මිනුවන්ගොඩ මංත්රී මැරුවේ මරා+ගෝඨා white van
G godpa Member Dec 30, 2011 2 0 0 Dec 30, 2011 #1 මිනුවන්ගොඩ මංත්රී මැරුවේ මරා+ගෝඨා white van Last edited: Dec 30, 2011
G godpa Member Dec 30, 2011 2 0 0 Dec 30, 2011 #2 මර්වින්ගේ එවුන්නම් මුන් ටික තමයි කුඩු ,කප්පම් රජවරු ටික. අලි රජා සහ කුඩු ගෝලයන්.
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 30, 2011 #3 තොපේ අරක්කු තොපිටම ගහනවා.. හොඳ වැඩේ උඹලට.. දැන් තේරෙනවා නේද රටේ නීතියක් නැහැ කියලා..
M mataracrocadile Member Dec 30, 2011 9 0 0 Dec 30, 2011 #4 Radical78 said: තොපේ අරක්කු තොපිටම ගහනවා.. හොඳ වැඩේ උඹලට.. දැන් තේරෙනවා නේද රටේ නීතියක් නැහැ කියලා.. Click to expand... ඔව් දැන් උන් පස්සෙම එලවනවා.මේ කුඩු කාරයෝ අල්ලන්නේ රටට පේන්න. දුමින්ද කුඩ්ඩාවනේ අල්ලන්න තිබුනේ.උගේ ඒවා අල්ලනකොට පොලිස් කාරයෝ මැරෙනවා.සිය දිවි නහ ගන්නවා.මර්වින් ලොක්කට දෙන කුඩු කොමිස් එක මදි වෙන්න ඇති.
Radical78 said: තොපේ අරක්කු තොපිටම ගහනවා.. හොඳ වැඩේ උඹලට.. දැන් තේරෙනවා නේද රටේ නීතියක් නැහැ කියලා.. Click to expand... ඔව් දැන් උන් පස්සෙම එලවනවා.මේ කුඩු කාරයෝ අල්ලන්නේ රටට පේන්න. දුමින්ද කුඩ්ඩාවනේ අල්ලන්න තිබුනේ.උගේ ඒවා අල්ලනකොට පොලිස් කාරයෝ මැරෙනවා.සිය දිවි නහ ගන්නවා.මර්වින් ලොක්කට දෙන කුඩු කොමිස් එක මදි වෙන්න ඇති.