මිනී විකුණන් කන ස්වර්ණවාහිනී

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මිනී විකුණන් කන ස්වර්ණවාහිනී

    මිනී විකුණන් කන ප්‍රවෘත්ති (ලයිව් @ 8)...............




    ජනමාද්‍ය නිදහස ගෑන කතා කරන ගොඩක් අයට අමතක වුනු දෙයක් තමයි ජනමාද්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනවා කියන එක,ප්‍රවෘත්ති
    වාර්තාකරනය කියන්නේ විද්යුත් මාද්‍ය වල ඉතා වෑදගත් කොටසක්,නමුත් ප්‍රොර්ති වාර්තාකරනයේ සදාචාරයක් තියනද කියන එක නෑවත විමසා බෑලිය යුතු කරුනක්,
    මම කතා කරන්න හදන්නේ
    ස්වර්ණවාහිනී ලයිව් @ 8

    ගෑනයි,මියගිය මිනිසුන්,එම මියගිය මිනිසුන් වෙනුවෙන් හඩා වෑලපෙන පවුලේ උදවිය බොහොම සරුවට ලයිව් @8 තුලින් ලෙකයටම විකුනයි,මෙවන් ප්‍රවෘත්ති
    වාර්තා කරනයේ යම් සදාචාරයක් තිබිය යුතුයි,මිනිසුන්ගේ දුක් කදුලු විකිනීම ස්වර්නවාහිනියේ බංකොලොත් බාවයද කුහක බාවයද කියන එකයි මට තියන ගෑටලුව.

    swarnawahini.gif


    මීට කලිනුත් මේ ගෑන බ්ලොග් එකක ලියවිලා තිබුනා කියලා මතකයි,නමුත් මුදල් ඉදිරියේ සදාචාරය බල්ලට ගොස් ඇති බවයි පෙනෙන්ට ඇත්තේ.සතියකට කිහිප වරක් මෙවන් දේ පෙන්වන ඔවුන් සමහර විට තම සමීපතයා මියයාමේ සෝදුකින් හඩා වෑලපෙන අය ගෑන විවේචන ඉදිරිපත් කිරීමටද පසුබට නොවෙයි.

    අනික් කාරනාව දවසේ වැ‍රැද්ද
    කියා මහ මග යන අහිංසක මිනිසුන් අපහසුතාවයට පත් කිරීමයි,රට තුල දිනපතා වසරේ වෑරදි සිදුවෙද්දි,මෙවන් දේ පෙන්වීම ගෑන මට නම් ඇතිවෙන්නේ කලකිරීමකි.

    හරි කොන්දක් තියන මාද්‍යවේදියෙකුට මෙවන් බං
    කොලොත් news රටාවක් අවශ්‍ය නෑත,ලංකාව තුල ප්‍රවෘත්ති හිගයක් නැ,නමුත් නොමැතිව ඇත්තේ ඒවා නියම ආකාරයෙන් මහජනයා අතරට ගෙන ඒමට කොන්දක් ඇති මාද්‍ය ආයතන හා මාද්‍ය කරුවන් ය....

    Deena+Ediriwickramasooriya.jpg



    http://awaataya.blogspot.com/2012/05/8.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ahh me malaminiwahini™ neda...

    okun promote karanne horu, thakkadinwa

    mala gewal, mini marum, suicide wikunan kanawa

    news kiyanne podi unta katha kiyanawa wage

    owata yatin yanne nuwara horage gold business eka.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Marana pennala, duka pennala minissunge hith wala baya athi karala Kandy hora dewaleta minissu yawanna de me mun hadanne ?

    news eka mala geyak, ekko mokak hari case ekak. yatin Sobithayage ad eka...


    THEY BRAIN WASH SL PEOPLE