Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියන්මාරය හා ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියන්මාරය හා ලංකාව

මියන්මාරය හා ලංකාව

කලකට පෙර සැමුවෙල් හන්ටින්ටන් සභ්යත්ව ගැටුම නමින් පොතක් ලිව්වා. එය ෆ්රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය නමින් ලියූ පොතට ප්රතිචාරයක්. ෆුකුයාමාත් එක්සත් රාජ්යවල රටවැසියෙක්. ඉතිහාසයේ අවසානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමග ලියැවුණු එකක්. එතෙක් පැවති ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමේ අවසානයත් සමග ඉතිහාසය අවසන් වී ය යන අරුතින් ලියූවක්. එහෙත් හන්ටින්ටන් කියා සිටියේ සභ්යත්ව අතර ගැටුමක් ඇති වන බවයි. හන්ටින්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණ. ගුණදාස අමරසේකර සිතුවේ හන්ටින්ටන් ජාතික චින්තනය ගැන හොඳක් කියා තිබූ බවයි. එහෙත් හන්ටින්ටන් කීවේ ඊනියා ධනවාදී සමාජවාදී ගැටුම නැති වී ඇතිවන සභ්යත්ව අතර ඇති ගැටුමක් ගැනයි.

හන්ටින්ටන් සභ්යත්ව ගැටුමේ දී ථෙරවාද සභ්යත්වයක් නැති බව ද සඳහන් කර තිබුණා. ඔහුට හා බටහිර සමාජවිද්යාඥයන්ට අනුව සභ්යත්වය යන්න මානව යන්නට පසුව ඇති බොහෝ දෙනාට එකතු විය හැකි සමූහය. ථෙරවාදය එසේ එකතු විය හැකි සමූහයක් නිර්මාණය කර නැහැ. මහායාන සභ්යත්වයක් තිබුණත් ථෙරවාද සභ්යත්වයක් නැහැ. එහි යම් ඇත්තක් තියෙනවා. ථෙරවාද රටවල් අතර සාමූහික හැඟීමක් නැහැ. මියන්මාරයට නොව සාම්පූරයට හෙණ ගැහුවත් අපට එය රේල් ගේට්ටුවක් වැසීමක් ඇරීමක් තරම්වත් දැනෙන්නේ නැහැ. මුස්ලිම් ක්රිස්තියානි සභ්යත්ව එසේ නො වෙයි. ඔවුන්ගේ එකතුවක් තියෙනවා. අද ලෝකයේ ඇති ප්රධාන ගැටුම ලෙස පෙනෙන්නේ ක්රිස්තියානි මුස්ලිම් ගැටුමයි. එහෙත් ථෙරවාදය සභ්යත්වයක් නොවුණත් අන් සියල්ලන් ම ථෙරවාදයට විරුද්ධව එකතු වෙනවා. හන්ටින්ටන් ඒ කතාව දැක්කේ නැහැ.

හන්ටින්ටන් ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමත් සභ්යත්ව ගැටුමක් ලෙස දැක්කේත් නැහැ. එය එක්තරා ආකාරයකින් ක්රිස්තියානි - ග්රීක ඔතොඩොක්ස් සභ්යත්ව ගැටුමක්. එහෙමත් නැත්නම් බටහිර යුරෝප නැගෙනහිර යුරෝප ගැටුමක්. පෞද්ගලිකත්වය හා සාමුහිකත්වය අතර ගැටුමක්. එහෙත් ඔවුන් සියළු දෙනාටම යුදෙව් සම්භවයක් තිබුණා. ලෝකය මවා ඇත්තේ මිනිසා වෙනුවෙන් ය යන ආකල්පය ඔවුන් අතර තිබුණා. මාක්ස් ධනවාදය යටතේ ඇති වූ ඊනියා ප්රගතිය වඩාත් හොඳින් ගෙන යෑමට බලාපොරොත්තු වූවා. මාක්ස් ජර්මන් යුදෙව්වෙක්. ඔහුට පෞද්ගලිකත්වයට වඩා සාමුහිතකත්වය බලපෑවා.

එක් උගතකු කියා තියෙනවා අද ලෝකයේ ඇති සමාජ ක්රමයට විකල්ප ගොඩනැගිය හැකි ව තිබුණේ ලංකාව මියන්මාරය හා කාම්බෝජය යන රටවල් තුනට බව. එහි දී අපට බණ්ඩාරනායක, ඌ නූ හා සිහනුක් කුමරු සිහිවෙනවා. පොල්පොට් නම් ව්යාජ සමාජවාදියා කාම්බෝජය නැති කළා. අද බටහිරයන් කාම්බෝජය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. බණ්ඩාරනායකටත් ක්රිස්තියානි සම්භවයක් තිබුණා. එහෙත් ඔහු ජේ ආර් ජයවර්ධනට වඩා අවංක ව ජාතික ඇඳුම ඇන්දා. එසේ වුවත් සිංහලයන් ක්රිස්තියානි සංස්කෘතියට තරමක් අනුගත වෙලා. මට මේ ලියන විටත් රූපවාහිනියේ ඇසෙන්නේ නත්තල ගැන බෞද්ධ නිවේදකයකු හා නිවේදිකාවක ඉදිරිපත් කරන නත්තල් වැඩ සටහනක්. ඔවුන්ට නත්තල දැනෙන්න පටන් ගෙන ඇත්තේ මාසයකට පමණ පෙර සිට. වෙනත් ආගමිකයන්ට නොව සිංහල බෞද්ධයනටවත් වෙසක් උත්සවය ගැන මසකට කලින් දැනෙනවා ද දන්නෙ නැහැ. අද බෞද්ධ ගෙවල්වලත් නත්තල් ගස් වැවෙනවා.

ලෝකය ම පෞද්ගලිකත්වය නිසා විනාශ වෙද්දී සිංහල බෞද්ධයනට එයට විරුද්ධව ලෝකයක් ගොඩ නැගිය හැකිව තිබිය දී අපත් පෞද්ගලිකත්වය නිසා වැනසී යනවා. අප එයටත් වඩා ක්රිස්තියානි අධ්යාපනයෙන් මුසපත් වෙලා. මෙරට උගතුන් යනු ක්රිස්තියානි දැනුමේ නියෝජිතයන් පමණයි. ඔවුන් ක්රිස්තියානි සංස්කෘතික ආධිපත්යයට යට වෙලා. ඔවුන්ට පුළුල් මනසක් තියෙවාලු. අප ලිං මැඩියන්ලු. සිංහලයන් අද සංකේතාත්මකවත් බටහිරයන්. මා විශ්වවිද්යාලයට ඇතුල් වූ 1963 දී පේරාදෙණියේ ජ්යෙෂ්ඨ පොදු කාමරයේ (ආචාර්යවරුන්ගේ පොදු කාමරය) ජාතික ඇඳුම ඇඳගත් ආචාර්යවරුන් දැක ගන්නට ලැබුණා. අද පඬියන් ජාතික ඇඳුමට අල ගෝනිය කියා නිග්රහ කරනවා. පනස්හයේ පාර්ලිමේන්තුවේ ජාතික ඇඳුම ඇඳි මන්ත්රීවරුන් රාශියක් හිටියා. අද බොහෝ දෙනා අඳින්නේ බටහිර ඇඳුම. ජාතික ඇඳුම අඳින්නන් අතේ ඇඟිලිවලට අඩුයි.

අපට නන්දිකඩාල් ජයග්රහණය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. නන්දිකඩාල් ජයග්රහණයට පෙර බටහිරයන්ට අභීතව මුහුණ දුන් මහින්ද ඉන්පසු වචනයේ පර්සමාප්තාර්ථයෙන් ම බැටළු පැටවකු වූයේ කෙසේ ද? ඔහුට දැක්මක් නොතිබූ බැවින් ද? ඔහුගේ එඬේරා කවුද? ජාතික චින්තනය පසු බෑවේ චම්පක නිසා ද? ඔහු එක් හේතුවක් පමණ ද? ජාතිකවාදීන් අතර උදේ හවස බුදුන් වඳින කී දෙනකු ඉන්නවා ද? අපට ජෙනීවාහි දී පසු බැසීමට සිදු වූයේ ඇයි? දයාන් ජයතිලකලා නිසා පමණක් ද? මහින්දලා හා ඩලස්ලා, දයාන්ලා පසුපස ගියේ ඇයි?

මියන්මාරයේ ඌ නූ ගේ රුව මට මතක් වෙනවා. ඔහු අර සරම වැනි ඇඳුම ඇඳ සිටියා. ලංකාවේ මෙන් නොව මියන්මාරයේ හමුදාව බෞද්ධ වූවා. එන් කිවු දියෙස් නොවන්න අපට කිසි දිනෙක නන්දිකඩාල් ජයග්රහණය කරන්න බැහැ. එහෙත් මෙත්තානන්දට හොඳ බෞද්ධයන් පිරිසක් හදන්නට ඕල්කට් බෞද්ධයන් ඉඩ දුන්නේ නැහැ. පසුගිය දා පැවති මෙත්තානන්ද පනස්වැනි ගුණානුස්මරණයට එතුමාගේ ශිෂ්යයන් කී දෙනකු සහභාගි වුණා ද? ඕල්කට්තුමා මියන්මාරයට නොගිය එක මියන්මාරයේ ජයග්රහණයක්. මියන්මාරය අබෞද්ධ කිරීමට බටහිරයන් අවුං සාන් සු කී එහි යැවුවා. එහෙත් අද ඇයට බටහිරයන්ගෙන් වෙන් වන්න සිදුවෙලා. මියන්මාරයේ හමුදාවේ දූෂණ ගැන අපට විවිධ කතා අහන්න ලැබේවි. අප නන්දිකඩාල් ජයග්රහණය කෙළේ එන් කිවු ඩයස් මෙන් ම ක්රිස්තියානි අධ්යාපනයෙන් කුරුවල් නොවූ නූගත් ගැමි තරුණ රණවිරුවන් ද නිසා. ඊනියා උගත් ගැමි තරුණයන් ජ වි පෙරමුණේ සිංහල බෞද්ධ විරෝධීන් වෙලා. එහෙත් නූගත් ගැමි තරුණයන් ද රූපවාහිනිය නිසා වැඩි කල් නොගොස් නත්තල සමරාවි. සිංහල බෞද්ධකම නැති කිරීමට මෙරටට ගෙන්වා ගත් චන්ද්රිකා තවමත් මෛත්රිපාල මෙහෙයවනවා.

අද ලෝකයේ ප්රධාන ප්රශ්නයක් වී ඇත්තේ රොහින්ග්යා ප්රශ්නය මිස සාම්පූර් (කවුදෝ කියා තිබුණා සෝමපුරය කියා) චෛත්යය සමතලා කිරීම නො වෙයි. රොහින්ග්යා මුස්ලිමුන් ගැන පාප්වහන්සේත් කතා කර තිබුණා. පාප් වහන්සේට අනුව අද දෙවියන් වහන්සේ ඇත්තේ රොහින්ග්යා සමග. ජෙරුසලම බෙදා ගන්න බැරි යුදෙව්/ක්රිස්තියානි/කතෝලික හා මුස්ලිම් සංස්කෘතීන් ථෙරවාදයට විරුද්ධව එකතු වෙනවා. ථෙරවාදීන් නොදන්නවාට තවමත් ක්රිස්තියානි ලෝකයට විකල්පයක් විය හැක්කේ එකම දෙවියන් වහන්සේගේ මුස්ලිම් සංස්කෘතියට නොව ථෙරවාදයට පමණයි. එහෙත් ලංකාවට එය කළ හැකි ද යන ප්රශ්නය දිනෙන් දින උග්ර වෙනවා.

අප බටහිරයන්ට යටවෙලා. මෙරට බටහිර විශේෂ නියෝජිතයකු නැති දවසක් නැහැ. අදත් දුෂණ මැඩීමට උපදෙස් දීම සඳහා එක්සත් ජාතීින්ගේ සංවිධානයේ නියෝජිකයකු ලංකාවට ඇවිත් ඉන්නවා. මහින්දටත් නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු ඔවුන් නවත්වන්න බැරි වුණා. එහෙත් ඊයේ පෙරේදා එක්සත් ජාතින්ගේ විශේෂ අනුසන්ධානිකාවකට (rapporteur) මියන්මාරය එන්න ඉඩ දුන්නේ නැහැ. මියන්මාරයට බටහිරයන්ගේ සම්බාධක හොඳට පුරුදුයි. අපට ඇපල් නැතිව බැහැ. සම්බාධක කී පමණින් අප සැලෙනවා. මියන්මාරයට වඩා අප ක්රිස්තියානි අධ්යාපනයට ක්රිස්තියානි සංස්කෘතික ආධිපත්යයට ගොදුරු වෙලා.

http://www1.kalaya.org/2017/12/blog-post_22.html

[QUOTE="WhiteWalker, post: 22642205, member: 548558"] [b]මියන්මාරය හා ලංකාව[/b] [SIZE="4"]මියන්මාරය හා ලංකාව කලකට පෙර සැමුවෙල් හන්ටින්ටන් සභ්යත්ව ගැටුම නමින් පොතක් ලිව්වා. එය ෆ්රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය නමින් ලියූ පොතට ප්රතිචාරයක්. ෆුකුයාමාත් එක්සත් රාජ්යවල රටවැසියෙක්. ඉතිහාසයේ අවසානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමග ලියැවුණු එකක්. එතෙක් පැවති ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමේ අවසානයත් සමග ඉතිහාසය අවසන් වී ය යන අරුතින් ලියූවක්. එහෙත් හන්ටින්ටන් කියා සිටියේ සභ්යත්ව අතර ගැටුමක් ඇති වන බවයි. හන්ටින්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණ. ගුණදාස අමරසේකර සිතුවේ හන්ටින්ටන් ජාතික චින්තනය ගැන හොඳක් කියා තිබූ බවයි. එහෙත් හන්ටින්ටන් කීවේ ඊනියා ධනවාදී සමාජවාදී ගැටුම නැති වී ඇතිවන සභ්යත්ව අතර ඇති ගැටුමක් ගැනයි. හන්ටින්ටන් සභ්යත්ව ගැටුමේ දී ථෙරවාද සභ්යත්වයක් නැති බව ද සඳහන් කර තිබුණා. ඔහුට හා බටහිර සමාජවිද්යාඥයන්ට අනුව සභ්යත්වය යන්න මානව යන්නට පසුව ඇති බොහෝ දෙනාට එකතු විය හැකි සමූහය. ථෙරවාදය එසේ එකතු විය හැකි සමූහයක් නිර්මාණය කර නැහැ. මහායාන සභ්යත්වයක් තිබුණත් ථෙරවාද සභ්යත්වයක් නැහැ. එහි යම් ඇත්තක් තියෙනවා. [COLOR="Red"][B]ථෙරවාද රටවල් අතර සාමූහික හැඟීමක් නැහැ. මියන්මාරයට නොව සාම්පූරයට හෙණ ගැහුවත් අපට එය රේල් ගේට්ටුවක් වැසීමක් ඇරීමක් තරම්වත් දැනෙන්නේ නැහැ. මුස්ලිම් ක්රිස්තියානි සභ්යත්ව එසේ නො වෙයි. ඔවුන්ගේ එකතුවක් තියෙනවා. අද ලෝකයේ ඇති ප්රධාන ගැටුම ලෙස පෙනෙන්නේ ක්රිස්තියානි මුස්ලිම් ගැටුමයි.[/B][/COLOR] එහෙත් ථෙරවාදය සභ්යත්වයක් නොවුණත් අන් සියල්ලන් ම ථෙරවාදයට විරුද්ධව එකතු වෙනවා. හන්ටින්ටන් ඒ කතාව දැක්කේ නැහැ. හන්ටින්ටන් ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමත් සභ්යත්ව ගැටුමක් ලෙස දැක්කේත් නැහැ. එය එක්තරා ආකාරයකින් ක්රිස්තියානි - ග්රීක ඔතොඩොක්ස් සභ්යත්ව ගැටුමක්. එහෙමත් නැත්නම් බටහිර යුරෝප නැගෙනහිර යුරෝප ගැටුමක්. පෞද්ගලිකත්වය හා සාමුහිකත්වය අතර ගැටුමක්. එහෙත් ඔවුන් සියළු දෙනාටම යුදෙව් සම්භවයක් තිබුණා. ලෝකය මවා ඇත්තේ මිනිසා වෙනුවෙන් ය යන ආකල්පය ඔවුන් අතර තිබුණා. මාක්ස් ධනවාදය යටතේ ඇති වූ ඊනියා ප්රගතිය වඩාත් හොඳින් ගෙන යෑමට බලාපොරොත්තු වූවා.[COLOR="red"][B] මාක්ස් ජර්මන් යුදෙව්වෙක්. ඔහුට පෞද්ගලිකත්වයට වඩා සාමුහිතකත්වය බලපෑවා.[/B][/COLOR] එක් උගතකු කියා තියෙනවා අද ලෝකයේ ඇති සමාජ ක්රමයට විකල්ප ගොඩනැගිය හැකි ව තිබුණේ ලංකාව මියන්මාරය හා කාම්බෝජය යන රටවල් තුනට බව. එහි දී අපට බණ්ඩාරනායක, ඌ නූ හා සිහනුක් කුමරු සිහිවෙනවා. [COLOR="red"][B]පොල්පොට් නම් ව්යාජ සමාජවාදියා කාම්බෝජය නැති කළා.[/B][/COLOR] අද බටහිරයන් කාම්බෝජය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. බණ්ඩාරනායකටත් ක්රිස්තියානි සම්භවයක් තිබුණා. එහෙත් ඔහු ජේ ආර් ජයවර්ධනට වඩා අවංක ව ජාතික ඇඳුම ඇන්දා. [COLOR="red"][B]එසේ වුවත් සිංහලයන් ක්රිස්තියානි සංස්කෘතියට තරමක් අනුගත වෙලා.[/B][/COLOR] මට මේ ලියන විටත් රූපවාහිනියේ ඇසෙන්නේ නත්තල ගැන බෞද්ධ නිවේදකයකු හා නිවේදිකාවක ඉදිරිපත් කරන නත්තල් වැඩ සටහනක්. ඔවුන්ට නත්තල දැනෙන්න පටන් ගෙන ඇත්තේ මාසයකට පමණ පෙර සිට. වෙනත් ආගමිකයන්ට නොව සිංහල බෞද්ධයනටවත් වෙසක් උත්සවය ගැන මසකට කලින් දැනෙනවා ද දන්නෙ නැහැ. අද බෞද්ධ ගෙවල්වලත් නත්තල් ගස් වැවෙනවා. [COLOR="red"][B]ලෝකය ම පෞද්ගලිකත්වය නිසා විනාශ වෙද්දී සිංහල බෞද්ධයනට එයට විරුද්ධව ලෝකයක් ගොඩ නැගිය හැකිව තිබිය දී අපත් පෞද්ගලිකත්වය නිසා වැනසී යනවා.[/B][/COLOR] අප එයටත් වඩා ක්රිස්තියානි අධ්යාපනයෙන් මුසපත් වෙලා. මෙරට උගතුන් යනු ක්රිස්තියානි දැනුමේ නියෝජිතයන් පමණයි. ඔවුන් ක්රිස්තියානි සංස්කෘතික ආධිපත්යයට යට වෙලා. ඔවුන්ට පුළුල් මනසක් තියෙවාලු. අප ලිං මැඩියන්ලු. [COLOR="red"][B]සිංහලයන් අද සංකේතාත්මකවත් බටහිරයන්.[/B][/COLOR] මා විශ්වවිද්යාලයට ඇතුල් වූ 1963 දී [COLOR="red"][B]පේරාදෙණියේ ජ්යෙෂ්ඨ පොදු කාමරයේ (ආචාර්යවරුන්ගේ පොදු කාමරය) ජාතික ඇඳුම ඇඳගත් ආචාර්යවරුන් දැක ගන්නට ලැබුණා. අද පඬියන් ජාතික ඇඳුමට අල ගෝනිය කියා නිග්රහ කරනවා.[/B][/COLOR] පනස්හයේ පාර්ලිමේන්තුවේ ජාතික ඇඳුම ඇඳි මන්ත්රීවරුන් රාශියක් හිටියා. අද බොහෝ දෙනා අඳින්නේ බටහිර ඇඳුම. ජාතික ඇඳුම අඳින්නන් අතේ ඇඟිලිවලට අඩුයි. අපට නන්දිකඩාල් ජයග්රහණය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. [COLOR="red"][B]නන්දිකඩාල් ජයග්රහණයට පෙර බටහිරයන්ට අභීතව මුහුණ දුන් මහින්ද ඉන්පසු වචනයේ පර්සමාප්තාර්ථයෙන් ම බැටළු පැටවකු වූයේ කෙසේ ද?[/B][/COLOR] ඔහුට දැක්මක් නොතිබූ බැවින් ද? ඔහුගේ එඬේරා කවුද? ජාතික චින්තනය පසු බෑවේ චම්පක නිසා ද? ඔහු එක් හේතුවක් පමණ ද? ජාතිකවාදීන් අතර උදේ හවස බුදුන් වඳින කී දෙනකු ඉන්නවා ද? අපට ජෙනීවාහි දී පසු බැසීමට සිදු වූයේ ඇයි? දයාන් ජයතිලකලා නිසා පමණක් ද? මහින්දලා හා ඩලස්ලා, දයාන්ලා පසුපස ගියේ ඇයි? මියන්මාරයේ ඌ නූ ගේ රුව මට මතක් වෙනවා. ඔහු අර සරම වැනි ඇඳුම ඇඳ සිටියා. ලංකාවේ මෙන් නොව මියන්මාරයේ හමුදාව බෞද්ධ වූවා. එන් කිවු දියෙස් නොවන්න අපට කිසි දිනෙක නන්දිකඩාල් ජයග්රහණය කරන්න බැහැ. එහෙත් මෙත්තානන්දට හොඳ බෞද්ධයන් පිරිසක් හදන්නට ඕල්කට් බෞද්ධයන් ඉඩ දුන්නේ නැහැ. පසුගිය දා පැවති මෙත්තානන්ද පනස්වැනි ගුණානුස්මරණයට එතුමාගේ ශිෂ්යයන් කී දෙනකු සහභාගි වුණා ද? [COLOR="red"][B]ඕල්කට්තුමා මියන්මාරයට නොගිය එක මියන්මාරයේ ජයග්රහණයක්. මියන්මාරය අබෞද්ධ කිරීමට බටහිරයන් අවුං සාන් සු කී එහි යැවුවා[/B][/COLOR]. එහෙත් අද ඇයට බටහිරයන්ගෙන් වෙන් වන්න සිදුවෙලා. මියන්මාරයේ හමුදාවේ දූෂණ ගැන අපට විවිධ කතා අහන්න ලැබේවි. [COLOR="red"][B]අප නන්දිකඩාල් ජයග්රහණය කෙළේ එන් කිවු ඩයස් මෙන් ම ක්රිස්තියානි අධ්යාපනයෙන් කුරුවල් නොවූ නූගත් ගැමි තරුණ රණවිරුවන් ද නිසා. [/B][/COLOR]ඊනියා උගත් ගැමි තරුණයන් ජ වි පෙරමුණේ සිංහල බෞද්ධ විරෝධීන් වෙලා. එහෙත් නූගත් ගැමි තරුණයන් ද රූපවාහිනිය නිසා වැඩි කල් නොගොස් නත්තල සමරාවි. සිංහල බෞද්ධකම නැති කිරීමට මෙරටට ගෙන්වා ගත් චන්ද්රිකා තවමත් මෛත්රිපාල මෙහෙයවනවා. අද ලෝකයේ ප්රධාන ප්රශ්නයක් වී ඇත්තේ රොහින්ග්යා ප්රශ්නය මිස සාම්පූර් (කවුදෝ කියා තිබුණා සෝමපුරය කියා) චෛත්යය සමතලා කිරීම නො වෙයි. රොහින්ග්යා මුස්ලිමුන් ගැන පාප්වහන්සේත් කතා කර තිබුණා. පාප් වහන්සේට අනුව අද දෙවියන් වහන්සේ ඇත්තේ රොහින්ග්යා සමග. [COLOR="red"][B]ජෙරුසලම බෙදා ගන්න බැරි යුදෙව්/ක්රිස්තියානි/කතෝලික හා මුස්ලිම් සංස්කෘතීන් ථෙරවාදයට විරුද්ධව එකතු වෙනවා. ථෙරවාදීන් නොදන්නවාට තවමත් ක්රිස්තියානි ලෝකයට විකල්පයක් විය හැක්කේ එකම දෙවියන් වහන්සේගේ මුස්ලිම් සංස්කෘතියට නොව ථෙරවාදයට පමණයි. එහෙත් ලංකාවට එය කළ හැකි ද යන ප්රශ්නය දිනෙන් දින උග්ර වෙනවා.[/B][/COLOR] [COLOR="red"][B]අප බටහිරයන්ට යටවෙලා. මෙරට බටහිර විශේෂ නියෝජිතයකු නැති දවසක් නැහැ.[/B][/COLOR] අදත් දුෂණ මැඩීමට උපදෙස් දීම සඳහා එක්සත් ජාතීින්ගේ සංවිධානයේ නියෝජිකයකු ලංකාවට ඇවිත් ඉන්නවා. මහින්දටත් නන්දිකඩාල් ජයග්රහණයෙන් පසු ඔවුන් නවත්වන්න බැරි වුණා. එහෙත් ඊයේ පෙරේදා එක්සත් ජාතින්ගේ විශේෂ අනුසන්ධානිකාවකට (rapporteur) මියන්මාරය එන්න ඉඩ දුන්නේ නැහැ. [COLOR="red"][B]මියන්මාරයට බටහිරයන්ගේ සම්බාධක හොඳට පුරුදුයි. අපට ඇපල් නැතිව බැහැ. සම්බාධක කී පමණින් අප සැලෙනවා. මියන්මාරයට වඩා අප ක්රිස්තියානි අධ්යාපනයට ක්රිස්තියානි සංස්කෘතික ආධිපත්යයට ගොදුරු වෙලා. [/B][/COLOR][/SIZE] [url]http://www1.kalaya.org/2017/12/blog-post_22.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom