මිනී මැරුම් නඩුවක සැකකාරයෙක්

sir walatara2

Member
Apr 2, 2018
29
4
0
මිනී මැරුම් නඩුවක සැකකාරයෙක්

මිනී මැරුම් නඩුවක සැකකාරයෙක් නඩුව ඉවරවෙනකන් තියල තියෙන්නෙ කොහෙද,බන්ධනාගරෙද...නැත්තන් එයාට කැමති විදිහට ඉන්ඩ දෙනව....මන් කියන්නෙ නඩුව යන අතරෙදි...
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Bandanagare thamai by Default Location eka. namuth Apa matha Eliyata daanna puluwan. Namuth Condesi sahithawa thamai Apa denne.