Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4000 ඉක්මවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට7,875ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 දෙනාත් සමගය.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳෙපොළේ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

තවත් පුද්ගලයින් තිදෙනෙක් විදේශීයව සිට මෙරටට පැමිණි අය වන අතර, පිලිපීන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් හා කටාර් ජාතික පුද්ලගයෙක් ඒ අතර වේ.

මේ වන විට කොවිඩ් ආසාදිත වු 7,875 ගෙන් 3,803 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 4,057 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථය අද (26) උදෑසන වනවිට 4,400 දෙනෙකු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 3,359 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ.

අද උදෑසන කිසිදු ගුවන් යානයක් මෙරටට පැමිණ නොමැති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර, අද දිනය තුළ නිරෝධායනය වු පුද්ගලයින් 316 දෙනෙක් නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතව ඇත.

ඊයේ (25) දිනයට මෙරට පීසීආර් පරීක්ෂණ 9,189ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 450,836ක් දක්වා ඉහළ ගොස් තිබේ.

[QUOTE="Ryker, post: 25794961, member: 576115"] [B][SIZE=6][COLOR=rgb(0, 0, 0)][/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=rgb(0, 0, 0)][B]මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට7,875ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 දෙනාත් සමගය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳෙපොළේ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තවත් පුද්ගලයින් තිදෙනෙක් විදේශීයව සිට මෙරටට පැමිණි අය වන අතර, පිලිපීන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් හා කටාර් ජාතික පුද්ලගයෙක් ඒ අතර වේ. මේ වන විට කොවිඩ් ආසාදිත වු 7,875 ගෙන් 3,803 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 4,057 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථය අද (26) උදෑසන වනවිට 4,400 දෙනෙකු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 3,359 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ. අද උදෑසන කිසිදු ගුවන් යානයක් මෙරටට පැමිණ නොමැති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අතර, අද දිනය තුළ නිරෝධායනය වු පුද්ගලයින් 316 දෙනෙක් නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතව ඇත. ඊයේ (25) දිනයට මෙරට පීසීආර් පරීක්ෂණ 9,189ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 450,836ක් දක්වා ඉහළ ගොස් තිබේ.[/B][/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=rgb(0, 0, 0)][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom