Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය_අය_වෙනුවෙන්...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියගිය_අය_වෙනුවෙන්...........

මියගිය අය වෙනුවෙන් යුතුකම් ඉටුකළාද?

තිරෝකුඩ්ඩ සූත්‍රය

1. තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු ච

ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං

01. (මියගිය ඤාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ) තමන්

කලින් හිටපු ගෙවල්වලට ආයෙමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා

පැත්තෙත්, දොර මුල්ලෙත්, බිත්තිය මුල්ලෙත්, හතර මං හන්දිවලත්

ඉන්නවා.

2. පහූතේ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ

න තේසං කෝචි සරති සත්තානං කම්මපච්චයා

02. ගෙවල්වල උදවිය හොඳට කෑම බීම හදාගෙන, කාල බීලා

ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව

මතක් වෙන්නෙ නෑ.

3. ඒවං දදන්ති ඤාතීනං යේ හොන්ති අනුකම්පකා

සුචිං පණීතං කාලේන කප්පියං පානභෝජනං

03. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඤාතිවරු සුදුසු කාලෙට

කැපසරුප් විදිහට පිරිසිදුව ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඤාතීන්ගේ

නාමයෙන් (ගුණවතුන්ට) පූජා කරනවා.

4. ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ

තේ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපේතා සමාගතා

04. ‘අපගේ පරලොව ගිය ඤාතීන්ට මේ පින අයිති වෙත්වා! ඒ නෑදෑයෝ

සුවපත් වෙත්වා!’ කියලා පින් දෙන කොට එතැනට ඒ මිය පරලොව ගිය

ඤාති ප්‍රේතයෝ රැස්වෙනවා.

5. පහූතේ අන්නපානම්හි සක්කච්චං අනුමෝදරේ

චිරං ජීවන්තු නෝ ඤාතී යේසං හේතු ලභාමසේ

අම්හාකඤ් ච කතා පූජා දායකා ච අනිප්ඵලා

05. හොඳට දන් පැන් පූජා කරලා, ඒ පින් අනුමෝදන් කරන කොට

‘අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා! ඔවුන් නිසා

අපට මේ පුණ්‍ය සම්පත් ලැබුනා නෙව. අපටත් පූජාවන් ලැබුනා නෙව’

කියල ඒ ඤාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල

වෙන්නෙ නෑ.

6. න හි තත්ථ කසී අත්ථි ගෝරක්ඛෙත්ථ න විජ්ජති

වණිජ්ජා තාදීසි නත්ථි හිරඤ්ඤේන කයාක්කයං

ඉතෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතා තහිං

06. ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නෑ. ගව පාලනයක් නෑ.

වෙළහෙළඳාමකුත් නෑ. රන් රිදී, මිළ මුදල් ගණුදෙනුවකුත් නෑ. කළුරිය

කරලා ප්‍රේත ලෝකයේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන

පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නෙ.

7. උන්නමේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති

ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

07. ඒක උස් බිමකට වැටුන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ

දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලොව ඤාතීන් විසින් දෙන

පින්වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ.

8. යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං

ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

08. ඒ වගේම මහා ගංගා, කුඩා ඇළ දොළවලින් රැස්වෙන දියෙන් මහ

සයුර පිරෙනවා වගෙයි, මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින්වලින්

තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ.

9. අදාසි මේ අකාසි මේ ඤාතිමිත්තා සඛා ච මේ

පේතානං දක්ඛිණං දජ්ජා පුබ්බේ කතමනුස්සරං

09. ‘ඒ ඤාතීන් ජීවත් වෙලා ඉන්න කාලෙ මට මේ මේ දේවල් දීලා

තියෙනවා. මට මේ මේ උපකාර කරලා තියෙනවා. මේ අය මගේ ඤාති

මිත්‍රයෝ. මේ අය මගේ යාළුවෝ’ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු

උපකාර සිහි කර ගෙන පින් දෙන්න ඕන.

10. න හි රුන්නං ව සෝකෝ වා යා චඤ්ඤා පරිදේවනා

න තං පේතානමත්ථාය ඒවං තිට්ඨන්ති ඤාතයෝ

10. අඬලා වැඩක් නෑ. ශෝක වෙලා වැඩක් නෑ. වෙන වැළපීමක් කරලා

වැඩක් නෑ. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක්

නෑ. ඒ ඤාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා.

11. අයං ඛෝ දක්ඛිණා දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා

දීඝරත්තං හිතායස්ස ඨානසෝ උපකප්පති

11. (බිම්බිසාර රජතුමනි, ඔබ අද තමන්ගේ මියගිය ඤාතීන් උදෙසා)

මේ දානය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානය යහපත්

ලෙස පිනෙහි පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිත සුව

පිණිස හේතුවෙනවා. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින්

ලැබෙනවා.

12. සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ

පේතාන පූජා ච කතා උළාරා

බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං

තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකං

12. මේක හොඳ ඤාති ධර්මයක්. හොඳ ආදර්ශයක්. මියගිය උදවියට

උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා

වෙනවා. (රජතුමනි,) ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස

හේතුවෙන මහත් පිනක් රැස්කර ගත්තා.

තිරෝකුඩ්ඩ සූත්‍රයයි.

සාදු! සාදු!! සාදු!!!

උපුටාගැනීම: https://sutta.mahamevnawa.lk/deshana/category/403#id323#parent316

[QUOTE="S_M_S, post: 25109711, member: 564607"] [b]මියගිය_අය_වෙනුවෙන්...........[/b] [SIZE=4]මියගිය අය වෙනුවෙන් යුතුකම් ඉටුකළාද? [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][U]තිරෝකුඩ්ඩ සූත්‍රය[/U][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B]1. තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු ච [/B] [B] ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං [/B][/SIZE] [SIZE=4]01. (මියගිය ඤාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ) තමන් [/SIZE] [SIZE=4]කලින් හිටපු ගෙවල්වලට ආයෙමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා [/SIZE] [SIZE=4] පැත්තෙත්, දොර මුල්ලෙත්, බිත්තිය මුල්ලෙත්, හතර මං හන්දිවලත් [/SIZE] [SIZE=4]ඉන්නවා.[/SIZE] [SIZE=4][B]2. පහූතේ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ [/B][B] න තේසං කෝචි සරති සත්තානං කම්මපච්චයා[/B][/SIZE] [SIZE=4]02. ගෙවල්වල උදවිය හොඳට කෑම බීම හදාගෙන, කාල බීලා [/SIZE] [SIZE=4]ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව [/SIZE] [SIZE=4]මතක් වෙන්නෙ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]3. ඒවං දදන්ති ඤාතීනං යේ හොන්ති අනුකම්පකා [/B][B] සුචිං පණීතං කාලේන කප්පියං පානභෝජනං [/B][/SIZE] [SIZE=4]03. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඤාතිවරු සුදුසු කාලෙට [/SIZE] [SIZE=4]කැපසරුප් විදිහට පිරිසිදුව ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඤාතීන්ගේ [/SIZE] [SIZE=4]නාමයෙන් (ගුණවතුන්ට) පූජා කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]4. ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ [/B][B] තේ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපේතා සමාගතා [/B][/SIZE] [SIZE=4]04. ‘අපගේ පරලොව ගිය ඤාතීන්ට මේ පින අයිති වෙත්වා! ඒ නෑදෑයෝ[/SIZE] [SIZE=4] සුවපත් වෙත්වා!’ කියලා පින් දෙන කොට එතැනට ඒ මිය පරලොව ගිය [/SIZE] [SIZE=4]ඤාති ප්‍රේතයෝ රැස්වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]5. පහූතේ අන්නපානම්හි සක්කච්චං අනුමෝදරේ [/B][B] චිරං ජීවන්තු නෝ ඤාතී යේසං හේතු ලභාමසේ [/B][B] අම්හාකඤ් ච කතා පූජා දායකා ච අනිප්ඵලා[/B][/SIZE] [SIZE=4]05. හොඳට දන් පැන් පූජා කරලා, ඒ පින් අනුමෝදන් කරන කොට [/SIZE] [SIZE=4]‘අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා! ඔවුන් නිසා [/SIZE] [SIZE=4]අපට මේ පුණ්‍ය සම්පත් ලැබුනා නෙව. අපටත් පූජාවන් ලැබුනා නෙව’ [/SIZE] [SIZE=4]කියල ඒ ඤාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල [/SIZE] [SIZE=4]වෙන්නෙ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]6. න හි තත්ථ කසී අත්ථි ගෝරක්ඛෙත්ථ න විජ්ජති [/B][B] වණිජ්ජා තාදීසි නත්ථි හිරඤ්ඤේන කයාක්කයං [/B][B] ඉතෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතා තහිං [/B][/SIZE] [SIZE=4]06. ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නෑ. ගව පාලනයක් නෑ. [/SIZE] [SIZE=4]වෙළහෙළඳාමකුත් නෑ. රන් රිදී, මිළ මුදල් ගණුදෙනුවකුත් නෑ. කළුරිය[/SIZE] [SIZE=4] කරලා ප්‍රේත ලෝකයේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන [/SIZE] [SIZE=4]පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]7. උන්නමේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති [/B][B] ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]07. ඒක උස් බිමකට වැටුන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ[/SIZE] [SIZE=4] දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලොව ඤාතීන් විසින් දෙන [/SIZE] [SIZE=4]පින්වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]8. යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං [/B][B] ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]08. ඒ වගේම මහා ගංගා, කුඩා ඇළ දොළවලින් රැස්වෙන දියෙන් මහ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සයුර පිරෙනවා වගෙයි, මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින්වලින් [/SIZE] [SIZE=4]තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]9. අදාසි මේ අකාසි මේ ඤාතිමිත්තා සඛා ච මේ [/B][B] පේතානං දක්ඛිණං දජ්ජා පුබ්බේ කතමනුස්සරං [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]09. ‘ඒ ඤාතීන් ජීවත් වෙලා ඉන්න කාලෙ මට මේ මේ දේවල් දීලා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තියෙනවා. මට මේ මේ උපකාර කරලා තියෙනවා. මේ අය මගේ ඤාති [/SIZE] [SIZE=4]මිත්‍රයෝ. මේ අය මගේ යාළුවෝ’ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු [/SIZE] [SIZE=4]උපකාර සිහි කර ගෙන පින් දෙන්න ඕන.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]10. න හි රුන්නං ව සෝකෝ වා යා චඤ්ඤා පරිදේවනා [/B][B] න තං පේතානමත්ථාය ඒවං තිට්ඨන්ති ඤාතයෝ [/B][/SIZE] [SIZE=4]10. අඬලා වැඩක් නෑ. ශෝක වෙලා වැඩක් නෑ. වෙන වැළපීමක් කරලා [/SIZE] [SIZE=4]වැඩක් නෑ. ප්‍රේත ලෝකයේ උපදින අයට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් [/SIZE] [SIZE=4]නෑ. ඒ ඤාති ප්‍රේතයෝ ඒ විදිහටම එහෙ ඉන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]11. අයං ඛෝ දක්ඛිණා දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා [/B][B] දීඝරත්තං හිතායස්ස ඨානසෝ උපකප්පති[/B][/SIZE] [SIZE=4]11. (බිම්බිසාර රජතුමනි, ඔබ අද තමන්ගේ මියගිය ඤාතීන් උදෙසා) [/SIZE] [SIZE=4]මේ දානය පූජා කරගත්තා. ආර්ය සංඝයා කෙරෙහි පිදූ දානය යහපත් [/SIZE] [SIZE=4]ලෙස පිනෙහි පිහිටියා. බොහෝ කලක් ඒ උදවියට මේ පින හිත සුව [/SIZE] [SIZE=4]පිණිස හේතුවෙනවා. මේ මොහොතේම ඒ ඇත්තන්ට මේ පින් [/SIZE] [SIZE=4]ලැබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]12. සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ [/B][B] පේතාන පූජා ච කතා උළාරා [/B][B] බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං [/B][B] තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකං [/B][/SIZE] [SIZE=4]12. මේක හොඳ ඤාති ධර්මයක්. හොඳ ආදර්ශයක්. මියගිය උදවියට [/SIZE] [SIZE=4]උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා [/SIZE] [SIZE=4]වෙනවා. (රජතුමනි,) ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස [/SIZE] [SIZE=4]හේතුවෙන මහත් පිනක් රැස්කර ගත්තා.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4]තිරෝකුඩ්ඩ සූත්‍රයයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=4][I]සාදු! සාදු!! සාදු!!! [/I][/SIZE] [/CENTER] [LEFT][SIZE=4][SIZE=2]උපුටාගැනීම: [URL]https://sutta.mahamevnawa.lk/deshana/category/403#id323#parent316[/URL][/SIZE] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom