මිනිහෙක්ට කසාද බඳින්න හොඳම වයස

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මිනිහෙක්ට කසාද බඳින්න හොඳම වයස

    හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක්ට මම කීවේ ඩොකෙක්ට ,ලෝයර් කෙනෙක්ට හොඳම වයස අවුරුදු 45-50 වෙනකොට. හුගක් සල්ලි තියෙන වත්කම් තියෙන ගෑනූ සෙට් වෙනවා.හුගක් එවුන් බැඳලා නෑ.එහෙම නැත්නම් ඩිවොස්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    45-60 වුනත් අව්ලක් නෑ.... ගෑණුන්ට සලකන්න ඕනේ තරම් අය ඉන්නවා...