Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිය පරලොව ගියවිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිය පරලොව ගියවිට

කෙනෙකු මිය පරලොව ගියවිට සිංහල බෞද්ධ ජනතාව හත් දවසේ දානයක් දෙති. ඒ මළ ගිය ඇත්තාගේ “බැල්ම” නිවසට නොවැටී පිට රැගෙන වෙනත් තැනකට යනු ඇතැයි අපේක්ෂාවෙනි. තුන් මාසයේ දානයද දෙති. ඒ මිය තැනැත්තා අන්තරාවධියෙහි “ගන්ධබ්බ” අවස්ථාවෙහි හෝ සිටී නම් එතැතින් චුතවී යහපත් තැනකට යැම පිණිස පිංදීමටය.

අන්යාගමිකයෝ මෙවැනි දෑ පිළිනොගනිති. නමුත් ඔවුහු “ස්පිරිටිස්” නමින් මළ ආත්මයන්, භූතයෝ හදුන්වති. මීට වසර 30-40 කට පෙර රුසියාව (එවකට සෝවියට් සංගමය) වායුගෝලයේ පවත්නා කටහඬවල් පටිගත කරගෙන සම්බුදුරජාණන් වහන්සේගේ “දේශනා” එහි අඩංගුවී පවතීදැයි සොයන්නට වූමුත් කටහඬවල් තෝරාබේරාගෙන ඒවා මේ මේ අයගේ යෑයි තහවුරු කිරීමට රුසියාව අසමත්වූ බැවින් එකී ව්යාපාතිය අත්හැර දැමින.

අන්යාගමිකයන් “ස්පිරිටිස්” යනුවෙන් හඳුන්වන අප කියන මේ ප්රේත ආත්ම හා ඒවායේ පැවැත්ම ප්රේතයන් ඉන්නා ස්ථාන ආදිය හසුකරගත හැකි සූක්ෂම තාක්ෂණික යන්ත්රයක් ඉන්දියානු විද්යාඥයන් සතුවෙයි. එය හැඳින්වෙන්නේ “යුනිවර්සල් නර්මෝ ස්කෑනර්” යනුවෙනි. ඉතා ඝණ පාරජම්බුල කිරණ (අල්ට්රාවයලට් භඵ 400 ට අඩු හා ය+zස (හර්ට්ස්) 700 සමාන්තරව ද “ඉන්ෆ්රdරෙඩ් කිරණ භඵ 700 ට ඉහල හා හර්ටිස් බ+zZ 400 ට සමාන්තරව මේ සඳහා යොදා ගැනේ. මෙකී කිරණ වර්ග දෙකම නොපෙනෙන (අදෘශ්යමාන) වර්ණාවලියේ සීමාවන් ඉක්මවා යන බැවින් මිනිස් ඇසට නොපෙනේ. මෙම “ප්රේත ආත්ම” නිරීක්ෂණය කිරීමේ යෙදී සිටින්නේ තාන්ත්රික ශාස්ත්රිය මහේෂ්කුමාර් ශකරේ මහතාය.

ආචාර්ය හැමිලෙන් මහතා ඉන්දියානු හින්දු දර්ශනයෙහි අඩංගුවන භෞතිකය (පරමාණුව) කිසියම් ද්රව්යයක් (දුවිලි වැනි) සමඟ ජීවත්වෙන බවත් (ඔබ සහ මම) ඇතැම්විට වාරැල්ලක් (සයුරෙහි රළමෙන්) පරිදි ආත්මය හෝ ප්රේතාත්මය පවත්නා බවත් පිළිගනී.

සප්ත වර්ණාවලිය (දේදුන්නක අඩංගු) පරදවා අල්ට්රාවයලටි රශ්මි හා “ඉන්ෆ්රd රෙඩ්” තරංග ක්රියාත්මක වන බැවින් “විශ්ව තර්මෝ ස්කෑනරය” මගින් “ප්රේතයින්” හඳුනාගත හැකිවී තිබේ. එකි “ප්රේත ආත්ම” සිසිල් බවත් නොපෙනෙන තරංග පංතීන් මෙන් පවතින බවත් ඔවුන් (ප්රේතයන්) උණුසුම් ශරීරතුළට රිංගා ගැනීමට මහත් ආශාවක් දක්වන බවත් සොයාගෙන තිබේ. මෙය හරියට දළඹුවන් වගේය. ඔවුන් (ප්රේත අනතුරු කරන්නේ ඔවුන්ගේ තරංග පංතීන් සමඟ ගැටෙන වෙනත් ආත්ම හෝ ප්රේත කොටස් සමඟය.

පරීක්ෂකයන්ට අනාවරණය වූ තවත් කරුණක් නම් එකී “ප්රේත ආත්ම” බෝනික්කන් වැනි සෙල්ලම්බඩුවලට, බිත්තිවල එල්ලා ඇති සිතුවම් වලට කෞතුක භාණ්ඩවලට ප්රිය කරන බවයි. එකී ද්රව්යයන් විසින් ප්රේතයින්ට සමාන තරංග පංතීන් නිකුත් කරනු ලබයි. මේ පරික්ෂණ පීඅයිපී ඡායාරූප මගින් තහවුරු වී තිබේ.

