මිනීමරුවා කවුද ?????......කියවලාම දැනගන්න

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    uba hithuwada ada hu*** adama adama dana ganna puluwan kiyala
    lamayek hamba wenna innawa kiyala lol
    masa ekaha marak 2k yanawa dana ganna :oo::oo:

    අපිට ළමයි ඉන්නව කියල හිතුවද යකොව් ඕව දැනගන්න :growl:
    අපි තාම මල් වගේ ළමා ලපටි :dull:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනේ පලයන් බං කෙබ්බ කෙලින් නැතුව :lol::lol:
    උබලගෙ ගෙවල් කොහෙද කියහන් බලන්න :lol::lol:

    ********************** gaawa bun! Uba wadiya ehe mehe yanne naha ne?
    Tho kolu kaaraya kiyala amathaka wenawa thawa podden :P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    kadawatha maha vidyalegaawa bun! Uba wadiya ehe mehe yanne naha ne?

    යකොව් මම වැලිපිල්ලෑවෙ යකොව්..
    පොකුණ හන්දියෙ..

    යන්නෙ නැත්තෙ මොකෝ.. ඔය හැම පැත්තේම සැරිසරනව,, bike එකේ..

    :D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    යකොව් මම වැලිපිල්ලෑවෙ යකොව්..
    පොකුණ හන්දියෙ..

    යන්නෙ නැත්තෙ මොකෝ.. ඔය හැම පැත්තේම සැරිසරනව,, bike එකේ..

    :D

    Ehema nam uba aniwar kasunwa dannawa :love:
    lassana sudu nangi kenek innawa uta
    Diga kondayak thiyena kallak
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ********************** gaawa bun! Uba wadiya ehe mehe yanne naha ne?
    Tho kolu kaaraya kiyala amathaka wenawa thawa podden :P

    මේ මොන හුයන්නක් ද බොල මේ :oo::oo::oo:
    ඔය ඔටුව වෙන්න ඇති කොලු කාරයා :rofl::rofl::P
    හොරකං කරපු එකා බලන්නෙ කොහොම හරි වෙන එකෙක් මාට්ටු කරන්න නෙ :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ehema nam uba aniwar kasunwa dannawa :love:
    lassana sudu nangi kenek innawa uta
    Diga kondayak thiyena kallak

    ඌට වයස කීයද බං ? මම දන්න එකා ඉන්නෙ පොකුණ හන්දියෙන් මැද්දෙගොඩ පාරෙ යන්න ඕනේ.. ගේ ලගට ගිහින් තියනව.. නංගියව දැකල නම් නෑ. හෙටම ගෙවල් පැත්තෙ අදින්න ඕනේ එහෙනම්..

    නගා ලස්සනද බං :D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඌට වයස කීයද බං ? මම දන්න එකා ඉන්නෙ පොකුණ හන්දියෙන් මැද්දෙගොඩ පාරෙ යන්න ඕනේ.. ගේ ලගට ගිහින් තියනව.. නංගියව දැකල නම් නෑ. හෙටම ගෙවල් පැත්තෙ අදින්න ඕනේ එහෙනම්..

    නගා ලස්සනද බං :D

    pattama lassanai machan! Hena baduwa ithin. Kollo ho gaala ekiwa gale pansalata adinawa issara :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌට වයස කීයද බං ? මම දන්න එකා ඉන්නෙ පොකුණ හන්දියෙන් මැද්දෙගොඩ පාරෙ යන්න ඕනේ.. ගේ ලගට ගිහින් තියනව.. නංගියව දැකල නම් නෑ. හෙටම ගෙවල් පැත්තෙ අදින්න ඕනේ එහෙනම්..

    නගා ලස්සනද බං :D
    :oo::oo::oo::oo:
    nangi lassanailuda ban
    pokuna handiye idaladuraida oya kiyana nangi inna gewalhariyata