මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

~~~~

Member
Apr 19, 2010
765
56
0
හ්ම්..මේවනම් ඉතිං සජීවීව බලල තියෙනව!
ඕව නෙවේ එපා වෙන්නෙ, දවස් ගනන් කුනුවෙච්ච ඒව කපනව දැකල තියද?

හික්.... හික්..... හික්..... උඹ ඉන්නෙ මෝචරියකද බන්?
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
paranormal activities
1408
blare witch project
saw series
unborn
the fourth kind
ring series

මම බලපු හොද ඒවා ටිකක්

mama saw 5k dha mandha baluwa.... eka nam patta bun.... anithwa adha balanawa.. thank u kolla
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    mama saw 5k dha mandha baluwa.... eka nam patta bun.... anithwa adha balanawa.. thank u kolla

    saw එකේ සිරා කතාවක් තියෙනවා !!
    5 නම් මැක්සා 6 තියෙනවා තාම බලන්න බැරි උනා :P
    අදවත් බලන්න ඕනේ :yes:
    අනිත් ටිකත් මැක්සා :cool: \m/
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    saw එකේ සිරා කතාවක් තියෙනවා !!
    5 නම් මැක්සා 6 තියෙනවා තාම බලන්න බැරි උනා :P
    අදවත් බලන්න ඕනේ :yes:
    අනිත් ටිකත් මැක්සා :cool: \m/

    මම මුලින්ම බැලුවෙ ශෝ 2ක බන්... ඒක අල්ලලා ගිය නිසා අනිත් ටිකත් බැලුවා.. ඒ වගේ වෙන ඒවා නැහැ නෙ බන්?
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    scarey movie තමා :lol::lol:

    වෙන නැ ඒ වගේ ඒවා දන්නතරමට

    උඹ එක පාර ත්‍රේඩ් කීයක පෝස්ට් දානවද බන්? ඔපෙරා ද?
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    :yes::yes: ත්‍රෙඩ් කීපයක් එකපාර හැන්ඩ්ල් කරනවා :lol:
    ඔපෙරා තමා කෝමද කියන්නේ ? :eek:

    එහෙම දාන ගොඩක් උන් ඔපෙරා තමා බන්.. ටොප් පොස්ටර් වෙන්න වගෙ යන්නෙ!!! එළ එළ