මහේෂ් කුමාර් ශකරේ ප්රධාන පරීක්ෂණ කණ්ඩායම මගින් කරන ලද පරීක්ෂණ ස්ථාන අතුරින් එකක් වූයේ “මුම්බායි” නගරයේ එක්තරා වාණිජ ගොඩනැඟිල්ලකි. මෙම නව ගොඩනැඟිල්ල ඉදිකළ ව්යාපාරිකයා සාර්ථක වෙළෙන්දකු වශයෙන් කාලයක්ම ජීවත් විය. ඔහු ඉපයූ ආදායම රුපියල් කෝටි විස්සකටත් අධිකය. නමුත් මෙම නව ගොඩනැඟිල්ලේ වෙළෙඳාම් කරගෙන ගිය විට විශාල පාඩු සිදුවන්නට විය.

පරීක්ෂණ කණ්ඩායම, විශ්ව තර්මෝ ස්කෑනරය යොදා ගනිමින්, ඉන් ෆ්රdරෙඩ් කිරණ නිකුත් කළ විට හඳුනාගැනීමට ලැබුණේ කිසියම් භූතාත්මයක් එහි අරක්ගෙන ඇති බවයි. මෙම ප්රේත ආත්මවලින් නිකුත් වන්නේ “ඝෘණ” කිරණයි. එම “ඝෘණ කිරණ” අහිතකර වශයෙන් එම ගොඩනැඟිල්ලේ වැඩකරන මනුෂ්ය ආත්මයන්ට කරදර කරයි. මෙනිසා වෙළෙ¹මෙන් පාඩු සිදුවෙයි. මෙම “ඝෘණ කිරණ” සමතුලිතතාවයකට පත්කරන ලදී. එසේ කරන ලද්දේ “ධන කිරණ” යටකී විශ්ව තර්මෝ ස්කෑනරයේ මගින් නිකුත් කිරීමෙනි.

මීටර 6 සිට 28 දක්වා ධන රශ්මි මාලාව (AඹRA) නංවන ලදී. මෙහි මීටර යනු දිග මීටර නොවේ. මීටර යන්ත්රයේ දැක්වෙන සංඛ්යාවත්ය. ගොඩනැඟිල්ලේ හිමිකරු ඉදිරියේදීම මෙම පරීක්ෂණය පවත්වන ලද්දේය. පරීක්ෂණයට පෙර පැවැති “ඝෘණ” කිරණ ශක්තිය පසුව යටකී ක්රියාදාමයෙන් පසුව “ධන කිරණ තත්ත්වයට පත්වී තිබෙනු ගොඩනැඟිල්ල හිමියාගේ ඇස් දෙකින්ම දක්නා ලදී.

“ආන්ද්රd ප්රදේශයෙහි” “සූර්යයාපෙත්” නම් සිනමා ශාලාව තුළ ඊළඟ පර්යේෂණය කරන ලදී. මෙම සිනමාහලෙන් කිසිදා ලාභයක් නොලැබී තිබුණ අතර වරක් සිනමා පටයක් නැරඹීමට පැමිණි ප්රේක්ෂකයකුද විදුලිය සර වැඳී මිය ගොස් තිබිණි. මෙහි කිසියම් ප්රේත ආත්මයක් විසින් “ඝෘණ කිරණ” නිකුත් කරන බවට මූලික පරීක්ෂණයේදී අනාවරණය විය. මෙතැනට ප්රතිකර්ම කරන ලද්දේ තන්ත්රික විද්යා ක්රම මගින් හා සුළු වශයෙන් විශ්ව තර්මෝ ස්කෑනර් මගින් නිකුත් කරනු ලැබූ “ධන කිරණ” මාර්ගයෙනි.

“ආන්ද්රd, ප්රදේශහි තවත් සිද්ධියක් වාර්තා වෙයි. හාල් මෝලක හිමිකරුවෙක් “ඔන්ගොලේ” හි විය. මෙහි එක්තරා කාන්තාවක්ද සිටියාය. ඇයට වයස අවුරුදු 45 ක් පමණ විය. ඇයට සියදිවි නසාගැනීමට වුවමනාව බව ඇය ප්රකාශ කළාය. ඇය කිසියම් අස්වාභාවික ඝෘණ බලවේගයකින් පෙලෙන බැව් පෙනීගිය හෙයින් විශ්ව තර්මෝ ස්කෑනරය මගින් පරීක්ෂණයක් කළ යුතුවිය. ඇයගේ නිදන කාමරයට එම ස්කෑනරය යොමු කරන ලදී. එහි “ඝෘණ කිරණ” අධික වශයෙන් ගලා එන බව තහවුරු වූයෙන් කරුණු විමසා බැලීමේදී පෙනී ගියේ වයස අවුරුදු 63 දී ඇයගේ මව එම කාමරයේදී සියදිවි නසාගෙන ඇති බවයි. වඩාත් ස්ථිර ලෙස මෙම කාමරය තුළ පවත්නා අධික ඝෘණ කිරණ පරීක්ෂාවට පී.අයි.පී. කැමරාවක්ද යොදා ගනු ලැබීය. ඉන් අනාවරණය වූයේ එම කාමරය හා එහි තිබූ නිදන ඇඳ වෙතින් ඉන්ෆ්රdරෙඩ් තරංග නිකුත් වන බවයි. කිනම් ස්ථානයකින් මෙම කිරණ නිකුත් වන්නේදැයි සොයා දැනගත නොහැකි විය. පීඅයිපී කැමරාවටද මෙහි මධ්යය (CEභඔRAඛ ඡධෂභඔ) සොයා දැනගැනීමට නොහැකි වූයෙන් විශ්ව තර්මෝ ස්කෑනරය යොදා ගැනීමට සිදුවිය.

බලගතු ඖෂධීය තෘණ වර්ග ඇතැම් සුවඳවත් තෙල් වර්ග හා තඹ යන්ත්ර මගින් මෙවැනි ස්ථානවල පවත්නා ප්රේත දිස්ටි ඉවත් කළ හැකි බව අනාවරණය විය.

අපවත් වී වදාළ අපේ බලංගොඩ ආනන්ද මෛත්රිය මහනායක හිමිපාණන් වහන්සේ ප්රේතයන්, ප්රේත ආත්ම ආදිය ගැන දැරුවා වූ අදහස් මෙසේ දක්වමු.

අමුනුස්සයෝ භූතයෝ කීවාම ස්වභාවය ඔක්කොම එකයි. මේ ඔක්කොටම ඇත්තේ තන්මාත්රමය සූක්ෂම ශරීරයි. හැබැයි ඒ ගොල්ලන්ගේ මටිටම් වෙනස්. ඒ ඒ අයගේ කර්ම ශක්තිය අනුව ඒ ඒ තත්ත්වලට පත්වෙනවා. අකුසල කර්ම හේතුකොටගෙන උපත ලැබූ අය ප්රේතාදී ආත්මවලත් කුසලකර්ම හේතුකොට උපත ලැබූ අය දිව්යාදී ආත්මවලත්, උපදින කර්ම ශක්තියේ තත්ත්වය අනුව ඒ ඒ අය විවිධ දුර්වලකම් හා විවිධ හැකියාවන් ඇතිව උපදිනවා.

බොහොම පහළ මට්ටමේ අය අපි ප්රේතයන් ලෙස හඳුන්වනවා. හරියට මිනිසුන් අතරේ දුප්පත් සිටිනවා වාගෙයි. ඊට වඩා ටිකක් ඉහල අයට අපි කියනවා බූමාටු දේවතාවෝ කියල. ඒ උදවිය පොලොවට සම්බන්ධයි. ඊට වඩා ඉහළ අහසේ විමාන නිර්මාණය කරගෙන ඉන්න අයයි ආකාසට්ඨ දේවතාවෝ කියන්නේ.

මේ පොලොව යට භූතයන් වගේම භූත ලෝකත් තියෙනවා. පොලොව මැද ඇත්තේ අවීචිය. ඊට අවීචි මහ නරකය කියලත් කියනවා. අපේ පොලොව කැරකෙන වේගයට පොලොව මැද (EඛෑCඔRෂක්ෂශ) විදුලිය (ඉතා වේගවත් විද්යුත් ප්රවාහය) හැදෙනවා. පොලොව කැරකෙන වේගයට තදවීමෙන් පොලොව මැද මහා ගින්නක් පවතිනවා. ඒකයි “අවීචිය” කියන්නේ. හැබැයි ඒ ගින්නට ඔරොත්තුදෙන අග්නි තන්මාත්ර සත්ත්ව කොට්ඨාස එහි උපදිනවා. ඒ ගින්නේ උපදිනවා. එහිම මැරෙනවා. යළිත් එහිම උපදිනවා. මැරි මැරී ඉපදී ඉපදී දුක් විඳිනවා. ඔවුන් කළ පව් අනුව අවිචිය වටා තවත් මහ නිරය 8 ක් තියෙනවා. මේ මහ නිරයවල යමපල්ලන් නැහැ. ඒවායේ උපන් අය තමන්ගේ බලවත් පාපකම් බලයෙන් දැඩි දුක් විඳිනවා. ඒවා වටේම කුඩා නියරවල් තිබෙනවා.

මහනිරය 8 වටේ ඔසුපත් නිරයවල් පොලොව මතුපිටට වනතෙක් පිහිටා තිබෙනවා. එහෙත් ඒ සියල්ල අන්ධ තන්මාත්රමය ද්රව්යයන්ගෙන් සැදී ඇති බැවිනුත් ඒවායේ ඉන්න තිරිසනුත් අන්ධතන්මාත්රමය ශරීරවලින් යුක්ත බැවිනුත්, අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ.

අපට නොපෙනෙන ලෝකය – මතුගම මහින්ද විෙ-තිලක,

භූතයන් හෙවත් ප්රේතයන් ගෙන්වා රෝග සුව කිරීම් ආදිය ගැනද බලංගොඩ මහ නාහිමියෝ මෙසේ කරුණු දක්වති.

මගේ ඥාතිවරියකගේ දුවකට විටින්විට උමතුවක් හැදෙනවා. ඇයට පෙනෙනවා තමාගේ නිවාස ඉදිරියේ ගෙයක් ළඟ ඉඳලා ඇගේම මළගිය ලොකු අම්මා තමා දෙසට එනවා. ඇය එන්නේ නිරුවතින්. අන්න ලොකු අම්මා තමා දෙසට එනවා. ඇය එන්නේ නිරුවතින්. අන්න ලොකු අම්මා එනවා නිරුවතින්. හරිම අවලස්සනයි. මෙන්න මගේ ඇඟට පැන්නා. මගේ බඩ ඇතුල “හූරනවා”. මෙසේ කියා සිහිනැති වෙනවා. එවිටම ලේ වමනය වෙනවා. මෙය මාසයකට වරක් හෝ දෙකක්, සමහර මාසෙක දෙවරක් හෝ තුන්වරක් හැදෙනවා. ඉස්පිරිතාලවලට ගිහින් පරීක්ෂාණ කළාම මැයට කිසිම රෝගයක් නැතැයි වෛද්යවරුන් කියනවා. වසරකට පමණ පසු මේ රෝගියාගේ පියා මහනාහිමියනට විස්තර කියා උන්වහන්සේ සිය ගෙදරට වැඩම කර ගෙනගියා.

මහනාහිමියෝ ( උඹ කවුද?

රෝගියා ( මම අසවලා. මේ ගෙදරත් අයිති මට. මුන් මගේ දේපොළ බුක්තිවිඳිනවා. පිනක් කරලා මට පින් අනුමෝදන් කරවන්නේ නැහැ. ඒ නිසයි මා ඔවුන්ට හිරිහැර කරන්නේ.

මහනාහිමි ( උඹ කොහේද ඉන්නේ? කවුරු වෙලාද?

රෝගියා ( මම නිරුවත් ප්රේතියක් වෙලා අර ඉස්සරහා කොඩිගහේ ඉන්නේ.

මහ නාහිමි ( උඹ නිරුවත් ප්රේතියක් වුණේ මොන පාපයකටද?

රෝගියා ( අනේ මා ලොකු වරදක් කළා. මගේ තාත්තා අසනීපයෙන් ඉන්දැද්දී දවසක් උදේ මූණ සෝදාගෙන මගේ තුවායෙන් මූණ පිස දැම්මා. මට තරහා ඇවිත් ලෙඩුන් මූණ පිහදාපු තුවා මට ඕනෑ නැහැ කියා මා තාත්තාගේ ඇඟටම එය වීසි කළා. එතැනදී තාත්තා ඇඬුවා. මට සමාව ගන්නට බැරිවුණා. දින කීපයකින් තාත්තා මළා. මම මැරෙන මොහොතේදීත් මට මතක් වුණේ ඒකමයි. ඒකෙන් මා නිර්වස්ත්ර ප්රේතියක් වුණා.

මහනාහිමි – ඇය එහෙම කීවේ ආවේශයෙන්.

උඹ ඔය ප්රේත ආත්මයෙන් නිදහස් කරන්නට අප මොනවාද කරන්න ඕනෑ.

රෝගියා ( මෙතැන ඉදන් සැ.3 ක් විතර ඈත අලුත හදාපු පාලමක් ළඟ ගේක වයස අවු. 103 ක දුප්පත් කාන්තාවක් ඇති. ඇය ගෙන්නලා මගේ නමින් ඇයට ඇඳුම් ජෝඩුවක් දෙන්න. හාමුදුරුවරුන් 15 නමක් වඩම්මලා එළිවෙනතුරු පිරිතක් කියලා උදේ ඒ 15 නමට දානයක් දී සිවුරු පූජා කරලා මට පිං දෙවන්න. ඒ වේලාවේම පින් අනුමෝදන්වෙලා මා මේ ප්රේත ආත්මයෙන් මිදෙනවා.

මහනාහිමි – උඹ නිදහස්ව යන බවට ලකුණ මොකක්ද?

රෝගියා – අර කොඩි ගහේ මුදුන් අත්ත කඩා දමනවා. ඒ මා පිටත්වී යන ලකුණයි.

මහ නාහිමි – උඹේ ස්වාමිපුරුෂයා රජයේ නිලධාරියෙක් එයා කෝ?

රෝගියා – එයා මේ ගේ පිටුපස්සේ වැසිකිළිවළේ ඉන්නවා. ප්රේතයෙක් වෙලා.

මහ නාහිමි – එයා ප්රේතාත්මයෙන් මුදා ගන්න මොකක්ද කරන්න ඕනෑ. එයා ප්රේතාත්මයෙන් මුදාගන්න අමාරුයි. අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වෙයි.

මහනාහිමිගේ අනුශාසනාව

“පරදත්තුපජීවී” ප්රේත යෝනියේ උපන් අයට මිනිස් නෑ මිතුරන් පිං කර එය අනුමෝදන් කරවිය යුතුයි. ඔවුන් පිං අනුමෝදන්වෙලා ඒ දුකින් මිදෙනවා. අනික් “බුප්පිපාසික නි-Cධම” තණ්හිතාදී ප්රේත යෝනිවල උපන් අයට පිං අනුමෝදන් කරන්න බැහැ. කර්ම විපාකය ගෙවනතුරු ඔවුන් ඒ ආත්මවලම දුක් විඳිනවා. “පරදත්තුපජීවි” ප්රේතයන් පිං අනුමෝදන්ව සැප තත්ත්වයකට පත්වෙනවා.

