මිනීමරුවා කවුද ?????......කියවලාම දැනගන්න

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අපෝ කාගෙවත් තුවක්කු වලට උණ්ඩ දාන්න යන්න හොඳ නෑ මීට පස්සෙ. :P:P:P රෙප් දෙන්න බැලූ බං උබට.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ කතාව දැකලා නිකමට කොටපු දෙයක් ආසනම් කියවලා බලන්න...ඔළුව අස්පට් උනා නම් කියන්න එපා..ඔය කතාවේ කියන දේ සමීකරණ වලට දාලාත් කියන්න පුලුවන්ද කියලයි උත්සාහ කරලා බැලුවේ..

    1 + 2 = 3
    , 1 පුද්ගලයා,2අවස්ථාව මුල් කරගෙන මිය යන්න හිතන්නේ 3
    වෙනියා මුල් කරගෙනයි.

    3 x 2 = 6, 3වෙනියා 2වෙනියකු සමඟ ඇතිවූ දබරයක්"x" හේතු කරගෙන 6වෙනි අවස්ථාව ගට ගයි.

    6වෙනි අවස්ථාව ඇති වුනේ 3වෙනියාගෙන්ද 2 වෙනියාගෙන්ද එක් වීමෙන්"+" ලැබුන අයෙක් ගේ අනි‍ටු"-" ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙසටයි.."6 - 5 = 1" ඒ පුද්ගලයා 1පුද්ගලයාම වෙයි.අනුව 6 වැන්නට 1 පුද්ගලයාගේ සෘජු සම්බන්ධයක් ඇත.

    6 - 3 = 3, 6වෙනි අවස්ථාව,3වෙනියා මඟ හරී"-" සිදුවීමේ තවත් 3 වැන්නකු(ජනේලයෙන් වැටෙන කෙනා) සොයා යයි.

    3 - 2 = 1, 2වන අවස්ථාව එතකුදු සිදුනොවන නිසා 3වැනියා කෙරේ පැමිනි අවස්ථාව මුල්කරගෙන 1 පුද්ගලයා මිය යයි.

    1 - 1 = 0 අපරාධකරුවා දැන් ජීවතුන් අතර නොමැත.
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    :confused::confused::confused::confused:

    :oo::oo::oo::oo:
    nangi lassanailuda ban
    pokuna handiye idaladuraida oya kiyana nangi inna gewalhariyata

    නංගිද දුවද??:confused::confused: :D

    අනේ පලයන් බං කෙබ්බ කෙලින් නැතුව :lol::lol:
    උබලගෙ ගෙවල් කොහෙද කියහන් බලන්න :lol::lol:

    ********************** gaawa bun! Uba wadiya ehe mehe yanne naha ne?
    Tho kolu kaaraya kiyala amathaka wenawa thawa podden :P

    මුං දෙන්නම ගනේමුල්ලේ නෙමේද කොහෙදෝ :lol::lol::lol: