වෙලා රිලැක්ස් වෙන ගමන්"මිනිහගේ සීන් එකක් අහු උනා අයියේ ළමයි තුන් දෙනෙක් ඉන්න ගෑණියෙක් එක්ක ඒකට පළිගන්න තමයි මම ඔයා එක්ක ඉන්නේ" කියලා... බලහන් ඉතින් circle of life! :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: Psiko and Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    මොනා නැත්තත් පරිස්සමින් හිටපන් බන්, උම්බ දන්නවානෙ දැන් ලන්කාවෙ මන්නා හැම එකාගාවකම, ඔකිගෙ මිනිහා උම්බට අරී. ඔහොම කෙස් ද නැත්තෙ ලන්කාවෙ
     
    • Like
    Reactions: Chickenkottu

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මට නං කෙල්ලෝ ගැන ආසාවක් නැහැ Drugs යුස් කරන නිසා. හැබැයි බැඳලා ඕවා කරන එක නං වැරදි. පෙනුම කොහොම උනත් ගේම් එකක් තියෙන්න ඕනෙ තමා. මම 6 2 ස්ලිම් ජෙන්ට ගහන්නෙ ඉස්කෝලේ කෙල්ලෝත් ලයින් දානවා මට එතැනින් එහාට කරගන්න තේරෙන්නෙ නැහැ සහ බයයි. ඉස්කෝලේ යන කෙල්ලෝ නේ සිවදිවී නසා ගන්න මෝඩ ජෙනරේෂන් එකක්නෙ.

    හැබැයි Drugs වලට එහෙම ගානට ටෝක් කරලා අන්දන්න දන්නවා. පොලිසියත් එක්ක කතා කරන්න දන්නවා. ෆාමසි වලින් හොරෙන් බෙහෙත් ගන්න දන්නවා. පොලිසියෙන් බේරිලා එන්න දන්නවා. නාකොටි එකෙක් සිවිල් විට ඈත තියා එද්දිම තේරෙනවා. මම හිතන්නෙ තමන් ගැවසෙන සබ්ජෙක්ට් එක අනුව තමා ඒකට හුරු වෙන්නෙ.

    ඒකනෙ ඔය තට්ට මිටි 60 පැනපු ඒවත් ලස්සන කෙල්ලොන්ට අරින්නෙ.
    School kello nam patta dangerous
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පොටෝ එකක් දාපන් බලන්න මාස්ක් එකක් දාලා