මිනීමරු චීන්නු යුධ "ජයග්‍රහණය" සමරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,894
    17,969
    113


    යුද්ධයක් දිනන්නෙ නෑ. ඉවර වෙනව විතරයි

    යුද්ධය කියන්නෙ ඛේදවාචකයක්

    ජපානේ සොල්දාදුවන්ටත් අම්මල ඉන්නව. චීන සොල්දාදුවන්ටත් අම්මල ඉන්නව.

    ජපානේ අම්මගෙ ඇස් වලත් කඳුළු. චීන අම්මගෙ ඇස් වලත් කඳුළු.

    බල තන්හාව තියෙන පාලකයෝ නිසා චීනේ තමන්ගේම ජපාන සහෝදරවරු එක්ක සටන් කළා.

    චීනේ තාම ගං වතුර, භූමි කම්පා. ඉතින් යුද්දේ දින්නට ඇත්තටම චීනේ දිනලද?