මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් 💥💥💥

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113
    මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්

    මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරමයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

    ගුවන් ප්‍රහාරයට එල්ලවන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර, ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

    කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පෙරේදා (10) අලුයම 1ට පමණ වුවත්, එය විදෙස් මාධ්‍යවෙත අනාවරණය වී ඇත්තේ අද (12) දිනයේය.

    මියන්මාරයේ වත්මන් පාලනය දරන හමුදා රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන බලකොටුවක් ලෙස සගායිං ප්‍රදේශය සැලකේ.

    ඒ හේතුවෙන් එරට හමුදාවට එරෙහිව සගායිං හි ප්‍රදේශීය කණ්ඩායම් සටන්වදින අතර, ඊට ප්‍රතිචාර ලෙස හමුදා ජෙට් යානයක් මෙම ආරාම ගොඩනැගිල්ලට බෝම්බයක් හෙළූ බව කැරළි කණ්ඩායමක සාමාජිකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බෞද්ධ විරෝධි මියන්මාර් මිලිටරි ජුන්ටාවට එරෙහිව ඇමරිකාව සමඟ ලංකාව පෙල ගැසිය යුතුයි.. ලංකාව සියලු සම්බාධක මියන්මාරයට එරෙහිව දැමිය යුතුයි... :angry: :angry:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නියමයි

    තව තව රෝහින්ය්‍යා තම්බින්ට සරණාගත වීසා දෙමු
    රොහින්යා කාරයෝ නෙමේ බොලව් උඩින් බෝම්බ දාලා තියෙන්නේ.. මියන්මාර බෞද්ධ හමුදාව..:LOL:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    රොහින්යා කාරයෝ නෙමේ බොලව් උඩින් බෝම්බ දාලා තියෙන්නේ.. මියන්මාර බෞද්ධ හමුදාව..:LOL:

    හමුදා ජෙට් යානයක් මෙම ආරාම ගොඩනැගිල්ලට බෝම්බයක් හෙළූ බව කැරළි කණ්ඩායමක සාමාජිකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

    තම්බින්ගෙන් අහලා පන්සලට බෝම්බ දැමීමේ කවුද කියලා 🤣🤣🤣

    පාස්කු පල්ලි වලට බෝම්බ ගැහුවෙ කවුද ඇහුවොත් @Al Baik දෙන්නෙත් ඔය උත්තරේ තමයි 🤣🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    තම්බින්ගෙන් අහලා පන්සලට බෝම්බ දැමීමේ කවුද කියලා 🤣🤣🤣

    පාස්කු පල්ලි වලට බෝම්බ ගැහුවෙ කවුද ඇහුවොත් @Al Baik දෙන්නෙත් ඔය උත්තරේ තමයි 🤣🤣
    සගායිං පැත්ත රොහින්යා නෑ.. 🤭 මියන්මාර් බෞද්ධ හමුදාවෙන් පන්සල් කුඩු කරලා..:shocked:
     
    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33
    බෞද්ධ විරෝධි මියන්මාර් මිලිටරි ජුන්ටාවට එරෙහිව ඇමරිකාව සමඟ ලංකාව පෙල ගැසිය යුතුයි.. ලංකාව සියලු සම්බාධක මියන්මාරයට එරෙහිව දැමිය යුතුයි... :angry: :angry:
    හරි මචන් එහෙනම් පිලිවෙතින් පෙළගැසෙමු ......
     
    • Love
    Reactions: Kumbhakarna22

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    බෞද්ධ විරෝධි මියන්මාර් මිලිටරි ජුන්ටාවට එරෙහිව ඇමරිකාව සමඟ ලංකාව පෙල ගැසිය යුතුයි.. ලංකාව සියලු සම්බාධක මියන්මාරයට එරෙහිව දැමිය යුතුයි... :angry: :angry:
    Anura gugulai... Myanmar militari jundata goo yai..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    Honda wadey Baudda Aarame Hitiya Okkoma BaLu-Hujja Thrastawadeen Tika Miyanmara Rajaye Hamudawa Marala Daala...
    Niyamai...
    Kari Thrasthawadi Bollo Tika Marilaa...
    images

    Whirathu Balla..... U thamai Niyama Ba-huththa Trasthawadi Naayakayaa...
    A Ballawa Mulinma Maranna One..

    Time1.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඇයි බං තේරවාද බෞද්ධ රටවල් දුප්පත්?
    බුදුදහම වැරදියට තේරුම් ගැනීමයි.. ඉන්පසු ඇතිවන අධික සෘණවාදී හැඟීම ඔබව විනාශය කරා රැගෙන යයි.. ඇත්ත බුදුදහම වලස්මුල්ලේ හිමිගෙන් අහගන්න..

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    දැන් බෞද්ද සරණාගතයන් ආවොත් උම්බලා ඉඹලා පිලිගන්නවාද?
     
    • Haha
    Reactions: Al Baik

    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33
    Honda wadey Baudda Aarame Hitiya Okkoma BaLu-Hujja Thrastawadeen Tika Miyanmara Rajaye Hamudawa Marala Daala...
    Niyamai...
    Kari Thrasthawadi Bollo Tika Marilaa...
    images

    Whirathu Balla..... U thamai Niyama Ba-huththa Trasthawadi Naayakayaa...
    A Ballawa Mulinma Maranna One..

    Time1.jpg
    අපෙ ලොක්කට බයයි නේද
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    Miyanmara Tharastawaadeenwa Thawadinge Pradana Madyasthanay Wu Aramaye Sitiyadi Miyanmara Rajaya Bomba Hela Mara Damai...

    Ballo Set Eka Ethanama Mala ... Honda wadey Baudda Anthawadi Thrasthayanta...
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Miyanmara Tharastawaadeenwa Thawadinge Pradana Madyasthanay Wu Aramaye Sitiyadi Miyanmara Rajaya Bomba Hela Mara Damai...

    Ballo Set Eka Ethanama Mala ... Honda wadey Baudda Anthawadi Thrasthayanta...

    නානාට හෙන ලල් නේද බුද්දාගං කාරයන්ට පාර වදිනකොට 🙃