අපට නොපෙනෙන ලෝකය – ඉරිදා දිවයින

[QUOTE="MR BOLD, post: 23323326, member: 564681"] [b]මිය පරලොව ගියවිට[/b] [SIZE="5"]කෙනෙකු මිය පරලොව ගියවිට සිංහල බෞද්ධ ජනතාව හත් දවසේ දානයක් දෙති. ඒ මළ ගිය ඇත්තාගේ “බැල්ම” නිවසට නොවැටී පිට රැගෙන වෙනත් තැනකට යනු ඇතැයි අපේක්ෂාවෙනි. තුන් මාසයේ දානයද දෙති. ඒ මිය තැනැත්තා අන්තරාවධියෙහි “ගන්ධබ්බ” අවස්ථාවෙහි හෝ සිටී නම් එතැතින් චුතවී යහපත් තැනකට යැම පිණිස පිංදීමටය. අන්යාගමිකයෝ මෙවැනි දෑ පිළිනොගනිති. නමුත් ඔවුහු “ස්පිරිටිස්” නමින් මළ ආත්මයන්, භූතයෝ හදුන්වති. මීට වසර 30-40 කට පෙර රුසියාව (එවකට සෝවියට් සංගමය) වායුගෝලයේ පවත්නා කටහඬවල් පටිගත කරගෙන සම්බුදුරජාණන් වහන්සේගේ “දේශනා” එහි අඩංගුවී පවතීදැයි සොයන්නට වූමුත් කටහඬවල් තෝරාබේරාගෙන ඒවා මේ මේ අයගේ යෑයි තහවුරු කිරීමට රුසියාව අසමත්වූ බැවින් එකී ව්යාපාතිය අත්හැර දැමින. අන්යාගමිකයන් “ස්පිරිටිස්” යනුවෙන් හඳුන්වන අප කියන මේ ප්රේත ආත්ම හා ඒවායේ පැවැත්ම ප්රේතයන් ඉන්නා ස්ථාන ආදිය හසුකරගත හැකි සූක්ෂම තාක්ෂණික යන්ත්රයක් ඉන්දියානු විද්යාඥයන් සතුවෙයි. එය හැඳින්වෙන්නේ “යුනිවර්සල් නර්මෝ ස්කෑනර්” යනුවෙනි. ඉතා ඝණ පාරජම්බුල කිරණ (අල්ට්රාවයලට් භඵ 400 ට අඩු හා ය+zස (හර්ට්ස්) 700 සමාන්තරව ද “ඉන්ෆ්රdරෙඩ් කිරණ භඵ 700 ට ඉහල හා හර්ටිස් බ+zZ 400 ට සමාන්තරව මේ සඳහා යොදා ගැනේ. මෙකී කිරණ වර්ග දෙකම නොපෙනෙන (අදෘශ්යමාන) වර්ණාවලියේ සීමාවන් ඉක්මවා යන බැවින් මිනිස් ඇසට නොපෙනේ. මෙම “ප්රේත ආත්ම” නිරීක්ෂණය කිරීමේ යෙදී සිටින්නේ තාන්ත්රික ශාස්ත්රිය මහේෂ්කුමාර් ශකරේ මහතාය. ආචාර්ය හැමිලෙන් මහතා ඉන්දියානු හින්දු දර්ශනයෙහි අඩංගුවන භෞතිකය (පරමාණුව) කිසියම් ද්රව්යයක් (දුවිලි වැනි) සමඟ ජීවත්වෙන බවත් (ඔබ සහ මම) ඇතැම්විට වාරැල්ලක් (සයුරෙහි රළමෙන්) පරිදි ආත්මය හෝ ප්රේතාත්මය පවත්නා බවත් පිළිගනී. සප්ත වර්ණාවලිය (දේදුන්නක අඩංගු) පරදවා අල්ට්රාවයලටි රශ්මි හා “ඉන්ෆ්රd රෙඩ්” තරංග ක්රියාත්මක වන බැවින් “විශ්ව තර්මෝ ස්කෑනරය” මගින් “ප්රේතයින්” හඳුනාගත හැකිවී තිබේ. එකි “ප්රේත ආත්ම” සිසිල් බවත් නොපෙනෙන තරංග පංතීන් මෙන් පවතින බවත් ඔවුන් (ප්රේතයන්) උණුසුම් ශරීරතුළට රිංගා ගැනීමට මහත් ආශාවක් දක්වන බවත් සොයාගෙන තිබේ. මෙය හරියට දළඹුවන් වගේය. ඔවුන් (ප්රේත අනතුරු කරන්නේ ඔවුන්ගේ තරංග පංතීන් සමඟ ගැටෙන වෙනත් ආත්ම හෝ ප්රේත කොටස් සමඟය. පරීක්ෂකයන්ට අනාවරණය වූ තවත් කරුණක් නම් එකී “ප්රේත ආත්ම” බෝනික්කන් වැනි සෙල්ලම්බඩුවලට, බිත්තිවල එල්ලා ඇති සිතුවම් වලට කෞතුක භාණ්ඩවලට ප්රිය කරන බවයි. එකී ද්රව්යයන් විසින් ප්රේතයින්ට සමාන තරංග පංතීන් නිකුත් කරනු ලබයි. මේ පරික්ෂණ පීඅයිපී ඡායාරූප මගින් තහවුරු වී තිබේ. මහේෂ් කුමාර් ශකරේ ප්රධාන පරීක්ෂණ කණ්ඩායම මගින් කරන ලද පරීක්ෂණ ස්ථාන අතුරින් එකක් වූයේ “මුම්බායි” නගරයේ එක්තරා වාණිජ ගොඩනැඟිල්ලකි. මෙම නව ගොඩනැඟිල්ල ඉදිකළ ව්යාපාරිකයා සාර්ථක වෙළෙන්දකු වශයෙන් කාලයක්ම ජීවත් විය. ඔහු ඉපයූ ආදායම රුපියල් කෝටි විස්සකටත් අධිකය. නමුත් මෙම නව ගොඩනැඟිල්ලේ වෙළෙඳාම් කරගෙන ගිය විට විශාල පාඩු සිදුවන්නට විය. පරීක්ෂණ කණ්ඩායම, විශ්ව තර්මෝ ස්කෑනරය යොදා ගනිමින්, ඉන් ෆ්රdරෙඩ් කිරණ නිකුත් කළ විට හඳුනාගැනීමට ලැබුණේ කිසියම් භූතාත්මයක් එහි අරක්ගෙන ඇති බවයි. මෙම ප්රේත ආත්මවලින් නිකුත් වන්නේ “ඝෘණ” කිරණයි. එම “ඝෘණ කිරණ” අහිතකර වශයෙන් එම ගොඩනැඟිල්ලේ වැඩකරන මනුෂ්ය ආත්මයන්ට කරදර කරයි. මෙනිසා වෙළෙ¹මෙන් පාඩු සිදුවෙයි. මෙම “ඝෘණ කිරණ” සමතුලිතතාවයකට පත්කරන ලදී. එසේ කරන ලද්දේ “ධන කිරණ” යටකී විශ්ව තර්මෝ ස්කෑනරයේ මගින් නිකුත් කිරීමෙනි. මීටර 6 සිට 28 දක්වා ධන රශ්මි මාලාව (AඹRA) නංවන ලදී. මෙහි මීටර යනු දිග මීටර නොවේ. මීටර යන්ත්රයේ දැක්වෙන සංඛ්යාවත්ය. ගොඩනැඟිල්ලේ හිමිකරු ඉදිරියේදීම මෙම පරීක්ෂණය පවත්වන ලද්දේය. පරීක්ෂණයට පෙර පැවැති “ඝෘණ” කිරණ ශක්තිය පසුව යටකී ක්රියාදාමයෙන් පසුව “ධන කිරණ තත්ත්වයට පත්වී තිබෙනු ගොඩනැඟිල්ල හිමියාගේ ඇස් දෙකින්ම දක්නා ලදී. “ආන්ද්රd ප්රදේශයෙහි” “සූර්යයාපෙත්” නම් සිනමා ශාලාව තුළ ඊළඟ පර්යේෂණය කරන ලදී. මෙම සිනමාහලෙන් කිසිදා ලාභයක් නොලැබී තිබුණ අතර වරක් සිනමා පටයක් නැරඹීමට පැමිණි ප්රේක්ෂකයකුද විදුලිය සර වැඳී මිය ගොස් තිබිණි. මෙහි කිසියම් ප්රේත ආත්මයක් විසින් “ඝෘණ කිරණ” නිකුත් කරන බවට මූලික පරීක්ෂණයේදී අනාවරණය විය. මෙතැනට ප්රතිකර්ම කරන ලද්දේ තන්ත්රික විද්යා ක්රම මගින් හා සුළු වශයෙන් විශ්ව තර්මෝ ස්කෑනර් මගින් නිකුත් කරනු ලැබූ “ධන කිරණ” මාර්ගයෙනි. “ආන්ද්රd, ප්රදේශහි තවත් සිද්ධියක් වාර්තා වෙයි. හාල් මෝලක හිමිකරුවෙක් “ඔන්ගොලේ” හි විය. මෙහි එක්තරා කාන්තාවක්ද සිටියාය. ඇයට වයස අවුරුදු 45 ක් පමණ විය. ඇයට සියදිවි නසාගැනීමට වුවමනාව බව ඇය ප්රකාශ කළාය. ඇය කිසියම් අස්වාභාවික ඝෘණ බලවේගයකින් පෙලෙන බැව් පෙනීගිය හෙයින් විශ්ව තර්මෝ ස්කෑනරය මගින් පරීක්ෂණයක් කළ යුතුවිය. ඇයගේ නිදන කාමරයට එම ස්කෑනරය යොමු කරන ලදී. එහි “ඝෘණ කිරණ” අධික වශයෙන් ගලා එන බව තහවුරු වූයෙන් කරුණු විමසා බැලීමේදී පෙනී ගියේ වයස අවුරුදු 63 දී ඇයගේ මව එම කාමරයේදී සියදිවි නසාගෙන ඇති බවයි. වඩාත් ස්ථිර ලෙස මෙම කාමරය තුළ පවත්නා අධික ඝෘණ කිරණ පරීක්ෂාවට පී.අයි.