Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියන්මාර් හම්බයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනටමත් ඇවිත් ඉවරයි

මේ බලපන් මචන්ලා බ්බ්සි එකේ ඉන්න හම්බ රිපොටර්ලා එකට සපෝර්ට් එකට ලියන ආර්ටිකල්

http://www.bbc.com/sinhala/topics/a26174f5-fa3c-4cf8-95a2-29d877175eab

පිටුවහල් කරන්න එපා: රෝහින්ග්‍යා අනාථයෝ

තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ රෝහින්ග්‍යා අනාථයන් පිරිස ඉල්ලා සිටිති.

ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (මැයි 19) සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) නියෝජිතයන් මුණ ගැසෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.

ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

ශ්‍රී ලංකාවට ආ පළමු රෝහින්ග්‍යා කණ්ඩායමද?

සුචී "නිහැඬියාව" බිදී

බෞද්ධ, මුස්ලිම් කලහකරුවන්ට 'අහසට වෙඩි'

කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටිති.

ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි UNHCR ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති.

තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබේ.

රෝහින්ග්‍යා අනාථයෝImage copyrightSRI LANKA NAVY

ඔවුන් සම්බන්ධ නඩු විභාගය පසුගිය අඟහරුවාදා (මැයි 16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවුණු අවස්ථාවේ කරුණු දැක් වූ පොලිසිය, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි දැනුම් දුන්නේය.

එබැවින් ඔවුන් පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් පොලිසිය පැවසීය.

නීතිඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෆයිනාස් මොහමඩ් එහිදී කරුණු දක්වමින් අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන මෙන් ඉල්ලීමක් කළේය.

කිසියම් ලෙසකින් ඔවුන් මියන්මාරයට පිටුවහල් කෙරුණහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව තමන් අධිකරණය ඉදිරියේ පෙන්වා දුන් බව නීතිඥ ෆයිනාස් මොහමඩ් බීබීසී සිංහල සේවයට පැවසීය.

නීතිවේදීන්ගේ ඉල්ලීම සලකා බැලූ යාපන මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානය කරගැනීම පිණිස තවත් දින 14 ක කාලයක් ලබා දුන් අතර, එතෙක් ඔවුන් දිගටම මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබන මෙන් බලධාරීන්ට නියෝග කළේය.

http://www.bbc.com/sinhala/sri-lanka-39964764

සැපයි නේද දැන්

මේ තව නිවුස් එකක්

රෝහින්ග්‍යා තරුණිය "දූෂණය": කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

මිරිහාන සංක්‍රමණික රැඳවුම් කඳවුරේ රඳවා සිටින රෝහින්ග්‍යා මුස්ලිම් තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කර තිබේ.

කඳවුරේ සිටින 21 හැවිරිදි දැරියක් අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා රෝහලට පැමිණ ඇය රැගෙනගොස් තිබෙන බව පැමිණිලිකාරියගේ නීතිවේදියා වන ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.

නීතිවේදියා පවසන පරිදි ඉන් අනතුරුව සැකකරු එම තරුණිය බොරලැස්ගමුවේ හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර තිබේ.

පිටුවහල් කරන්න එපා: රෝහින්ග්‍යා අනාථයෝ

ශ්‍රී ලංකාවට ආ පළමු රෝහින්ග්‍යා කණ්ඩායමද?

සංක්‍රමණික යාත්‍රාව: "ආගමික ගැටුම් නිසා මියන්මාරයෙන් පළා ආ පිරිසක්"

සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සුනන්ද දේශප්‍රිය විරෝධය පළකිරීමෙන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා (ජුනි 29) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ද නීතිවේදී ෂිරාස් නූර්දීන් පැවසීය.

'කඳවුරේ ආරක්ෂකයෙක්'

සැකකරු මිරිහාන රැඳවුම් කඳවුරේ සේවය කරන පොලිස් නිලධාරියෙකි.

එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බව සනාථ කළ පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය.

නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටින අතර, ඔවුන් දැන් මිරිහාන සංක්‍රමණික කඳවුරේ රඳවා සිටිති.

කඳවුරේ ආරක්ෂාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් තමන් දූෂණය කළ බවට පැමිණිලි කර තිබෙන්නේ ඒ අතර සිටින එක් තරුණියකි.

වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ (UNHCR) ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන මේ කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබේ.

http://www.bbc.com/sinhala/sri-lanka-40410091

[QUOTE="codegeek, post: 22193871, member: 405480"] දැනටමත් ඇවිත් ඉවරයි මේ බලපන් මචන්ලා බ්බ්සි එකේ ඉන්න හම්බ රිපොටර්ලා එකට සපෝර්ට් එකට ලියන ආර්ටිකල් [url]http://www.bbc.com/sinhala/topics/a26174f5-fa3c-4cf8-95a2-29d877175eab[/url] [COLOR="Red"] පිටුවහල් කරන්න එපා: රෝහින්ග්‍යා අනාථයෝ[/COLOR] [SIZE="5"]තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ රෝහින්ග්‍යා අනාථයන් පිරිස ඉල්ලා සිටිති. ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (මැයි 19) සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) නියෝජිතයන් මුණ ගැසෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ශ්‍රී ලංකාවට ආ පළමු රෝහින්ග්‍යා කණ්ඩායමද? සුචී "නිහැඬියාව" බිදී බෞද්ධ, මුස්ලිම් කලහකරුවන්ට 'අහසට වෙඩි' කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටිති. ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි UNHCR ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති. තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබේ. රෝහින්ග්‍යා අනාථයෝImage copyrightSRI LANKA NAVY ඔවුන් සම්බන්ධ නඩු විභාගය පසුගිය අඟහරුවාදා (මැයි 16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවුණු අවස්ථාවේ කරුණු දැක් වූ පොලිසිය, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි දැනුම් දුන්නේය. එබැවින් ඔවුන් පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් පොලිසිය පැවසීය. නීතිඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෆයිනාස් මොහමඩ් එහිදී කරුණු දක්වමින් අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන මෙන් ඉල්ලීමක් කළේය. කිසියම් ලෙසකින් ඔවුන් මියන්මාරයට පිටුවහල් කෙරුණහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව තමන් අධිකරණය ඉදිරියේ පෙන්වා දුන් බව නීතිඥ ෆයිනාස් මොහමඩ් බීබීසී සිංහල සේවයට පැවසීය. නීතිවේදීන්ගේ ඉල්ලීම සලකා බැලූ යාපන මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානය කරගැනීම පිණිස තවත් දින 14 ක කාලයක් ලබා දුන් අතර, එතෙක් ඔවුන් දිගටම මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබන මෙන් බලධාරීන්ට නියෝග කළේය. [url]http://www.bbc.com/sinhala/sri-lanka-39964764[/url] [/SIZE] [COLOR="Red"][SIZE="6"]සැපයි නේද දැන් [/SIZE][/COLOR] මේ තව නිවුස් එකක් [SIZE="7"][COLOR="Red"]රෝහින්ග්‍යා තරුණිය "දූෂණය": කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]මිරිහාන සංක්‍රමණික රැඳවුම් කඳවුරේ රඳවා සිටින රෝහින්ග්‍යා මුස්ලිම් තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කර තිබේ.[/COLOR] කඳවුරේ සිටින 21 හැවිරිදි දැරියක් අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා රෝහලට පැමිණ ඇය රැගෙනගොස් තිබෙන බව පැමිණිලිකාරියගේ නීතිවේදියා වන ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. නීතිවේදියා පවසන පරිදි ඉන් අනතුරුව සැකකරු එම තරුණිය බොරලැස්ගමුවේ හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර තිබේ. පිටුවහල් කරන්න එපා: රෝහින්ග්‍යා අනාථයෝ ශ්‍රී ලංකාවට ආ පළමු රෝහින්ග්‍යා කණ්ඩායමද? සංක්‍රමණික යාත්‍රාව: "ආගමික ගැටුම් නිසා මියන්මාරයෙන් පළා ආ පිරිසක්" සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සුනන්ද දේශප්‍රිය විරෝධය පළකිරීමෙන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා (ජුනි 29) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ද නීතිවේදී ෂිරාස් නූර්දීන් පැවසීය. 'කඳවුරේ ආරක්ෂකයෙක්' සැකකරු මිරිහාන රැඳවුම් කඳවුරේ සේවය කරන පොලිස් නිලධාරියෙකි. එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බව සනාථ කළ පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය. නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටින අතර, ඔවුන් දැන් මිරිහාන සංක්‍රමණික කඳවුරේ රඳවා සිටිති. කඳවුරේ ආරක්ෂාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් තමන් දූෂණය කළ බවට පැමිණිලි කර තිබෙන්නේ ඒ අතර සිටින එක් තරුණියකි. වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ (UNHCR) ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන මේ කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබේ. [url]http://www.bbc.com/sinhala/sri-lanka-40410091[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom