මියන්මාර රූ රැජිණ

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka



    පසුගිය දා තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියට රටවල් 63ක සුරූපිනියන් සහභාගී වූ අතර එහිදී මියන්මාර රූජින තම රටේ මිලිටරි පාලනය විසින් සිදුකරමින් යන සංහාරය පිළිබඳ කතා කරමින් හඬා වැටුනාය.

    මේ වනවිට තරඟය අවසන් වුවත් ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ මිලිටරි රජය⁣ට එරෙහිව කතා කිරීම හේතුවෙන් රජය විසින් ඇයටත් ඇගේ පවුලේ සැමටත් ජීවිත තර්ජන එල්ල කර ඇත.

    රජය විසින් මාධ්‍යවේදීන් සිරගත කරමින් මරාදමින් සිටින මොහොතක ඇය ජීවිතය නොතකා රට වෙනුවෙන් හඬ අවදි කලා.

    ජීවිතය පරදුවට තබා ඇය ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ කල කතාවේ සිංහල පරිවර්තනය මෙසේය.

    “සුභ වේවා මගේ ආදරණීය සහෝදර මිනිසුනි .!මගේ ආදරණීය රට මියන්මාරයේ වර්තමාන තත්වයෙන් පීඩා විඳින මගේ ආදරණීය රට වැසියන්ගේ ශෝකය සහ පීඩනය මේ රාත්‍රියේ මම මේ වේදිකාවේ සිටගෙන ඔබව අමතන්නට හේතු උනා..
    වීදිමත ජීවිත අහිමි වුනු ජනතාව ගැන මම ඉතාමත් කණගාටුවට පත් වෙමි. ලෝකයේ සෑම පුරවැසියෙක්ම තම රටේ සමෘද්ධිය සහ සාමකාමී වාතාවරණය අපේක්ෂා කරයි. එසේ කිරීමේදී නායකයින් ඔවුන්ගේ බලය සහ ආත්මාර්ථකාමිත්වය තම ආඩම්බරයට ගොඩනගාගැනීමට පාවිච්චි නොකල යුතුයි. අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ කාන්තාවන් සහ ළමා ජීවිතයන් අපිට අහිමිව තිබෙනවා.
    තත්වය මෙලෙසම සිදුවන්නේ නම්, ලොව පුරා සිටින ජනතාව විසඳුමක් සොයාගෙන ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කලයුතු යැයි සිතනවා.
    මං අද මේ වේදිකා⁣වේ සිට කතා කරන්න හේතුව ⁣මගේ රටේ මිනිසුන් 100 කට වැඩි පිරිසක් දවසකට මිය යමින් සිටිනවා. ජීවිත අහිමිවූ ජනතාව ගැන මම ඉතාම කණගාටු වෙමි. මියන්මාරයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීථියේ පාගමන් යමින් සිටිනවා. මමත් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක්.
    මේ පිළිබඳව ජ්‍යාත්‍යන්තර අවධාන ලබාගැනීම සඳහා මට මේ වටිනා අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් මම miss grand international සංවිධානයට බෙහෙවින්ම ස්තුති කරනවා.
    මියන්මාරයට උදව් අවශ්‍යයි. අපට ඔබගේ හදිසි ජාත්‍යන්තර සහාය දැන් අවශ්‍යයි.
    වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට නව පරම්පරාව ලෙස අපිට වගකීමක් ඇත. ලෝකයටත් මියන්මාරයටත් සාමය උදා වේවා !”

    Heal the world
    Make it a better place
    For you and for me, and the entire human race
    There are people dying
    If you care enough for the living
    Make a better place for you and for me

    ලෝකය සුවපත් කරන්න එය වඩා හොඳ ස්ථානයක් බවට පත් කරන්න…
    ඔබ සහ මා වෙනුවෙන් සහ සමස්ත මිනිස් සංහතිය වෙනුවෙන්…
    මිනිස්සු මිය යමින් සිටිනවා…
    ජීවත්වීම පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම්
    ඔබත් මමත් වෙනුවෙන් වඩාත් හොඳ ලෝකයක් සාදන්න…

    ( මයිකල් ජැක්සන් ගේ ගී කොටසක් ගයමින්)

    👏👏👏👏👏👏

    Newswire
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    1617731471551.png
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    කවුරුහරි ලන්කවෙ කෙනෙක් ජාත්‍යන්තර මාද්‍යකට කිව්වොත් ලන්කාවෙ ආනඩුවෙන් අපිට වස කවනවා කැලෑ විනාස කරනව අපි අසරන වෙලා ඉන්නෙ අනේ ඇවිල්ල අපිට උදව් කරන්න කියල උබල ඒ ගැන මොකද හිතන්නෙ?
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Refugee ganna dagalanne ban oya.
    Aniwa singa or malaysia or ausi ganna ohoma kiyanne..dan borders wahala unta painna ban..kalin malaysia singa panna un goda myanmar walin..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කවුරුහරි ලන්කවෙ කෙනෙක් ජාත්‍යන්තර මාද්‍යකට කිව්වොත් ලන්කාවෙ ආනඩුවෙන් අපිට වස කවනවා කැලෑ විනාස කරනව අපි අසරන වෙලා ඉන්නෙ අනේ ඇවිල්ල අපිට උදව් කරන්න කියල උබල ඒ ගැන මොකද හිතන්නෙ?
    ethakota bayyo umbawa desha drohiyek karanawa. @nicjosh83 wage ewun winadi 5n 5ta meke threads danawa.
    1. umba desha drohiyek karala
    2. Umbawa patalee salli deela aragena kiyala
    3. Umba anura kumarage kawuru hari kiyala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අපට ඔබගේ හදිසි ජාත්‍යන්තර සහාය දැන් අවශ්‍යයි.

    අම්මෝ මේ වගේ එකක් ලංකාවේ කෙල්ලෙක් කිව්වොත් ඉතිං එකී විජාතික NGO කුමන්ත්‍රණ දේශද්‍රෝහී ලේබල් වැදිලා


    මිලිටේරි පාලනයක් ඕන කිව්ව උන්ට කෙටේරි පාරක් වගේ ලැබුනා මියන් මාරෙන් දැන් ඒ පුකේ අමරුවත් සනීප ඇති
    ------ Post added on Apr 7, 2021 at 8:25 PM