මිනුස්සුන්ගේ ජීවිත වෙනස් වෙන හැටි නේද??

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මිනුස්සුන්ගේ ජීවිත වෙනස් වෙන හැටි නේද?? විටක ලන්ඩන් වල යුරො 6000ක කෑම වේලක්... විටෙක බිම නිදාගන්න වෙන රිමාන්ඩ් ජීවිතයක්...
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඇඳවල් මෙට්ට නෑලුද..කරපුව ඉතින් හිත දන්නව ඇති කටෙන් මොනා කිව්වත්.
    රිමාන්ඩ් වල ඒවා තියෙනවා පදින්චි වෙලා ඉන්න දෙන්නක්ට 3න් දෙන්ක්ට...අනිත් ඔක්කොම සෙනඟ වැඩි නම් සැමන් පැක් තමා.. පහුවදා තමයි ඉතින් පොඩ්ඩක් හරි හොඳ වාට්‍ටුවකට දාන්නේ...

    රිමාන්ඩ් වල ඒවා තියෙනවා පදින්චි වෙලා ඉන්න දෙන්නක්ට 3න් දෙන්ක්ට...අනිත් ඔක්කොම සෙනඟ වැඩි නම් සැමන් පැක් තමා.. පහුවදා තමයි ඉතින් පොඩ්ඩක් හරි හොඳ වාට්‍ටුවකට දාන්නේ...
    ගොඩක් වෙලාවට පු‍ටුවක ඉඳගෙන ඇති.. මොනා උනත් හිටපු ජනාදිපති කෙනෙක් නේ.. ඇතුලේ වෙන දේට වඩා වටින්නේ එලොයේ නිවුස් එක..
    ------ Post added on Aug 23, 2025 at 12:42 AM
     
    • Like
    Reactions: kinkon