Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය අමරදේව විකුනගෙන කන මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලෙ අමරදේව මහත්තයාට

සල්ලි දීලා දේශපාලන වාසියට

වොයිස් කට් ගන්න සමහරු උත්සාහ කළා...

එත් මං ඉඩ දුන්නෙ නෑ

- විමලා අමරදේව

අභාවප්‍රාප්ත අචාර්ය අමරදේවයන් ජීවතුන් අතර සිටියදී එතුමන්ගේ කීර්තිය දේශපාලන වාසිවලට හරවාගන්නට ඇතැම් අය විවිධ අවස්ථාවල උත්සාහ ගෙන තිබුණ නමුත් තමා කල්පනාකාරී වීම නිසා ඒවා වැළැක්වූ බව අමරදේවයන්ගේ බිරිය විමලා අමරදේව පුවත්පතකට පවසා තිබේ.

පසුගිය 2015 වසරේ

සසර දනව්ව සංගීත ප්‍රසංගයට සූදානම් වන අතරතුර ඇය මේ බව හෙළි කර තිබුනේ

අමරදේවයන් කුඩා දරුවෙකු මෙන් සිතන කපටිකම් වලින් තොර අයෙකු වීම නිසා ඕනෑම දෙයකට හසුවිය හැකි වාතාවරණයක් තිබුණ බවද දක්වමිනි.

එකල අමරදේවයන් සිනාමුසුව අසාගෙන සිටියදී ඇය ඒ ගැන හෙළි කර තිබුනේ මෙසේය.

‘මෙතුමා පුංචි බිලිඳෙක් හා සමානයි. තක්කඩිකම්, සූත්තර, හොරමැරකම් මොකුත් දන්නේ නෑ. මිනිස්සු හඳුනා ගැනීමේ ප්‍රඥාව මට තියෙනවා.

මම බොහෝම සෙවිල්ලෙන් ඉන්නේ සමහරු එනවා මෙතුමාට කියලා දේශපාලනයට සම්බන්ධ වොයිස් කට් ගන්න සල්ලිදීලාත් ගන්න බැලුවා.

සල්ලි මට අලුයම ලූ කෙළපිඬක් හා සමානයි. මම ඒ අයට පහදා දීලා ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවලදී අනෙක් අය කළ දේ මෙතුමා කළේ නෑ.

ඒ මම මෙතුමා පසු පසින්ම සිටි නිසා. ඒ නිසා තමයි දේශපාලනයටත් මෙතුමා ගියේ නැත්තේ. මම එය උපක්රමශීලීව වැළැක්වූවා.

කොයිවෙලේත් මම මෙතුමා එක්ක ඉන්නවා. කාටත් එන්න බෑ මට හොරෙන්. ඒ නිසානේ අදටත් ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ලස්සනට ඉන්නේ. එතුමා කීකරුව හැදුණ දරුවෙක්. හිතුවක්කාර නෑ. කියන දේ අහනවා.

මෙතුමා කැමති නෑ මේවා කියනවාට මම නිතරම එතුමාගේ ලෝකයේ සැරිසරන්න එතුමාට ඉඩදීලා ඉන්නේ. එතුමාගේ ලෝකය ගාන්ධර්ව ලෝකයයි.‘

[QUOTE="amasin, post: 20876296, member: 438906"] [SIZE="5"]ඒ කාලෙ අමරදේව මහත්තයාට සල්ලි දීලා දේශපාලන වාසියට වොයිස් කට් ගන්න සමහරු උත්සාහ කළා... එත් මං ඉඩ දුන්නෙ නෑ - විමලා අමරදේව අභාවප්‍රාප්ත අචාර්ය අමරදේවයන් ජීවතුන් අතර සිටියදී එතුමන්ගේ කීර්තිය දේශපාලන වාසිවලට හරවාගන්නට ඇතැම් අය විවිධ අවස්ථාවල උත්සාහ ගෙන තිබුණ නමුත් තමා කල්පනාකාරී වීම නිසා ඒවා වැළැක්වූ බව අමරදේවයන්ගේ බිරිය විමලා අමරදේව පුවත්පතකට පවසා තිබේ. පසුගිය 2015 වසරේ සසර දනව්ව සංගීත ප්‍රසංගයට සූදානම් වන අතරතුර ඇය මේ බව හෙළි කර තිබුනේ අමරදේවයන් කුඩා දරුවෙකු මෙන් සිතන කපටිකම් වලින් තොර අයෙකු වීම නිසා ඕනෑම දෙයකට හසුවිය හැකි වාතාවරණයක් තිබුණ බවද දක්වමිනි. එකල අමරදේවයන් සිනාමුසුව අසාගෙන සිටියදී ඇය ඒ ගැන හෙළි කර තිබුනේ මෙසේය. ‘මෙතුමා පුංචි බිලිඳෙක් හා සමානයි. තක්කඩිකම්, සූත්තර, හොරමැරකම් මොකුත් දන්නේ නෑ. මිනිස්සු හඳුනා ගැනීමේ ප්‍රඥාව මට තියෙනවා. මම බොහෝම සෙවිල්ලෙන් ඉන්නේ සමහරු එනවා මෙතුමාට කියලා දේශපාලනයට සම්බන්ධ වොයිස් කට් ගන්න සල්ලිදීලාත් ගන්න බැලුවා. සල්ලි මට අලුයම ලූ කෙළපිඬක් හා සමානයි. මම ඒ අයට පහදා දීලා ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවලදී අනෙක් අය කළ දේ මෙතුමා කළේ නෑ. ඒ මම මෙතුමා පසු පසින්ම සිටි නිසා. ඒ නිසා තමයි දේශපාලනයටත් මෙතුමා ගියේ නැත්තේ. මම එය උපක්රමශීලීව වැළැක්වූවා. කොයිවෙලේත් මම මෙතුමා එක්ක ඉන්නවා. කාටත් එන්න බෑ මට හොරෙන්. ඒ නිසානේ අදටත් ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ලස්සනට ඉන්නේ. එතුමා කීකරුව හැදුණ දරුවෙක්. හිතුවක්කාර නෑ. කියන දේ අහනවා. මෙතුමා කැමති නෑ මේවා කියනවාට මම නිතරම එතුමාගේ ලෝකයේ සැරිසරන්න එතුමාට ඉඩදීලා ඉන්නේ. එතුමාගේ ලෝකය ගාන්ධර්ව ලෝකයයි.‘ [/SIZE] [IMG]https://pbs.twimg.com/media/CwVuep2WQAQO7fK.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom