Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී විකුණන් කන ස්වර්ණවාහිනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනී විකුණන් කන ස්වර්ණවාහිනී

මිනී විකුණන් කන ප්රවෘත්ති (ලයිව් @ 8)...............

ජනමාද්‍ය නිදහස ගෑන කතා කරන ගොඩක් අයට අමතක වුනු දෙයක් තමයි ජනමාද්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනවා කියන එක,ප්රවෘත්ති  වාර්තාකරනය කියන්නේ විද්‍යුත් මාද්‍ය වල ඉතා වෑදගත් කොටසක්,නමුත් ප්‍රොර්ති වාර්තාකරනයේ සදාචාරයක් තියනද කියන එක නෑවත විමසා බෑලිය යුතු කරුනක්,

මම කතා කරන්න හදන්නේ

ස්වර්ණවාහිනී ලයිව් @ 8

ගෑනයි,මියගිය මිනිසුන්,එම මියගිය මිනිසුන් වෙනුවෙන් හඩා වෑලපෙන පවුලේ උදවිය බොහොම සරුවට ලයිව් @8 තුලින් ලෙකයටම විකුනයි,මෙවන් ප්රවෘත්ති  වාර්තා කරනයේ යම් සදාචාරයක් තිබිය යුතුයි,මිනිසුන්ගේ දුක් කදුලු විකිනීම ස්වර්නවාහිනියේ බංකොලොත් බාවයද කුහක බාවයද කියන එකයි මට තියන ගෑටලුව.

මීට කලිනුත් මේ ගෑන බ්ලොග් එකක ලියවිලා තිබුනා කියලා මතකයි,නමුත් මුදල් ඉදිරියේ සදාචාරය බල්ලට ගොස් ඇති බවයි පෙනෙන්ට ඇත්තේ.සතියකට කිහිප වරක් මෙවන් දේ පෙන්වන ඔවුන් සමහර විට තම සමීපතයා මියයාමේ සෝදුකින් හඩා වෑලපෙන අය ගෑන විවේචන ඉදිරිපත් කිරීමටද පසුබට නොවෙයි.

අනික් කාරනාව දවසේ වැරැද්දකියා මහ මග යන අහිංසක මිනිසුන් අපහසුතාවයට පත් කිරීමයි,රට තුල දිනපතා වසරේ වෑරදි සිදුවෙද්දි,මෙවන් දේ පෙන්වීම ගෑන මට නම් ඇතිවෙන්නේ කලකිරීමකි.

හරි කොන්දක් තියන මාද්යවේදියෙකුට මෙවන් බං කොලොත් news රටාවක් අවශ්‍ය නෑත,ලංකාව තුල ප්රවෘත්ති හිගයක් නැත,නමුත් නොමැතිව ඇත්තේ ඒවා නියම ආකාරයෙන් මහජනයා අතරට ගෙන ඒමට කොන්දක් ඇති මාද්‍ය ආයතන හා මාද්‍ය කරුවන් ය....

http://awaataya.blogspot.com/2012/05/8.html

[QUOTE="prashan3000, post: 12807113, member: 350782"] [b]මිනී විකුණන් කන ස්වර්ණවාහිනී[/b] [B][SIZE=5][COLOR=Blue] මිනී විකුණන් කන ප්රවෘත්ති (ලයිව් @ 8)............... [/COLOR][/SIZE][/B] [LEFT][CENTER][SIZE=5][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-LiAf-0R0XPs/T6OkAyEhH3I/AAAAAAAAAM4/DR3VVOYMTjQ/s1600/dead-civil-war-soldiers.jpg"][IMG]http://3.bp.blogspot.com/-LiAf-0R0XPs/T6OkAyEhH3I/AAAAAAAAAM4/DR3VVOYMTjQ/s320/dead-civil-war-soldiers.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Blue] ජනමාද්‍ය නිදහස ගෑන කතා කරන ගොඩක් අයට අමතක වුනු දෙයක් තමයි ජනමාද්‍ය සදාචාරයක් කියලා දෙයක් තියනවා කියන එක,ප්රවෘත්ති[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] වාර්තාකරනය කියන්නේ විද්‍යුත් මාද්‍ය වල ඉතා වෑදගත් කොටසක්,නමුත් ප්‍රොර්ති වාර්තාකරනයේ සදාචාරයක් තියනද කියන එක නෑවත විමසා බෑලිය යුතු කරුනක්, මම කතා කරන්න හදන්නේ [SIZE=6][COLOR=Green][B][COLOR=yellow][/COLOR][/B][/COLOR][/SIZE][SIZE=6][COLOR=Green] ස්වර්ණවාහිනී ලයිව් @ 8 [/COLOR][/SIZE] ගෑනයි,මියගිය මිනිසුන්,එම මියගිය මිනිසුන් වෙනුවෙන් හඩා වෑලපෙන පවුලේ උදවිය බොහොම සරුවට ලයිව් @8 තුලින් ලෙකයටම විකුනයි,මෙවන් ප්රවෘත්ති[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] වාර්තා කරනයේ යම් සදාචාරයක් තිබිය යුතුයි,මිනිසුන්ගේ දුක් කදුලු විකිනීම [SIZE=6]ස්වර්නවාහිනියේ බංකොලොත් බාවයද කුහක බාවයද කියන එකයි [/SIZE]මට තියන ගෑටලුව. [/COLOR][/SIZE][IMG]http://www.freepcclinic.com/images/swarnawahini.gif[/IMG] [SIZE=5][COLOR=Blue] මීට කලිනුත් මේ ගෑන බ්ලොග් එකක ලියවිලා තිබුනා කියලා මතකයි,නමුත් මුදල් ඉදිරියේ සදාචාරය බල්ලට ගොස් ඇති බවයි පෙනෙන්ට ඇත්තේ.සතියකට කිහිප වරක් මෙවන් දේ පෙන්වන ඔවුන් සමහර විට තම සමීපතයා මියයාමේ සෝදුකින් හඩා වෑලපෙන අය ගෑන විවේචන ඉදිරිපත් කිරීමටද පසුබට නොවෙයි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] අනික් කාරනාව [SIZE=6][COLOR=Red]දවසේ වැරැද්ද[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]කියා මහ මග යන අහිංසක මිනිසුන් අපහසුතාවයට පත් කිරීමයි,රට තුල දිනපතා වසරේ වෑරදි සිදුවෙද්දි,මෙවන් දේ පෙන්වීම ගෑන මට නම් ඇතිවෙන්නේ කලකිරීමකි. හරි කොන්දක් තියන මාද්යවේදියෙකුට මෙවන් බං[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]කොලොත් news රටාවක් අවශ්‍ය නෑත,[SIZE=6]ලංකාව තුල ප්රවෘත්ති[/SIZE][SIZE=6] හිගයක් නැ[/SIZE][SIZE=6]ත[/SIZE],නමුත් නොමැතිව ඇත්තේ ඒවා නියම ආකාරයෙන් මහජනයා අතරට ගෙන ඒමට [B][COLOR=Red]කොන්දක් ඇති මාද්‍ය ආයතන[/COLOR][/B] හා මාද්‍ය කරුවන් ය.... [/COLOR][/SIZE][IMG]http://3.bp.blogspot.com/_hdL0BfpTMV0/SiiymtBenJI/AAAAAAAAC-E/0k3fHWrw3KY/s400/Deena+Ediriwickramasooriya.jpg[/IMG] [SIZE=5][COLOR=Blue] [SIZE=2][COLOR=Pink]http://awaataya.blogspot.com/2012/05/8.html[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom