මියන්මාරයට එරෙහි ජිහාඩ්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මියන්මාරයට එරෙහි ජිහාඩ්

    අපි කවුරුත් දන්නවෙන් අයි ඒස් අයි ඒස් සටන්කාමීන් ගැන. රුසියානු ප්‍රහාර සහ ඉරාක ඒ්කාබද්ධ හමුදා වලින් ලද පරාජයන් හමුවේ වියරු වැටිල ඉන්න මොවුන්ගේ කටේ සද්දෙනම් අඩු වෙලා නෑ.
    වියරුවෙන් පිස්සු බල්ලෝ වගේ තමයි හැසිරෙන්නෙ. දැනගන්න ලැබුන නවතම ආරංචිවලට අනුව සිගදාදි කියන මෙයාලගේ ත්‍රස්ථ නායකය කියල තියෙනව ඔවුන් මියන්මාරය ආක්‍රමණය කරල සියළු බෞද්ධයින් මරා දමන බවට. එයට හේතුව රොහින්ජා උන් ටික එලවන එක.
    මාර තියරි එකක් ඒක බලන් ගියාම. වත්තට හොරු පැනල උන් ටික අල්ලගෙන එලවල දැම්මහම රටේම ඉන්න හොරු තර්ජනය කරනව වත්තෙ අයිති කාරයව මරණව කියල.
    පැත්තකින් පැලක් අටවගෙන ඉදපන් හොරෝ කියල කියනවට වෙන්න ඇති ආස.
    ඒ කොහොම උනත් පරදින්න ඕන්න මෙන්න ඉන්න මේ හිවල්ලුනම් ඔය වගේ කථා කියන එක හරිම විහිළු සහගතයි!