Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීවලට අයිස්දාලා ට්‍රොලිවල තියලා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාන නාවික සිරුරු දාන්න කරාපිටියේ ශීතාගාර නෑ.. තම රටට බාර දෙන්නැයි ඉරානය කියයි..

bylanka C news -

March 05, 2026

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ‘IRIS Dena’ නමැති ඉරාන නාවික හමුදා නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු, අවසන් කටයුතු සඳහා යළි තම රටට භාර දෙන ලෙස ඉරාන බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

අදාළ ප්‍රහාරයෙන් මියගිය නාවිකයින් 90 දෙනෙකුගේ පමණ සිරුරු මේ වන විට ගාලු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, එම සිරුරු ඉරානය වෙත ගෙන යන තෙක් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, මියගිය පිරිසගේ සිරුරු යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉරානය ඉල්ලීම් කර ඇති නමුත් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කටයුතු වහාම ක්‍රියාත්මක කිරීමට බාධා පවතින බවයි.

හුණ්ඩුවෙ ඉඩ නෑ

[QUOTE="ozykolla, post: 31272531, member: 580942"] ඉරාන නාවික සිරුරු දාන්න කරාපිටියේ ශීතාගාර නෑ.. තම රටට බාර දෙන්නැයි ඉරානය කියයි.. bylanka C news - March 05, 2026 ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ‘IRIS Dena’ නමැති ඉරාන නාවික හමුදා නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු, අවසන් කටයුතු සඳහා යළි තම රටට භාර දෙන ලෙස ඉරාන බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. අදාළ ප්‍රහාරයෙන් මියගිය නාවිකයින් 90 දෙනෙකුගේ පමණ සිරුරු මේ වන විට ගාලු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, එම සිරුරු ඉරානය වෙත ගෙන යන තෙක් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට පියවර ගෙන ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, මියගිය පිරිසගේ සිරුරු යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉරානය ඉල්ලීම් කර ඇති නමුත් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කටයුතු වහාම ක්‍රියාත්මක කිරීමට බාධා පවතින බවයි. හුණ්ඩුවෙ ඉඩ නෑ 😄 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom