මියෙන්න ට පෙර...

ඇත්ත සහෝ... සහෝ තමයි මහින්ද හිමියන්ගෙ පුනුරුත්පත්තිය...​

නමුත් සහෝට අපිට කරන්න තියෙන කරතව්‍යය මහින්ද හිමියන් කරාටත් වැඩිය අමාරුයි. මොකද මහින්ද හිමියන්ට එළිපිටම පෙනුනු සතුරන් හිටියා. තමන්ගෙ කවි වලින් ගහන්න ඕනේ තැන දැනගෙන හිටියා. නමුත් දැන් කාලේ අපේම වුන් තමයි සිංහලයට හතුරුකම් කරන්නෙ. අරක්කු බෝතලයට, කසිප්පු වඩියට, කිරිපිටි පැකැට් එකට ඕනේ තරම් උන් සිංහලකම පාවා දෙනවා.

එන්න සහෝ. අපි මේ ගමන යමු. සහෝට ජය ! සිංහල ජාතියට ජය !

රට වට කර වැට බඳින්න
කැති මන්නා ගන්න වෙනවා
රටට උඩින් පනින උන්ට
මන්න පහර දෙන්න වෙනවා

මෙ මහා පොලොව වෙනුවෙන් මට මරන්න පුලුවන් වගෙම මැරෙන්න ත් පුලුවන්...
ඔබට ජය.. රට ට ජය...සැබෑ සිංහලයා ට ජය !
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මුලින්ම ඔබ නොමැරෙන බව කියන්නට ඔ්නෙ. මෙවැනි ෙද්ශානුරාගී පදවැලක් දුටුවෙ කාලයකට පස්සෙයි. කොපමන හැගීමක් ඔබට තියෙනවද ෙම් මව් බිම ගැන. අෙන් අෙප් රට පාලනය කරන අැත්තන්ට මෙපමනවත් හැගීමක් තියෙනවනම්. ගොඩක් සතුටුයි මෙවැනි නිර්මානයක් ඒලි දැක්වීම ගැන. සුමුදු, ඔබට හැමදාම සමාජයට යමක් දායාද කරනවට ස්තූතිය. ඔබට ජයම පතනව.
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මේ කවිය කියවද්දී ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ගේ කියමනක් මතක් වුනා සින්හලයිනි නැගිටියවු...! විශිෂ්ට ගනයේ ජාතිය අවදි කිරීමට ගත් ප්‍රයන්තයක් ලෙස මෙම නිර්මාණය අනර්ඝයි අයියේ. :yes:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Lassana Nirmaanayak mithraya.
Agata danenna liyala thiyanawa. Saarthakai :D

Habai ithin wadak naha machan... Deshapaalana baleta yata wela shaasanetath kelawana kaalayakne meaka...
 
මුලින්ම ඔබ නොමැරෙන බව කියන්නට ඔ්නෙ. මෙවැනි ෙද්ශානුරාගී පදවැලක් දුටුවෙ කාලයකට පස්සෙයි. කොපමන හැගීමක් ඔබට තියෙනවද ෙම් මව් බිම ගැන. අෙන් අෙප් රට පාලනය කරන අැත්තන්ට මෙපමනවත් හැගීමක් තියෙනවනම්. ගොඩක් සතුටුයි මෙවැනි නිර්මානයක් ඒලි දැක්වීම ගැන. සුමුදු, ඔබට හැමදාම සමාජයට යමක් දායාද කරනවට ස්තූතිය. ඔබට ජයම පතනව.

kßhka f,iska úmf; È uqÆ .eka fkao
Èßhla fkdue;s is;lg wd jv fkao
msßñlug ksis jv fkdu flre fkao
isß,la ujg Tyq flf,iska fydn fkao

අපිට කරන්න වැඩ කොටසක් තියනවා එක කරලා නිම වෙනකම් මං මැරෙන්නෙ නැ. එක කරන්ට කලියෙන් මං මැරුනොත් පොරොන්දු කඩ කල තවත් එකෙක් කියලා මගෙ මල කදත් බල්ලන්ට කන්න දාපන්...
බුදු සරණයි අක්කෙ උඹට...
 
මේ කවිය කියවද්දී ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ගේ කියමනක් මතක් වුනා සින්හලයිනි නැගිටියවු...! විශිෂ්ට ගනයේ ජාතිය අවදි කිරීමට ගත් ප්‍රයන්තයක් ලෙස මෙම නිර්මාණය අනර්ඝයි අයියේ. :yes:

සිංහලයනි නැගිටිවු...

ìh jkq l=ug ierfijq f;ms urKh g
ish rg ksid hqo ìu jeo mrf,dj g
.sh wm uq;=ka ñ;a;ka yuq fõ tú g
lsh ;els h,s;a wm yd tla jk f,i g
 
Lassana Nirmaanayak mithraya.
Agata danenna liyala thiyanawa. Saarthakai :D

Habai ithin wadak naha machan... Deshapaalana baleta yata wela shaasanetath kelawana kaalayakne meaka...

අභිමන් විරු පුතුන් වැදූ මව් බිම සිහලේ
සිරි සම්බුදු පහස තෙවරක් ලද සිහලේ
අසූ හරදහස් මහ රහතුන් හිඳි සිහලේ
උගනිමු අපිත් ගම්භීර වත සිහලේ

හොදින් හො නරකින් අප අපි මෙ රට රැකගත යුතුයි මිත්‍රයා...