පී. කැමරාවක්ද යොදා ගනු ලැබීය. ඉන් අනාවරණය වූයේ එම කාමරය හා එහි තිබූ නිදන ඇඳ වෙතින් ඉන්ෆ්රdරෙඩ් තරංග නිකුත් වන බවයි. කිනම් ස්ථානයකින් මෙම කිරණ නිකුත් වන්නේදැයි සොයා දැනගත නොහැකි විය. පීඅයිපී කැමරාවටද මෙහි මධ්යය (CEභඔRAඛ ඡධෂභඔ) සොයා දැනගැනීමට නොහැකි වූයෙන් විශ්ව තර්මෝ ස්කෑනරය යොදා ගැනීමට සිදුවිය. බලගතු ඖෂධීය තෘණ වර්ග ඇතැම් සුවඳවත් තෙල් වර්ග හා තඹ යන්ත්ර මගින් මෙවැනි ස්ථානවල පවත්නා ප්රේත දිස්ටි ඉවත් කළ හැකි බව අනාවරණය විය. අපවත් වී වදාළ අපේ බලංගොඩ ආනන්ද මෛත්රිය මහනායක හිමිපාණන් වහන්සේ ප්රේතයන්, ප්රේත ආත්ම ආදිය ගැන දැරුවා වූ අදහස් මෙසේ දක්වමු. අමුනුස්සයෝ භූතයෝ කීවාම ස්වභාවය ඔක්කොම එකයි. මේ ඔක්කොටම ඇත්තේ තන්මාත්රමය සූක්ෂම ශරීරයි. හැබැයි ඒ ගොල්ලන්ගේ මටිටම් වෙනස්. ඒ ඒ අයගේ කර්ම ශක්තිය අනුව ඒ ඒ තත්ත්වලට පත්වෙනවා. අකුසල කර්ම හේතුකොටගෙන උපත ලැබූ අය ප්රේතාදී ආත්මවලත් කුසලකර්ම හේතුකොට උපත ලැබූ අය දිව්යාදී ආත්මවලත්, උපදින කර්ම ශක්තියේ තත්ත්වය අනුව ඒ ඒ අය විවිධ දුර්වලකම් හා විවිධ හැකියාවන් ඇතිව උපදිනවා. බොහොම පහළ මට්ටමේ අය අපි ප්රේතයන් ලෙස හඳුන්වනවා. හරියට මිනිසුන් අතරේ දුප්පත් සිටිනවා වාගෙයි. ඊට වඩා ටිකක් ඉහල අයට අපි කියනවා බූමාටු දේවතාවෝ කියල. ඒ උදවිය පොලොවට සම්බන්ධයි. ඊට වඩා ඉහළ අහසේ විමාන නිර්මාණය කරගෙන ඉන්න අයයි ආකාසට්ඨ දේවතාවෝ කියන්නේ. මේ පොලොව යට භූතයන් වගේම භූත ලෝකත් තියෙනවා. පොලොව මැද ඇත්තේ අවීචිය. ඊට අවීචි මහ නරකය කියලත් කියනවා. අපේ පොලොව කැරකෙන වේගයට පොලොව මැද (EඛෑCඔRෂක්ෂශ) විදුලිය (ඉතා වේගවත් විද්යුත් ප්රවාහය) හැදෙනවා. පොලොව කැරකෙන වේගයට තදවීමෙන් පොලොව මැද මහා ගින්නක් පවතිනවා. ඒකයි “අවීචිය” කියන්නේ. හැබැයි ඒ ගින්නට ඔරොත්තුදෙන අග්නි තන්මාත්ර සත්ත්ව කොට්ඨාස එහි උපදිනවා. ඒ ගින්නේ උපදිනවා. එහිම මැරෙනවා. යළිත් එහිම උපදිනවා. මැරි මැරී ඉපදී ඉපදී දුක් විඳිනවා. ඔවුන් කළ පව් අනුව අවිචිය වටා තවත් මහ නිරය 8 ක් තියෙනවා. මේ මහ නිරයවල යමපල්ලන් නැහැ. ඒවායේ උපන් අය තමන්ගේ බලවත් පාපකම් බලයෙන් දැඩි දුක් විඳිනවා. ඒවා වටේම කුඩා නියරවල් තිබෙනවා. මහනිරය 8 වටේ ඔසුපත් නිරයවල් පොලොව මතුපිටට වනතෙක් පිහිටා තිබෙනවා. එහෙත් ඒ සියල්ල අන්ධ තන්මාත්රමය ද්රව්යයන්ගෙන් සැදී ඇති බැවිනුත් ඒවායේ ඉන්න තිරිසනුත් අන්ධතන්මාත්රමය ශරීරවලින් යුක්ත බැවිනුත්, අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. අපට නොපෙනෙන ලෝකය – මතුගම මහින්ද විෙ-තිලක, භූතයන් හෙවත් ප්රේතයන් ගෙන්වා රෝග සුව කිරීම් ආදිය ගැනද බලංගොඩ මහ නාහිමියෝ මෙසේ කරුණු දක්වති. මගේ ඥාතිවරියකගේ දුවකට විටින්විට උමතුවක් හැදෙනවා. ඇයට පෙනෙනවා තමාගේ නිවාස ඉදිරියේ ගෙයක් ළඟ ඉඳලා ඇගේම මළගිය ලොකු අම්මා තමා දෙසට එනවා. ඇය එන්නේ නිරුවතින්. අන්න ලොකු අම්මා තමා දෙසට එනවා. ඇය එන්නේ නිරුවතින්. අන්න ලොකු අම්මා එනවා නිරුවතින්. හරිම