වේයන්ගොඩ, මීරිගම, මිනුවන්ගොඩ එකේ සල්ලි පොලියට දෙන Recommended කෙනෙක් ඉන්නව ද?
bball Well-known member Jul 30, 2019 579 356 63 Sep 5, 2021 #1 වේයන්ගොඩ, මීරිගම, මිනුවන්ගොඩ එකේ සල්ලි පොලියට දෙන Recommended කෙනෙක් ඉන්නව ද?
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Sep 5, 2021 #2 නොදනිමි.. සමා වනු. මෙතනින් මාරුවනු!
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Sep 5, 2021 #4 ඔය වීසා ගන්න බෑන්ක් බැලන්ස් පෙන්වන්න සල්ලි පොලියට දෙන මිනිස්සු ඉන්නවාද බන්? ඒක කොහොමද වෙන්නේ? කීයක් විතර පොලී ගන්නවද? Reactions: Ryan08
ඔය වීසා ගන්න බෑන්ක් බැලන්ස් පෙන්වන්න සල්ලි පොලියට දෙන මිනිස්සු ඉන්නවාද බන්? ඒක කොහොමද වෙන්නේ? කීයක් විතර පොලී ගන්නවද?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 5, 2021 #5 BUMPER Reactions: Ryan08 and kinkon
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Sep 6, 2021 #6 dan na ban ugas kada wahalada ? mama nam moratuewe