Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියුසික් 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන කැතයි කිව්වේ? කටහඬ ද?

කටහඬ නම් ඒ තරම් දෙයක් නෙමෙයි නේ බන්... ගොඩක් උන්ගේ අවුල තියෙන්නේ උන්ට පිච් එකට කියාගන්න බැරි එකනේ... පිච් එකට කියනවනම් ඕනේ එකෙක් ට ලස්සනට සින්දු කියන්න පුළුවන්...

කටහඬ කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් නේ...ඒ නිසා කටහඬ අමතක කරලා පිච් එකට කියන්න පුරුදු වෙයන්...

මටත් කටහඬක් නැහැ එහෙමට... එත් පිච් එකට සාමන්යෙන් ට්‍රිපක් යද්දී ගහන සින්දුවක්, මිල්ටන් ගේ සින්දුවක් කියාගන්න පුළුවන්... ඒ ගානට තිබ්බනම් ඇතිනේ...මොකෝ අපි සුපස්ටාර් යනවා කියලද...

මටත් ඉස්සර පිච් එකට කියාගන්න බැහැ...මම කරේ සින්දු කියා කියා ඒවා රෙකෝඩ් කර කර අහන එක... එතකොට උබට තේරෙනවා උඹේ අවුට් යන්නේ කොහෙද, පටන් ගන්නකොට හරි තැනින් ගන්නවද එහෙම කියල...ඔහොම ටිකක් ප්‍රක්ටිස් කරද්දී පුළුවන් වෙනවා...ගායනය කියන්නේ ඕනේ කෙනෙක් ට ප්‍රක්ටිස් කරලා හදාගන්න පුළුවන් දෙයක්...සමහරු උපතින් හැකියාව අරන් එනවා...නැතිනම් ප්‍රක්ටිස් කරලා ගොඩ දාගන්න පුළුවන්..

මනුස්ස ජීවියාට බැහැයි කියල දෙයක් නැහැ...හිත ඇතනම් පත කුඩාද කියන්නේ ඕකනේ... 18+ දාපු එක තරයේ හෙලා දකිනවා හැබැයි

[QUOTE="kolavari, post: 21263028, member: 412792"] [SIZE=3]හෙන කැතයි කිව්වේ? කටහඬ ද? :baffled: කටහඬ නම් ඒ තරම් දෙයක් නෙමෙයි නේ බන්...:) ගොඩක් උන්ගේ අවුල තියෙන්නේ උන්ට පිච් එකට කියාගන්න බැරි එකනේ...:rofl: පිච් එකට කියනවනම් ඕනේ එකෙක් ට ලස්සනට සින්දු කියන්න පුළුවන්... :) කටහඬ කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් නේ...ඒ නිසා කටහඬ අමතක කරලා පිච් එකට කියන්න පුරුදු වෙයන්...:P මටත් කටහඬක් නැහැ එහෙමට...:rofl: එත් පිච් එකට සාමන්යෙන් ට්‍රිපක් යද්දී ගහන සින්දුවක්, මිල්ටන් ගේ සින්දුවක් කියාගන්න පුළුවන්...:lol: ඒ ගානට තිබ්බනම් ඇතිනේ...මොකෝ අපි සුපස්ටාර් යනවා කියලද...:rofl: මටත් ඉස්සර පිච් එකට කියාගන්න බැහැ...මම කරේ සින්දු කියා කියා ඒවා රෙකෝඩ් කර කර අහන එක...:D එතකොට උබට තේරෙනවා උඹේ අවුට් යන්නේ කොහෙද, පටන් ගන්නකොට හරි තැනින් ගන්නවද එහෙම කියල...ඔහොම ටිකක් ප්‍රක්ටිස් කරද්දී පුළුවන් වෙනවා...ගායනය කියන්නේ ඕනේ කෙනෙක් ට ප්‍රක්ටිස් කරලා හදාගන්න පුළුවන් දෙයක්...සමහරු උපතින් හැකියාව අරන් එනවා...නැතිනම් ප්‍රක්ටිස් කරලා ගොඩ දාගන්න පුළුවන්..:D:D මනුස්ස ජීවියාට බැහැයි කියල දෙයක් නැහැ...හිත ඇතනම් පත කුඩාද කියන්නේ ඕකනේ...:P 18+ දාපු එක තරයේ හෙලා දකිනවා හැබැයි :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom