unu wathura beepan hari yanawa kiyala ahala thiyenawa
dn unu wathura bonawa kiyala mee Celsius 100 thiyena eewa bonda epaa tikak rasnen beepan rasne wadi unoth ugurata badu
එව්ව නරකයිganja gahala kiyapan...
වොයිස් ටේනින් ගියානම් හරි
එහෙම හදාගත්ත උඃන් ඉන්නවද බන්,
චිත්ර අදින්න, නටන්න, ක්රීඩා කරන්න ඔය තියෙන්නෙ ඕන තරන් කරන්න දේවල්.
at least you have understood that your voice is bad and you cant sing...appreciated... But some of our modern singers have not realized this...So ultimately we are in trouble...I really appreciate macho....singing is not for you...you should be talented for some other.. find it..

සින්දු කියන්න බැරි නං නිකන් හිටපන්කෝචිත්ර අදින්න, නටන්න, ක්රීඩා කරන්න ඔය තියෙන්නෙ ඕන තරන් කරන්න දේවල්.
මට ඕවත් මුකුත්ම බෑ බන්, කලාව අැගේ ගෑවිලවත් නෑ,Good....at least you have understood that your voice is bad and you cant sing...appreciated... But some of our modern singers have not realized this...So ultimately we are in trouble...I really appreciate macho....singing is not for you...you should be talented for some other.. find it..
![]()
එහෙම හදාගත්ත උඃන් ඉන්නවද බන්,


ai chilie sindu kiyanne kasun kalharage voice training gihin![]()

මටත් කියන්ඩ බැ ඔයි... ගිටාර් ගහන්න ඉගෙන ගත්තා.. යන්තම සන්ත පදං ගලපගන්ඩ පුලුවන් වෙනව එතකොට. finger style පුරුදු වෙයන්. සිංදුවෙ වචන කිව්ව වගේ තමා

ගහපු වෙලාවට විතරනෙ බන්bump. Ganja thama![]()
සිංදු කියන්න ඕන එකෙක්ට පුළුවන්.....
ගායනා කරන්න තමා බැරි.....
ඒ නිසා සිංදු කියන එක නවත්තලා ගායනා කරන්න ට්රයි එකක් දීපං.....