මිනීවලට අයිස්දාලා ට්‍රොලිවල තියලා!

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113

    Tangalle-Base-Hospital_1200x675px_13_02_26.jpg

    තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෘත ශරීර මතට අයිස් දමා ඒවා මෘතශරීරාගාරය ඉදිරිපිට ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

    - https://sinhala.srilankamirror.com/news/තංගල්ල-රොහලේ-මෝචරියේ-ඉඩ-න/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ට්‍රිලියන ගානක් ටැක්ස් ගන්නවා. එත් මූළික අවශ්‍යතාවයක් සපුරන්න සල්ලි නෑ. මොන කාලකන්ණි ආණ්ඩුවක්ද බන් මේ.
    ජෙප්පන්ගෙ මූලික අව්ශයතා වෙන්නෙ ඉතින් ඊලඟ ඡන්දෙට හරක් පට්ටිය හදන එකනේ. ඒකනේ අර අපෙනුත් ගානක් දාල වතුකරේ උන්ට පඩි ගෙවන්නෙ. 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    Mmm කුකුල් මස් වගේ ඇති. කිලෝ එකක් කීයද දන්නෙ නෑ
    මිනී මස් කන්න බැරිද දනනේ නෑ නේද බන්. කුකුල් මස් කියලා මිනී මස් දුන්න නම් හරි. 🤷🏻‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    මිනී මස් කන්න බැරිද දනනේ නෑ නේද බන්. කුකුල් මස් කියලා මිනී මස් දුන්න නම් හරි. 🤷🏻‍♂️
    කන්න පුරුදු වෙච්ච උන්ට වෙන මොකුත් සෙට් නෑලු ඊට පස්සෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,305
    113
    Kotahena
    මිනී මස් කන්න බැරිද දනනේ නෑ නේද බන්. කුකුල් මස් කියලා මිනී මස් දුන්න නම් හරි. 🤷🏻‍♂️
    රහයි kiyala කියනව.
    ඔය abort කරපු පොඩි උන්ව kana උන් ඉන්නවා කියන්නෙ. දැකල nam නැහැ

    අපරාදේ ඉතිං හොඳ protein source තමයි. බුදුහාමුදුරුවෝ කියල thiyenawane කුණු ශරීරය මැරුණ ta පස්සේ ඌ එතැන නැ. මගේ ශරීරය ට උනත් wandamana karannepa කියල. Ape ධාතු sunakayo ධාතු වන්දනා කරනව.
    කවුරු මැරුණ උනත් kawanam ඉවරයි නිකන් waste karanne තමන්ගේ ශරීරය තව කෙනෙක්ගෙ බඩ පුරවනවා නම් eka කොච්චර පිනක් ද? සත්තු maranna ona නෑ mini මස් හොඳටම ඇති නේ

    අම්මා තාත්තා කන්න ඕනේ නෑ අවුල් නිසා. ඒත් ඔය ඥාති yek කෑවා කියලා හෙන ගහනව ද? ගොඩක් ඥාති එවුන් වැඩක් නෑ නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මිනී ටික අයිතිකාරයන්ට දීල ෆ්‍රිජ් එකේ දාගන්න කිව්වනම් හරි 🤣🤣

    භාණ්ඩාගාරේ උතුරන්න සල්ලි තියනවා. ඉරිසියාකාර බයි හැතිකරේ බොරු පතුරවනවා :angry: :angry: :angry:

    ------ Post added on Feb 13, 2026 at 2:42 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය

    Tangalle-Base-Hospital_1200x675px_13_02_26.jpg

    තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෘත ශරීර මතට අයිස් දමා ඒවා මෘතශරීරාගාරය ඉදිරිපිට ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

    - https://sinhala.srilankamirror.com/news/තංගල්ල-රොහලේ-මෝචරියේ-ඉඩ-න/
    යකෝ බලු දොස්තර ට වැඩේ ගියාම වුන දේ
    මිනිස්සු මේවා බලන් මොනාද කරන්නේ
    ගහපල්ලා මුන්ට
     
    • Sad
    Reactions: Inigo Montoya