සිරාවටම හොද ආදායම් මාර්ගයක්Massaging ඉගෙන ගන්න ඕනි
දවසට සෙශන් 2-3 කරත් පාඩු නෑ. කොලඹ නම් රැපෝ එක හදාගත්තොත් ප්‍රොෆෙශනල් කරන්න පුලුවන් . ස්පොට්ස් මසාජ් වගේ පුලුවන් නම් ක්‍රීඩකයෝ ගන්නවා

සිරාවටම හොද ආදායම් මාර්ගයක්
දවසට සෙශන් 2-3 කරත් පාඩු නෑ. කොලඹ නම් රැපෝ එක හදාගත්තොත් ප්‍රොෆෙශනල් කරන්න පුලුවන් . ස්පොට්ස් මසාජ් වගේ පුලුවන් නම් ක්‍රීඩකයෝ ගන්නවා
ටවල් එක අස්සේ තෙමිලා ඇත්තේ ඔහොම හිටියට.![]()
මටත් ඕක හිතුනා කිව්වෙ නෑ, කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ තියෙයි. කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ ඉතින්උබේ කවුරුහරි පවුලේ කෙනෙක්ද බන් මේ කොල්ලා, උඹ වගේමයි![]()