ඇත්ත සහෝ... සහෝ තමයි මහින්ද හිමියන්ගෙ පුනුරුත්පත්තිය...
නමුත් සහෝට අපිට කරන්න තියෙන කරතව්යය මහින්ද හිමියන් කරාටත් වැඩිය අමාරුයි. මොකද මහින්ද හිමියන්ට එළිපිටම පෙනුනු සතුරන් හිටියා. තමන්ගෙ කවි වලින් ගහන්න ඕනේ තැන දැනගෙන හිටියා. නමුත් දැන් කාලේ අපේම වුන් තමයි සිංහලයට හතුරුකම් කරන්නෙ. අරක්කු බෝතලයට, කසිප්පු වඩියට, කිරිපිටි පැකැට් එකට ඕනේ තරම් උන් සිංහලකම පාවා දෙනවා.
එන්න සහෝ. අපි මේ ගමන යමු. සහෝට ජය ! සිංහල ජාතියට ජය !
රට වට කර වැට බඳින්න
කැති මන්නා ගන්න වෙනවා
රටට උඩින් පනින උන්ට
මන්න පහර දෙන්න වෙනවා…
මෙ මහා පොලොව වෙනුවෙන් මට මරන්න පුලුවන් වගෙම මැරෙන්න ත් පුලුවන්...
ඔබට ජය.. රට ට ජය...සැබෑ සිංහලයා ට ජය !

