මිනීමරු එබෝලා ආපහු එනවා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Virus valata puranaye sitama use karapu behethak meka ***** KURUDU + AGIL + IGURU + OLIVE OR COCONUT OIL
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Buddha raja kalakaya or navarathna kalakaya abul dodam saha iguru samaga beemata
    :rolleyes::rolleyes::rolleyes:
    මොකක්ද බං උඹ මේ කරන්නෙ..?
    ඔක්කොම එක පෝස්ට් එකක දාපන්කො.. තේරුම් ගන්නත් බෑ උඹ ලියන සමහර ඒවා.. සිංහලෙන් කොටාපං..:D

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :rolleyes::rolleyes::rolleyes:
    මොකක්ද බං උඹ මේ කරන්නෙ..?
    ඔක්කොම එක පෝස්ට් එකක දාපන්කො.. තේරුම් ගන්නත් බෑ උඹ ලියන සමහර ඒවා.. සිංහලෙන් කොටාපං..:D

    -----talking a vedin machan, MATATH HEEN DADIYA DALA THIYENNE, PRIVATE TV NALIKAVAKA KIVVA, 4 K EKA PARATA MARILA KIYALA AFRICA VALA . SELLANDHA , MANUSSHA JIVITHA NEDHA ? LANKAVE EKEK MARENNA ISSELLA MAMA MEA TRY KARANNE MARENA EKA NATHARA KARANNA.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    -----talking a vedin machan, MATATH HEEN DADIYA DALA THIYENNE, PRIVATE TV NALIKAVAKA KIVVA, 4 K EKA PARATA MARILA KIYALA AFRICA VALA . SELLANDHA , MANUSSHA JIVITHA NEDHA ? LANKAVE EKEK MARENNA ISSELLA MAMA MEA TRY KARANNE MARENA EKA NATHARA KARANNA.
    එල එල වැඩේ හොඳයි.. පුළුවන් නම් ත්‍රේඩ් එකක් දාපං.. සිංහලෙන්ම ලියල දාන්න පුළුවන් නම් වටිනවා මචං.. සමහර ඒවා කියවගන්න අමාරුයි..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒක කරන්නෙ උඹද.. උඹ ලියන විදියටම තමා ඌත් ලියලා තියෙන්නෙ..;)
    ---Yes machan---dengue valin south vala aya mari gena yana kota mama oya blog eka damma. Ova parana vedha pothvala thiyena vattoru. Mama kiyala thiyenne research karala ganna kiyala. Ath oya eka vattoruvakin vedha mahathek marenna giya dengu rogin keepa denekkma sanipa kala. Ama vattoruva thama-----KARAPINCHA KOLA KADHA + THANA HAL+ HEENATI HAL KADHA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kOHOMATH DENGUE PATIENTS LATA KADHA VARGA DENNA KIYALA WESTERN DOCTORS LA ANAUMATAHA KARANAVANE. EKA NISA OYA KADHA DUNNATA KAMAK NAHA KIYALA MATA HITHENNE. KARAPINCHA VAGEMA PITAVAKKA KIYANA SAKAYA TH HODHA VISHA NASAKAYAK.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A vagema kopi ganath research karanna ona. Issara minissu oya virus leda hadena kaledi KOPI DRINK EKATA ERADU OIL TIKAK DALA BEELA THIYENAVA. AKA NISA KOPI GANATH RESEARCH KARANNA ONA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Skin eke thuvala hadila kunu venavanam, hodha oil ekak thama-----SARRVA VISHADI OIL-----pitin ganna. onama vedha kadeka thiyenava. Budun vahanse ge time ekedi idhala ena oil ekak eka. Pitin ganava vagema , sarrva vishadi oil eka hot water walata bindu keepayak dala bivvath hodai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    News valata kiwwa, WHO valin world ekata anathuru agavala EBOLA gana . EBOLA haduna patients lagen 90 percent marenavalu. Lankava ta yana ena aya gana Airport eke, Ports valadi custom eka parikksha karanna ona. E vagema Lankavata emata pera tourists la gen medical report ekak gannna ona. EBOLA saha AIDS nathei kiyala.
     
    WIFI_ZONE

    Member
    Jul 17, 2014
    27
    9
    0
    එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇමෙරිකාවට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    මාරාන්තික එබෝලා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඉතා රහසිගත පර්යේෂණක් පැවැත්වෙමින් තිබිණි. එම ඖෂධය විවිධ අවස්ථාවලදී ක්ෂීරපායී සතුන්ට ලබා දී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණු අතර චිම්පන්සි සඳහා ද ලබා දී සාර්ථක වීම හේතුවෙන් සායනික ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට අවශ්‍ය අවසරය ද ඉල්ලා තිබිණි.
    එසේ වුව ද ඖෂධය සඳහා ප්‍රතිකාර අනුමත වීමට පෙර ඇමෙරිකා ජාතික වෛද්‍යවරුන් වන බ්රන්ට්ලි හා නැන්සි රයිට්බෝල් දෙදෙනා එබෝලා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන් බරපතල ගැටළුවක් වී තිබිණි.
    ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට නම් පරීක්ෂණ මට්ටමේ තිබූ ඉසඩ්මැප් නමැති ප්‍රතිකාරය ලබා දීමට හැකි බව පවසමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතන ඒ වෛදයවරු දෙදෙනා දැනුම්වත් කරනු ලැබිණි. එම ඖෂධය එතෙක් කිසිදු මනුෂ්‍යයකුට ලබා නොදුන් බව දැන දැනත් වෛද්‍යවරු දෙදෙනාම අත්හදා බැලීමක් ලෙස එය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් අනුමත නොවූ ඖෂධය ඔවුන් දෙදෙනාට ලබා දී ඇත.
    මියැදෙමින් සිටි බ්රන්ට්ලි ඖෂධය ලබාදිමෙන් පසු දින තනිවම ස්නානය කළ හැකි මට්ටමට සුව වී සිටියේය. රයිබෝල්ට් ද ඖෂධ ගැනීමෙන් පසු ඉක්මණින් සුවපත් වූවාය. දැන් දෙදෙනා ම විශේෂ ගුවන් යානයකින් ඇමෙරිකාවට ගොස් සිටිති.
    එබෝලා සඳහා සොයාගෙන ඇති නව ප්‍රතිකාරය වන ඉසඩ්මැප් මිනිස් පරිභෝජනය සඳහා තවමත් අනුමත වී නැත. සායනික කටයුතු සඳහා එය යොදා ගත හැකිවන්නේ අනුමත කිරිමේ බලය ඇති ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ නිර්දේශය හිමිවුවහොත් පමණි. එසේ වුව ද දැනටමත් ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනෙක් සුවපත්ව සිටිති. මේ නිසා අප්‍රිකාවේ දහස් ගණනක් මිනිසුන් බේරා ගැනීමට ඉසඩ්මැප් ඖෂධය ඉක්මණින් ම සායනික කටයුතු සඳහා යොදාගනු ඇතැයි අපේක්ෂිතය.

    http://www.lankadeepa.lk/index.php/articles/254467
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28

    ඇති යන්තම්, බෙහෙත අනුමත වෙයි. . .
    බෙහෙත හොයාගත්ත අයට ගොඩක් පින්,
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මම අද දැක්ක අපේ newspaper 1 ක ඉන්දියාවෙනුත් අසාදිත රෝගියෙක්ව හොයාගෙන කියල. අප්‍රිකානු රටකින් තමයි ඇවිත් තියෙන්නේ.
    ඇයි මේ thread එක දැන් update වෙන්නේ නැත්තේ? මේක ගොඩක් වටින thread එකක්.