මිනි කූපර් එක හොද එකක් ද?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama umbata numer ekak ewannam. pora sale ekak karanne. eth ithin tikak wisthara ahala danaganna puluwan.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    P
    මිනි මයිනර් කියලා තියෙන්නෙ 🤭



    096754-E2-EC00-49-CB-8-A26-A77820-D77489.jpg
    චූ කරලා නිදා ගනින් පොන්ස්.හැමදාම වගේ බස් එකේ වැඩට පලයන් 🤭
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Poddak racing feeling ekak ganna nam man dakka charade turbo ekak thiyenawa machan. Ehema nattam Japan alto parana turbo ekak hoyaganna one. Budget ekanam oya ganata wada wadi wewi.

    Mini eka aththatama comfortable Madi lankawe parwal Wala.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාත් ආස වාහනයක්.
    හැබැයි හරියට සබ්ජෙක්ට් එක නොදැන අතගහන්න බෑ.

    මුකුත් නොදැන නිකම්ම ගෙඩියක් උස්සන් එනව කියන්නෙ, අතින් සල්ලි දීල කොවිඩ් රෝගියෙක්ට ගෙදර නවාතැන් දෙනව වගේ වැඩක්....
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Lancer wagon ekak aran had a gaththa ban second option ekata patta ;kiriye ayek ge parents LA padapu 4:10 une patta

    Mini moke hodai
    ------ Post added on Aug 22, 2021 at 10:00 AM
     

    Attachments

    • Screenshot_2021-08-22-09-41-37.png
      Screenshot_2021-08-22-09-41-37.png
      376.5 KB · Views: 58