අවලස්සනයි. මෙන්න මගේ ඇඟට පැන්නා. මගේ බඩ ඇතුල “හූරනවා”. මෙසේ කියා සිහිනැති වෙනවා. එවිටම ලේ වමනය වෙනවා. මෙය මාසයකට වරක් හෝ දෙකක්, සමහර මාසෙක දෙවරක් හෝ තුන්වරක් හැදෙනවා. ඉස්පිරිතාලවලට ගිහින් පරීක්ෂාණ කළාම මැයට කිසිම රෝගයක් නැතැයි වෛද්යවරුන් කියනවා. වසරකට පමණ පසු මේ රෝගියාගේ පියා මහනාහිමියනට විස්තර කියා උන්වහන්සේ සිය ගෙදරට වැඩම කර ගෙනගියා. මහනාහිමියෝ ( උඹ කවුද? රෝගියා ( මම අසවලා. මේ ගෙදරත් අයිති මට. මුන් මගේ දේපොළ බුක්තිවිඳිනවා. පිනක් කරලා මට පින් අනුමෝදන් කරවන්නේ නැහැ. ඒ නිසයි මා ඔවුන්ට හිරිහැර කරන්නේ. මහනාහිමි ( උඹ කොහේද ඉන්නේ? කවුරු වෙලාද? රෝගියා ( මම නිරුවත් ප්රේතියක් වෙලා අර ඉස්සරහා කොඩිගහේ ඉන්නේ. මහ නාහිමි ( උඹ නිරුවත් ප්රේතියක් වුණේ මොන පාපයකටද? රෝගියා ( අනේ මා ලොකු වරදක් කළා. මගේ තාත්තා අසනීපයෙන් ඉන්දැද්දී දවසක් උදේ මූණ සෝදාගෙන මගේ තුවායෙන් මූණ පිස දැම්මා. මට තරහා ඇවිත් ලෙඩුන් මූණ පිහදාපු තුවා මට ඕනෑ නැහැ කියා මා තාත්තාගේ ඇඟටම එය වීසි කළා. එතැනදී තාත්තා ඇඬුවා. මට සමාව ගන්නට බැරිවුණා. දින කීපයකින් තාත්තා මළා. මම මැරෙන මොහොතේදීත් මට මතක් වුණේ ඒකමයි. ඒකෙන් මා නිර්වස්ත්ර ප්රේතියක් වුණා. මහනාහිමි – ඇය එහෙම කීවේ ආවේශයෙන්. උඹ ඔය ප්රේත ආත්මයෙන් නිදහස් කරන්නට අප මොනවාද කරන්න ඕනෑ. රෝගියා ( මෙතැන ඉදන් සැ.3 ක් විතර ඈත අලුත හදාපු පාලමක් ළඟ ගේක වයස අවු. 103 ක දුප්පත් කාන්තාවක් ඇති. ඇය ගෙන්නලා මගේ නමින් ඇයට ඇඳුම් ජෝඩුවක් දෙන්න. හාමුදුරුවරුන් 15 නමක් වඩම්මලා එළිවෙනතුරු පිරිතක් කියලා උදේ ඒ 15 නමට දානයක් දී සිවුරු පූජා කරලා මට පිං දෙවන්න. ඒ වේලාවේම පින් අනුමෝදන්වෙලා මා මේ ප්රේත ආත්මයෙන් මිදෙනවා. මහනාහිමි – උඹ නිදහස්ව යන බවට ලකුණ මොකක්ද? රෝගියා – අර කොඩි ගහේ මුදුන් අත්ත කඩා දමනවා. ඒ මා පිටත්වී යන ලකුණයි. මහ නාහිමි – උඹේ ස්වාමිපුරුෂයා රජයේ නිලධාරියෙක් එයා කෝ? රෝගියා – එයා මේ ගේ පිටුපස්සේ වැසිකිළිවළේ ඉන්නවා. ප්රේතයෙක් වෙලා. මහ නාහිමි – එයා ප්රේතාත්මයෙන් මුදා ගන්න මොකක්ද කරන්න ඕනෑ. එයා ප්රේතාත්මයෙන් මුදාගන්න අමාරුයි. අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වෙයි. මහනාහිමිගේ අනුශාසනාව “පරදත්තුපජීවී” ප්රේත යෝනියේ උපන් අයට මිනිස් නෑ මිතුරන් පිං කර එය අනුමෝදන් කරවිය යුතුයි. ඔවුන් පිං අනුමෝදන්වෙලා ඒ දුකින් මිදෙනවා. අනික් “බුප්පිපාසික නි-Cධම” තණ්හිතාදී ප්රේත යෝනිවල උපන් අයට පිං අනුමෝදන් කරන්න බැහැ. කර්ම විපාකය ගෙවනතුරු ඔවුන් ඒ ආත්මවලම දුක් විඳිනවා. “පරදත්තුපජීවි” ප්රේතයන් පිං අනුමෝදන්ව සැප තත්ත්වයකට පත්වෙනවා. අපට නොපෙනෙන ලෝකය – ඉරිදා දිවයින[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom