මිනුවන්ගොඩ සල්ලි පොලියට Help

bball

Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    වේයන්ගොඩ, මීරිගම, මිනුවන්ගොඩ එකේ සල්ලි පොලියට දෙන Recommended කෙනෙක් ඉන්නව ද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය වීසා ගන්න බෑන්ක් බැලන්ස් පෙන්වන්න සල්ලි පොලියට දෙන මිනිස්සු ඉන්නවාද බන්?

    ඒක කොහොමද වෙන්නේ? කීයක් විතර පොලී ගන්නවද?
     
    • Like
    Reactions: Ryan08