මිනි කූපර් එක හොද එකක් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙකෙ ගනන්
    machan mini cooper hama ekema wage thiyenne Minor wala poth.
    පාරේ යද්දි අල්ලනෙ නැද්ද බන්
    Man original book ekak ekka mini cooper ekak dakala tiyenne ekeama eka wathaway. Anithawa okkoma gedi tiyapuwa. Paressamin
    සිරාවට?
    ඕක හොදයි බන් පාරේ යද්දී බලන් ඉන්ඩ නම්,
    අරන් පදින්ඩ නම් හරියන් නැ හුන්ඩුව වගේ ඇතුල.
    ඇල්ටො තරන්වත් හරි නැද්ද බන්

    එල
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    මිනි මයිනර් කියලා තියෙන්නෙ 🤭

    096754-E2-EC00-49-CB-8-A26-A77820-D77489.jpg
    Morris pothak. original nemeine. anawashya risk ekak
     
    • Like
    Reactions: lasankandy

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඇල්ටො තරන්වත් හරි නැද්ද බන්
    මම කිව්වේ බන් ඕක පැදන් යද්දී බලන් ඉන්න උන් හිතන්නේ පට්ට කාර් එක කියලා.
    යාලුවෙක් ගාව තියනවා 1.3L එන්ජින් එකක් තියපු මිනි එකක් යකා වගේ යන්නේ.
    මම ආසාවට පැද්දා එපා වෙනවා බන්. ඒ ලබ්බේ AC ත් නැ.
    ALTO ඊට වඩා හොදයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම කිව්වේ බන් ඕක පැදන් යද්දී බලන් ඉන්න උන් හිතන්නේ පට්ට කාර් එක කියලා.
    යාලුවෙක් ගාව තියනවා 1.3L එන්ජින් එකක් තියපු මිනි එකක් යකා වගේ යන්නේ.
    මම ආසාවට පැද්දා එපා වෙනවා බන්. ඒ ලබ්බේ AC ත් නැ.
    ALTO ඊට වඩා හොදයි මම හිතන්නේ.
    AC නැතිව නම් අමාරුයි තමා බන්. තියෙන එකක්ම තමා බලන්නෙ. මට බය පොලිසිය අල්ලයි ද කියලා
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පාරේ යද්දි අල්ලනෙ නැද්ද බන්

    mata kiwwe minicooper sell karana kenek. policiya dannawalu. mama hithanne tolerate karana seen ekak thiyenne. kawudua police lokkekge puthekuth padina kathawak kiwwa. eth ithin bayenne inna wenne tikak
     
    • Like
    Reactions: lasankandy

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    AC නැතිව නම් අමාරුයි තමා බන්. තියෙන එකක්ම තමා බලන්නෙ. මට බය පොලිසිය අල්ලයි ද කියලා
    උබ නුවර නේද? ඕක කොළ/දම් වගේ පර්ල් පේන්ට් එකක් ගහපු එකක් ද?
    එක සැරයක් ඔහොම සීන් එකකට නුවර පොලිසියෙන් අල්ලලා තිබ්බා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ නුවර නේද? ඕක කොළ/දම් වගේ පර්ල් පේන්ට් එකක් ගහපු එකක් ද?
    එක සැරයක් ඔහොම සීන් එකකට නුවර පොලිසියෙන් අල්ලලා තිබ්බා
    නෑ බං රතු

    mata kiwwe minicooper sell karana kenek. policiya dannawalu. mama hithanne tolerate karana seen ekak thiyenne. kawudua police lokkekge puthekuth padina kathawak kiwwa. eth ithin bayenne inna wenne tikak
    පන බයෙ තමා නේ බන්
    Lankwe app wala hodakama thama
    මේ ඇප් එකෙ විතරයි ද පෙන්නන්නෙ?
    ------ Post added on Aug 11, 2021 at 7:59 PM
     
    • Like
    Reactions: hodakolla