මිනි කූපර් එක හොද එකක් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනි මයිනර් කියලා තියෙන්නෙ 🤭



    096754-E2-EC00-49-CB-8-A26-A77820-D77489.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මිනි මයිනර් කියලා ගැහුවාමත් එන්නෙ මෙකමනෙ බන්
    images



    ඔක්කොම කුනු ගොඩවල් නෙ තියෙන්නෙ බන්.
    ------ Post added on Aug 11, 2021 at 12:17 PM
    එන්ජින් කෝඩ්, චෑසි කෝඩ්, ටයර් සයිස්, බර ඔන්න ඔය ටික බලපු ගමන් පොත ඔර්ජිනල් මිනි-- මොරිස්ද එහෙම නෑත්නම් ඔස්ටින්ද කියලා කියන්න පුලුවන්. දෑන් මතක නෑ බන් එන්න ඕනේ කොහොමද කියලා
     
    • Like
    Reactions: lasankandy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Some overrated shit.

    Get a hilux
    ඈත්ත.. පෑදලා බෑහෑලත් පෑයක් ඈග ගෑස්සෙනවා.. ඒ වුනාට අර නිකන් 80 ට විතර යනකොටත් හෙන ස්පීඩ් යනවා වගේ හෑගීමක් එනවා.. එච්චර තමා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එන්ජින් කෝඩ්, චෑසි කෝඩ්, ටයර් සයිස්, බර ඔන්න ඔය ටික බලපු ගමන් පොත ඔර්ජිනල් මිනි-- මොරිස්ද එහෙම නෑත්නම් ඔස්ටින්ද කියලා කියන්න පුලුවන්. දෑන් මතක නෑ බන් එන්න ඕනේ කොහොමද කියලා
    එලකිරි
    Some overrated shit.

    Get a hilux
    🤪
     
    • Haha
    Reactions: Solo Rider

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    බාග දෙකක් ගෙනත් බට් කරලා මයිනර් පොතක් දාල. වාහනේ ඔටෝද? එහෙනං තරමක් අලුත් ඇති. හැබැයි හැප්පුනම ජොයින්ට් එකෙන් දෙකට කැඩෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    orginal mini awa 3- idala.. 11 nam sure na
    hariyatama danne na ban oka gena. maralayak kiyala witarai danne.

    ape garage ekakatat okak dalatibba paintkaranna. paint remove karanakota dekata kapapu ekak. 4- mataka widihata.

    mama 11 kiwwe aluth ma ekak wath oyaganna eth,

    https://riyasewana.com/buy/austin-mini-cooper-sale-bandaragama-3236957

    ewath morris,

    https://riyasewana.com/buy/austin-mini-cooper-sale-boralesgamuwa-3267093
    https://riyasewana.com/buy/austin-mini-cooper-sale-homagama-3270658

    me deka nam austin book kiyala tiyenne

    book eka original unata wahane kapala wenna puluwan

    ඈත්ත.. පෑදලා බෑහෑලත් පෑයක් ඈග ගෑස්සෙනවා.. ඒ වුනාට අර නිකන් 80 ට විතර යනකොටත් හෙන ස්පීඩ් යනවා වගේ හෑගීමක් එනවා.. එච්චර තමා.
    gedi tiyapuwa patta yemak yanawa. eth oke asse agillak gahanna idak na engine room eke
    ------ Post added on Aug 11, 2021 at 1:10 PM