මිනී දෙකක් මැරූ ඇමති මාර පුත්‍රයා රට පැනී&#351

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    රටේ සාමාන්‍ය මිනිසෙකු පාර අයිනේ සිගරැට් බී අසු වුවහොත් ඔහු පොලිසියේ බාල්කයේ එල්ලා ගැසීමට තරම නීති ගරුක පොලිසියක් ඇති රටක දේශපාලුවන් සහ උන්ගේ හෙංචයියන් කරන වැරදි වලදි ගලේ පහරපු බළලුන් මෙන් පොන්නයන් ලෙස කටයුතු කරයි. මුන්ගේ අ*^#ගේ නීතියක් තමයි මේක....:angry::angry::angry:
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0
    රටේ සාමාන්‍ය මිනිසෙකු පාර අයිනේ සිගරැට් බී අසු වුවහොත් ඔහු පොලිසියේ බාල්කයේ එල්ලා ගැසීමට තරම නීති ගරුක පොලිසියක් ඇති රටක දේශපාලුවන් සහ උන්ගේ හෙංචයියන් කරන වැරදි වලදි ගලේ පහරපු බළලුන් මෙන් පොන්නයන් ලෙස කටයුතු කරයි. මුන්ගේ අ*^#ගේ නීතියක් තමයි මේක....:angry::angry::angry:
    :P:P
     
    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    හෙන ගහපන් මුසලයට..මාත් දලුවත්තෙ හරියෙ තමා..ඔක ඇත්ත